හැමෝම කියන්නෙ ඩොලර් නෑ කියල නෙ ඒකට විසදුම් ඉදිරිපත් කරන්න කිරියෙ වැසියො හැමෝම පුලු පුලුවන් විදියට (හිතේ සැනසීම වෙනුවෙන්)

ඇමරිකාවට බැන බැන චීනටයි, රුසියාවටයි කඩේ යන ගමන් ඩොලර් හොයන්න දහ අතේ හිඟාකන අමුතුම ජාතියක්. ඩොලර් නත්තන් යුවානුයි, රූබලුයි අරන් දියුණු වෙයල්ලකෝ.![]()
![]()

Na float karama ehema kawuruth ewanne na save karala thiyena salliෆ්ලෝට් කරාම එවන්න බලන් ඉන්නවනම් ඒක මෝඩ වැඩක් නෙමෙයිද බන්? ෆ්ලෝට් කරාම උන්ට වැඩියෙන් ලැබුනට ෆ්ලෝට් කිරිල්ලත් එක්කම සියලුම බඩු මිල උඩ යන නිසා ඒ ගේන සල්ලිම මෙහේ ඩබල් එකේ වියදම් කරන්න වෙනවනේ? වියදම් නොකලත් ඒ වටිනාකම රට ඇතුලෙ නෑනේ? ෆ්ලෝට් කරාම එවනව කොයල ඉන්නෙ හිතේ සැටිස් එකට විතරද? වෙන හේතුවක් තියෙද?![]()
... But undiyal karana salli hari aduma ratata labenawa...එකෙන් ඉතින් රට ඇතුලෙ ඉන්න උන්ට වාසියක් නෑනෙ බන්. අපි ඩබල් වියදම් කරන්න ඕන.Na float karama ehema kawuruth ewanne na save karala thiyena salli... But undiyal karana salli hari aduma ratata labenawa...
Loan tika gewala, Thel tika genta e salli hodatama athi..
Float karanne naththe mun money print karana nisa... anduwata salli na padi gewanta etc... So float karanawa kiyanne mun print karana ganata oka wadiwenawa... stabilise karanta wenne na $ eka...
Ow.. Float kalath natath mila wadi wenawa...එකෙන් ඉතින් රට ඇතුලෙ ඉන්න උන්ට වාසියක් නෑනෙ බන්. අපි ඩබල් වියදම් කරන්න ඕන.![]()
Ow LKR walin padi gnna ewunta shot eka wadinwaඑකෙන් ඉතින් රට ඇතුලෙ ඉන්න උන්ට වාසියක් නෑනෙ බන්. අපි ඩබල් වියදම් කරන්න ඕන.![]()