Breaking News: Import ban to be presented to the Cabinet tomorrow

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    DSLR Camera එකක් දාන්න හිටියේ ඇමසන් එකෙන්. ඩොලර් ටිකක් මදිවෙලා හිටියේ, දැන්නම් ගාන හදා ගත්තා. හෙට අනිද්දා විතර ඕඩර් එක දැම්මොත් කට්ටක් කන්න වේවිද දන්නේ නෑ
    ammo ...heta/anidda balala dan na
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,825
    8,601
    113
    In Your Heart
    Iol mama nam awashya serama electronic items gaththa. Nothing to worry.

    Mehen
    DSLR Camera එකක් දාන්න හිටියේ ඇමසන් එකෙන්. ඩොලර් ටිකක් මදිවෙලා හිටියේ, දැන්නම් ගාන හදා ගත්තා. හෙට අනිද්දා විතර ඕඩර් එක දැම්මොත් කට්ටක් කන්න වේවිද දන්නේ නෑ
    Mehen ganin ban warranty claim karanna yaddi rewenawa. Mama electronic item serama lankawen ganne.
    ------ Post added on Mar 6, 2022 at 10:25 PM
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,928
    2,661
    113
    හොර custom ඒක තියෙනකල් බඩු පන්නනවා. කිසි යක් බෑන් වෙන්නෙ නෑ. ගණන් වැඩි වෙනවා විතරයි වෙන්නෙ
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    Iol mama nam awashya serama electronic items gaththa. Nothing to worry.

    Mehen

    Mehen ganin ban warranty claim karanna yaddi rewenawa. Mama electronic item serama lankawen ganne.
    ------ Post added on Mar 6, 2022 at 10:25 PM
    මෙහෙන් ගන්න ගියොත් ඩබල් price මේ දවස් වල :(..
     
    • Wow
    Reactions: Hasitha22

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,422
    1,449
    113
    IN THE INTERNET
    DSLR Camera එකක් දාන්න හිටියේ ඇමසන් එකෙන්. ඩොලර් ටිකක් මදිවෙලා හිටියේ, දැන්නම් ගාන හදා ගත්තා. හෙට අනිද්දා විතර ඕඩර් එක දැම්මොත් කට්ටක් කන්න වේවිද දන්නේ නෑ
    B&H eke baluwada?
     
    • Wow
    Reactions: Hasitha22

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    B&H eke baluwada?
    B& H එකෙන් ගන්නවට වඩා ලේසියි ඇමසන් එකෙන් ගන්න එක, Tax එකත් Calculate වෙලා එන නිසා, B&H එකේ අපිට tax එක ගැන අදහසක් නැති නිසා කොච්චර ටැක්ස් වදිද කියලා හිතන්න අමාරුයි. අනික B&H නැති bundle packages offer කරනවත් එක්ක
     
    Last edited:
    • Wow
    Reactions: Hasitha22

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,422
    1,449
    113
    IN THE INTERNET
    B& H එකෙන් ගන්නවට වඩා ලේසියි ඇමසන් එකෙන් ගන්න එක, Tax එකත් Calculate වෙලා එන නිසා, B&H එකේ අපිට tax එක ගැන අදහසක් නැති නිසා කොච්චර ටැක්ස් වදිද කියලා හිතන්න අමාරුයි. අනික B&H වලට වඩා අඩුවට ගන්නත් පුළුවන්
    Camera nam genalla na me dawaswala vga thama baluwe ewanam adui B&H eke
     
    • Wow
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    UPDATE:

    අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ඇතුළත් ලේඛණය ගැන තීරණය අද (07/03/2022)​


    නම් කළ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලැයිස්තුව අද දිනයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

    ඒ සදහා අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශය ලැබුණු පසු ඊට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.

    රට තුළ පවතින ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600ක් මෙරටට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීමටයි ඉකුත්දා තීරණය කළේ.

    කෙසේවෙතත් කාණ්ඩ 11ක් යටතේ භාණ්ඩ 623ක් ආනයනය සීමා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් වසරේ සැප්තැම්බර් මස 9 වැනිදා සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව ක්‍රියාත්මක කිරීමටයි තීරණය කෙරුණේ.

    ඒ අනුව දැඩි ආනයන සීමා පනවා තිබූ භාණ්ඩ අතරට ජංගම දුරකථන, විදුලි උපකරණ, ළදරු ඇඳුම්, යට ඇදුම් ඇතුලු නිමි ඇදුම්, පාවහන් මෙන්ම ඇපල්, මිදි, දොඩම්, චීස් බටර් ඇතුලු ආහාර ද්‍රව්‍යද ඇතුලත් වුණා.

    කෙසේවෙතත් අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා පනවා තිබූ එම සීමා ඉකුත් වසරේම ඔක්තෝම්බර් පළමු වනදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවනු ලැබුවා.


    Neth
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,422
    1,449
    113
    IN THE INTERNET
    tmp-cam-3902901477067467387.jpg
    tmp-cam-3902901477067467387.jpg
     
    • Wow
    Reactions: Hasitha22