ඩොලර් ප්‍රශ්ණයට විසදුම් එලකිරියෙන්

wishwajith1987

Active member
  • Feb 22, 2015
    237
    124
    43
    හැමෝම කියන්නෙ ඩොලර් නෑ කියල නෙ ඒකට විසදුම් ඉදිරිපත් කරන්න කිරියෙ වැසියො හැමෝම පුලු පුලුවන් විදියට (හිතේ සැනසීම වෙනුවෙන්)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,056
    113
    ආශ්චර්යමත් රටක
    ඇමරිකාවට බැන බැන චීනටයි, රුසියාවටයි කඩේ යන ගමන් ඩොලර් හොයන්න දහ අතේ හිඟාකන අමුතුම ජාතියක්. ඩොලර් නත්තන් යුවානුයි, රූබලුයි අරන් දියුණු වෙයල්ලකෝ. 🤭 🤭
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,109
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක මහලොකු දෙයක් නෙමෙයි. බැංකු වලට පොල්ලෙන් ගැහුව වගේ සල්ලි වැටෙනකොට ආපු විදිය කියාගන්න බැරි උන් අල්ලලා හිරේ දැම්මනං ආයේ ඩොලර් ගලන්න ගන්නවා🤣
    අතේ තියෙන 5000 කොලත් ලිමිට් කරාම බඩු බනිස්.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,173
    27,837
    113
    36
    Mirihana
    alis.alberta.ca
    තිරස් අතට පොළව යටින් නලයක් යවන්න ඕනෑ අරාබියට. ඊට පස්සේ එහේ තෙල්ටික මෙහෙන් අදින්න ඕන. ඊට පස්සේ අපේ වගේ ඒ තෙල් ටික විකුණලා ඩොලර් ගේන්න පුළුවන්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,683
    113
    Auckland
    ඇමරිකාවට බැන බැන චීනටයි, රුසියාවටයි කඩේ යන ගමන් ඩොලර් හොයන්න දහ අතේ හිඟාකන අමුතුම ජාතියක්. ඩොලර් නත්තන් යුවානුයි, රූබලුයි අරන් දියුණු වෙයල්ලකෝ. 🤭 🤭
    :yes: :yes: :yes:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,306
    21,299
    113
    ෆ්ලෝට් කරාම එවන්න බලන් ඉන්නවනම් ඒක මෝඩ වැඩක් නෙමෙයිද බන්? ෆ්ලෝට් කරාම උන්ට වැඩියෙන් ලැබුනට ෆ්ලෝට් කිරිල්ලත් එක්කම සියලුම බඩු මිල උඩ යන නිසා ඒ ගේන සල්ලිම මෙහේ ඩබල් එකේ වියදම් කරන්න වෙනවනේ? වියදම් නොකලත් ඒ වටිනාකම රට ඇතුලෙ නෑනේ? ෆ්ලෝට් කරාම එවනව කොයල ඉන්නෙ හිතේ සැටිස් එකට විතරද? වෙන හේතුවක් තියෙද? 🤔🤔🤔
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,062
    22,129
    113
    ගම මහනුවරයි

    Na float karama ehema kawuruth ewanne na save karala thiyena salli :lol: ... But undiyal karana salli hari aduma ratata labenawa...

    Loan tika gewala, Thel tika genta e salli hodatama athi..

    Float karanne naththe mun money print karana nisa... anduwata salli na padi gewanta etc... So float karanawa kiyanne mun print karana ganata oka wadiwenawa... stabilise karanta wenne na $ eka...
     
    එකෙන් ඉතින් රට ඇතුලෙ ඉන්න උන්ට වාසියක් නෑනෙ බන්. අපි ඩබල් වියදම් කරන්න ඕන. 🙄🙄🙄
     
    • Like
    Reactions: B.Chat

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    Dan Sapada Mahinda GIF - Dan Sapada Mahinda Mahinda Rajapaksha - Discover &  Share GIFs
     
    • Sad
    Reactions: B.Chat

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,062
    22,129
    113
    ගම මහනුවරයි
    එකෙන් ඉතින් රට ඇතුලෙ ඉන්න උන්ට වාසියක් නෑනෙ බන්. අපි ඩබල් වියදම් කරන්න ඕන. 🙄🙄🙄
    Ow.. Float kalath natath mila wadi wenawa...
    Flaot nokara inna eke wasiya yanne anduwata...
    Unta hithe hatiyata print karala salli bedanawa...
    Mun print karana nisa minissunge athe salli thiyenawa... illumata badu na mila wadi wenawa...

    Mun kohomath next 3yrs loan walinma allan idala... $ Ekath 200ma thiyagena idala... Ilagata ena ewunta ball eka pass karanawa...