She's a LancerDats awesome!! But the 50km/h avg speed is still surprising.
She can hit 20+ numbers on a highway run.
Going by the tank-to-tank method, it's a constant ~14.
Last edited:
She's a LancerDats awesome!! But the 50km/h avg speed is still surprising.
A vahane mokakda bun, 13 k wada karana 60 capacity

ආතල් ආතල් ආතල්. මමනම් දවල්ට තෙල් ගහන්න සෙට් කරගන්නේ නෑ. රෑට කාලා බීලා නිදහසේ ඉන්න time එකේ තමා යන්නේ. ඒ වෙලාවට හදිස්සියකුත් නෑ කේන්ති යන්නෙත් නෑ පෝලිමේ ඉන්න උන් එක්ක ආතල් එකක් අරන් නන්දසේනගේ අම්මා මතක් කරලා අනිත් උන්වත් අවුස්සලා එන්න පුලුවන්
![]()
කොහෙද බන් දවස ගානේ ගහනවා කියලා තියේන්නේ. දවස් තුන හතරකට සැරයක් ගහන්නේ.අඩෝ උඹ දවස ගානෙ තෙල් ගහනවද?? ගෙදර ඉඳන් ශෙඩ් එකට පට්ට දුරක් ඇති නෙහ්.

dawa 3 k 3 ta sarayak? mokakda wahane ban, petrol bonawada?කොහෙද බන් දවස ගානේ ගහනවා කියලා තියේන්නේ. දවස් තුන හතරකට සැරයක් ගහන්නේ.![]()
![]()
50L * 8km = 400Kmpl avgI can at least reach 800kms before having to refuel
#60Lfueltankforthewin

කොහෙද බන් දවස ගානේ ගහනවා කියලා තියේන්නේ. දවස් තුන හතරකට සැරයක් ගහන්නේ.![]()
![]()
oya gana thama mehe weda karanne. uparima 9 yai. Aduma 6 yaiFD ek 8kmpl?

මුගෙ ගෙදර ඉඳන් ශෙඩ් එකකටම 50km විතර තියෙනව මං හිතන්නෙ.dawa 3 k 3 ta sarayak? mokakda wahane ban, petrol bonawada?
Mama Wednesday giya. Diesel polimata peya 3 hitiya diesel iwara una antimata gema adala 1000ka gehuwe. Dawasa diwwama 1000 iwarai. Aye eye polimata gihin 2000ka gehuwa..dawa 3 k 3 ta sarayak? mokakda wahane ban, petrol bonawada?
ekath wenama athal ekak thamaFD ek 8kmpl?
Fuel Consumption | |
|---|---|
| Fuel Consumtion Urban: | 6.67 litre/100km (15.0 km/litre) |
| Extra Urban: | 5.56 litre/100km (18.0 km/litre) |
| Combined: | 5.88 litre/100km (17.0 km/litre) |

Hmm traffic neoya gana thama mehe weda karanne. uparima 9 yai. Aduma 6 yai![]()
Avg 20kmph or lessHmm traffic ne
mustang ekath 11 k krnwaMama Wednesday giya. Diesel polimata peya 3 hitiya diesel iwara una antimata gema adala 1000ka gehuwe. Dawasa diwwama 1000 iwarai. Aye eye polimata gihin 2000ka gehuwa..ekath wenama athal ekak thama
btw, mehe un ude pandara polime wahane park karala gihin hawasa enawa fuel ena welawata
Fuel Consumption
Fuel Consumtion Urban: 6.67 litre/100km (15.0 km/litre) Extra Urban: 5.56 litre/100km (18.0 km/litre) Combined: 5.88 litre/100km (17.0 km/litre)
Mehe nam loweth me ganan weda karanne na. Ekko mage awlak. Mama drive karana kisi wahanayak fuel karanne na
------ Post added on Mar 5, 2022 at 10:17 AM
වාහනේ තියේන්නේ සුපර්මාකට් ගිහින් බඩු ගේන්න විතරක් නෙමේ බ්‍රෝ. වැඩට යන්නම දවසට 100km යනවා. ගොඩක් වේලාවට පිට ඉන්නේ. දැනුත් ගාල්ලේ, මීගමුව, කලුතර, නුවරඑලිය, එකතැනක නෑ බන්, දවසට 300km-400km යන දවස්තමා තියේන්නේ වැඩි හරියක්. එක්කෝ මගේ එකේ යනවා නැත්තන් office එකේ එකක යනවා. මොකේ ගියත් ගාන ගන්නවා.dawa 3 k 3 ta sarayak? mokakda wahane ban, petrol bonawada?


උබට පොලිම අහුවේලා දවස් තුනද තාම.ඉතිං ඒකනෙ අහන්නෙ, මේ පෝලිම් පටන් ගත්තෙත් දවස් තුන හතරක ඉඳන්නෙ.![]()

වාහනේ තියේන්නේ සුපර්මාකට් ගිහින් බඩු ගේන්න විතරක් නෙමේ බ්‍රෝ. වැඩට යන්නම දවසට 100km යනවා. ගොඩක් වේලාවට පිට ඉන්නේ. දැනුත් ගාල්ලේ, මීගමුව, කලුතර, නුවරඑලිය, එකතැනක නෑ බන්, දවසට 300km-400km යන දවස්තමා තියේන්නේ වැඩි හරියක්. එක්කෝ මගේ එකේ යනවා නැත්තන් office එකේ එකක යනවා. මොකේ ගියත් ගාන ගන්නවා.
උබට පොලිම අහුවේලා දවස් තුනද තාම.![]()
![]()