Kotuwen bahala ahala balapan hawasa kiya wenakal bus tiyenawa da kiyala, habai machan 6ta kalin panganna balapan nattam sure na some days.ela thanks. mata godakma heta raa wela back to kandy enna bus tiyei da kiyala tamai danaganna one
අන්තිම AC බස් එක කොළඹින් රැ 10 ට එනවා. Sadamalee එකේ බස් එකක්. නමුත් මේ දවස් වල ඩීසල් හිගය නිසා ඒක තියෙයිද කියලා විස්වාස කරන්න අමාරුයි. නමුත් මුළු රෑම CTB බස් නම් පැය 1/2 න් 1/2 CBS එකෙන් අදිනවා..ela thanks. mata godakma heta raa wela back to kandy enna bus tiyei da kiyala tamai danaganna one
අන්තිම ට්‍රේන් එක මතක විදියට හවස 5.45 නුවර - මාතර කෝච්චිය තමයි. තව බදුල්ල Night Mail එක මතක විදියට රෑ 8.30 සහ රෑ 10.00 කොටුවෙන් අදිනවා. එකෙන් පේරාදෙණියට එන්න පුළුවන්. එතන ඉදන් නුවරට එන්න Uber හරි Pickme හරි දාගන්න වෙයි. නැත්නම් වීල් වල ගිණි ගනන් කියන්නේ.බස් එකේ ඇවිත් ට්‍ර්‍රේන් එක යන්න බැරිද?
normal yanna kamathi namමචන්ල මට හෙට පාන්දර Kandy ඉදන් Colombo යන්න ඕනෙ. AC Buses අවුලක් නැතිව වැඩ කරනවද? Colombo ඉදන් හවස ආයෙත් Kandy එන්න ඕනෙ. දැන් අන්තිම bus එක එහෙන් කීයට වගෙද එන්නෙ?
..මචන්ල මට හෙට පාන්දර Kandy ඉදන් Colombo යන්න ඕනෙ. AC Buses අවුලක් නැතිව වැඩ කරනවද? Colombo ඉදන් හවස ආයෙත් Kandy එන්න ඕනෙ. දැන් අන්තිම bus එක එහෙන් කීයට වගෙද එන්නෙ?
ඔව් 5.30 තමා ට්‍රේන් එක. ගොඩක් ම රෑ වෙලා බස් අඩුයි, බිබිල බස් තියෙනවා රෑට නුවර හරහා.අන්තිම ට්‍රේන් එක මතක විදියට හවස 5.45 නුවර - මාතර කෝච්චිය තමයි. තව බදුල්ල Night Mail එක මතක විදියට රෑ 8.30 සහ රෑ 10.00 කොටුවෙන් අදිනවා. එකෙන් පේරාදෙණියට එන්න පුළුවන්. එතන ඉදන් නුවරට එන්න Uber හරි Pickme හරි දාගන්න වෙයි. නැත්නම් වීල් වල ගිණි ගනන් කියන්නේ.
Kotuwata awama CTB stand eken Kandy bus yana time ahagena yana eka safe. CTB normal wath reta athi nedaගොඩක් AC බස් වලට සුපර් ඩීසල් ගහන නිසා මේ දවස් වල දුවන්නේ නැතිලු. අදුරන බස් එකක කොන්දොස්තර අයියා කෙනෙකුගෙන් ඇහුවා. එයා වැඩ කරන බස් එක දැන් දවස් 5 කින් පාරට දාලා නෑ. සුපර් ඩීසල් නැති නිසා. ඒක නිසා AC බස් එකේ වැඩේ ෂුවර් කරන් හිටියොත් මේ සහෝදරයා අනාථ වෙන්න පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් විකල්ප භාවිතයට ගන්න එක හොදයි.
ඔවු ඒක ඇත්ත... රෑට කොළඹ CBS වලින් බිබිල, අම්පාර, වලපනේ, පදියපැලැල්ල වගේ දුර අදින CTB බස් ටික වරදින්නෙම නෑ. තව පාන්දර 2.30 ට ගුණසිංහපුර පුද්ගලික බස් ස්ටෑන්ඩ් එකෙන් අදින රන්දෙණිගල හරහා යන බදුල්ල බස් එකත් වරදින්නෙම නෑ.ඔව් 5.30 තමා ට්‍රේන් එක. ගොඩක් ම රෑ වෙලා බස් අඩුයි, බිබිල බස් තියෙනවා රෑට නුවර හරහා.
රෑ 10 න් පස්සේ නුවර පාරේ CTB සේවාව තමයි මම දන්න විදියට රජ කරන්නේ. යටිනුවර, මහනුවර උතුර හා දකුණ ඩිපෝ වගේම කොළඹ CBS, කඩවත, මොරටුව, කැස්බෑව, ඩිපෝ වල බස් පැය භාගයෙන් භාගෙට වරක් අනිවා නුවර ගමනාන්තය දක්වා ගමන් අරඹනවා. තව වලපනේ, අම්පාර, පදියපැලැල්ල(හගුරන්කෙත), මහියංගනය, මෙණරාගල, බිබිල, වගේ දුර ගමන් සේවාවන් ටිකට යොදවලා තියන CTB බස් ටික රෑට සුපිරිම සේවාවක් දෙනවා. ඒත් නුවරට එද්දි ෂීට් ලබාදීමේදී දුර ගමන් කරන අයට ප්‍රමුඛතාවය ලබා දීමෙන් පසුව තමයි නුවර යන අයට ෂීට් ලබා දීම සිදු කරන්නේ.Kotuwata awama CTB stand eken Kandy bus yana time ahagena yana eka safe. CTB normal wath reta athi neda
me time tamat valid da machan
දැන් නුවර කොලබ යන්නේ පරණ පාරෙමයි බං (කඩුගන්නාව, මාවනැල්ල, කෑගල්ල හරහා). දැන් highway යන්නේ නුවර - මහරගම ac bus විතරයි. ඒ bus තියෙන්නේ දෙකක් වගේ. උදේටයි, හවසටයි පමණයි.me time tamat valid da machan
ඉස්සර නම් රෑ 9-10 වෙනකම් කොලඹින් ආවා. දැන් 7-8න් පස්සේ නැති කතාවක් තමා ආරන්චි. කුරුණෑගල හයිවේ දාලා එන බස් සෙට් එකක් තියනවා. ඒවා නම් 11.00 විතර වෙනකම් කොලඹින් එනවා. ඉස්සර මම SLIP ඉදලා සෙනුරාදා රෑ 9.00ට අදින AC එකට සෙට් වෙන්නේ. උ 11.00 වෙනකොට මාවනැල්ලට එනවා. දැන් නම් අවුරුදු 2-3කින් ඒ වෙලාවට කොළඹින් ඇවිල්ලා නෑමචන්ල මට හෙට පාන්දර Kandy ඉදන් Colombo යන්න ඕනෙ. AC Buses අවුලක් නැතිව වැඩ කරනවද? Colombo ඉදන් හවස ආයෙත් Kandy එන්න ඕනෙ. දැන් අන්තිම bus එක එහෙන් කීයට වගෙද එන්නෙ?
Thanks machanදැන් නුවර කොලබ යන්නේ පරණ පාරෙමයි බං (කඩුගන්නාව, මාවනැල්ල, කෑගල්ල හරහා). දැන් highway යන්නේ නුවර - මහරගම ac bus විතරයි. ඒ bus තියෙන්නේ දෙකක් වගේ. උදේටයි, හවසටයි පමණයි.
![]()