ammo ...heta/anidda balala dan naDSLR Camera එකක් දාන්න හිටියේ ඇමසන් එකෙන්. ඩොලර් ටිකක් මදිවෙලා හිටියේ, දැන්නම් ගාන හදා ගත්තා. හෙට අනිද්දා විතර ඕඩර් එක දැම්මොත් කට්ටක් කන්න වේවිද දන්නේ නෑ
ammo ...heta/anidda balala dan naDSLR Camera එකක් දාන්න හිටියේ ඇමසන් එකෙන්. ඩොලර් ටිකක් මදිවෙලා හිටියේ, දැන්නම් ගාන හදා ගත්තා. හෙට අනිද්දා විතර ඕඩර් එක දැම්මොත් කට්ටක් කන්න වේවිද දන්නේ නෑ
Mehen ganin ban warranty claim karanna yaddi rewenawa. Mama electronic item serama lankawen ganne.DSLR Camera එකක් දාන්න හිටියේ ඇමසන් එකෙන්. ඩොලර් ටිකක් මදිවෙලා හිටියේ, දැන්නම් ගාන හදා ගත්තා. හෙට අනිද්දා විතර ඕඩර් එක දැම්මොත් කට්ටක් කන්න වේවිද දන්නේ නෑ
මෙහෙන් ගන්න ගියොත් ඩබල් price මේ දවස් වලIol mama nam awashya serama electronic items gaththa. Nothing to worry.
Mehen
Mehen ganin ban warranty claim karanna yaddi rewenawa. Mama electronic item serama lankawen ganne.
------ Post added on Mar 6, 2022 at 10:25 PM
..B&H eke baluwada?DSLR Camera එකක් දාන්න හිටියේ ඇමසන් එකෙන්. ඩොලර් ටිකක් මදිවෙලා හිටියේ, දැන්නම් ගාන හදා ගත්තා. හෙට අනිද්දා විතර ඕඩර් එක දැම්මොත් කට්ටක් කන්න වේවිද දන්නේ නෑ
B& H එකෙන් ගන්නවට වඩා ලේසියි ඇමසන් එකෙන් ගන්න එක, Tax එකත් Calculate වෙලා එන නිසා, B&H එකේ අපිට tax එක ගැන අදහසක් නැති නිසා කොච්චර ටැක්ස් වදිද කියලා හිතන්න අමාරුයි. අනික B&H නැති bundle packages offer කරනවත් එක්කB&H eke baluwada?
Camera nam genalla na me dawaswala vga thama baluwe ewanam adui B&H ekeB& H එකෙන් ගන්නවට වඩා ලේසියි ඇමසන් එකෙන් ගන්න එක, Tax එකත් Calculate වෙලා එන නිසා, B&H එකේ අපිට tax එක ගැන අදහසක් නැති නිසා කොච්චර ටැක්ස් වදිද කියලා හිතන්න අමාරුයි. අනික B&H වලට වඩා අඩුවට ගන්නත් පුළුවන්
ow ubata kapanne Gym eke aiya nemata nam tama kepuwe ne pons- i am God![]()
Oh Gooooooood. Please, Nooooooooooooooහොර custom ඒක තියෙනකල් බඩු පන්නනවා. කිසි යක් බෑන් වෙන්නෙ නෑ. ගණන් වැඩි වෙනවා විතරයි වෙන්නෙ
smartwa are totally useless crapapple watch 3 eka me dawswala 169$ ta ynawa , usa kauruwath nadda genna ganna![]()