Kandy to Colombo AC Bus

kosala1212

Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home
    මචන්ල මට හෙට පාන්දර Kandy ඉදන් Colombo යන්න ඕනෙ. AC Buses අවුලක් නැතිව වැඩ කරනවද? Colombo ඉදන් හවස ආයෙත් Kandy එන්න ඕනෙ. දැන් අන්තිම bus එක එහෙන් කීයට වගෙද එන්නෙ?
     
    • Like
    Reactions: kinkon

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඉස්සර නම් නුවරින් පාන්දර 3.30 or 3.45 ඉඳන් තිබ්බ. දැන් කොහොමද දන්නේ නෑ. සමහර ඒවා දැන් කුරුණෑගල පැත්තෙන් දාලා highway එනවා.
     
    • Like
    Reactions: kosala1212

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මේ time වලට තියනවා ද දන්නේ නෑ. හැබැයි මේ timetable එක ලඟදි දැම්මේ.

    FB_IMG_1644458905037.jpg
     
    • Like
    Reactions: kosala1212

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    ela thanks. mata godakma heta raa wela back to kandy enna bus tiyei da kiyala tamai danaganna one
    අන්තිම AC බස් එක කොළඹින් රැ 10 ට එනවා. Sadamalee එකේ බස් එකක්. නමුත් මේ දවස් වල ඩීසල් හිගය නිසා ඒක තියෙයිද කියලා විස්වාස කරන්න අමාරුයි. නමුත් මුළු රෑම CTB බස් නම් පැය 1/2 න් 1/2 CBS එකෙන් අදිනවා..

    ඔබ මාතලේ පැත්තට ආසන්නව ඉන්නවා නම් පාන්දර 3.00 හෝ 3.30 ට මාතලේ CTB එකේ AC (CHOGAM එකට ගෙනාව Micro බස්) එකක් එනවා. මාතලේ - රිදීගම - කුරුණෑගල - අධිවේගී මාර්ගය - මීරිගම - කටුනායක අධිවේගී මාර්ගය හරහා කොළඹට. මාතලේ ඩිපෝවෙන් වැඩිදුර විස්තර ගන්න පුළුවන් හැබැයි මට මතක විදියට ඔය බස් වලට සුපිරි ඩීසල් ගහන නිසා මේ දවස් ටිකේ ඒක වැඩ නොකරන්න තියන අවස්ථාව වැඩියි.

    එහෙමත් නැත්නම් උදේ 6.50 ට අදින Intercity Train එක (AC නම් නෑ) ඇල්ලුවා නම් 8.50 ට මරදානේ. 9.00 ට කොටුවට දානවා. නුවර, පේරාදෙණිය, මරදාන, කොටුව විතරයි නවත්තන්නේ. හවසට කොටුවෙන් 3.35 අදිනවා. Mobitel එකෙන් 355 ගහලා දැන්ම ටිකට් බුක් කර ගන්න.
     
    • Like
    Reactions: kosala1212

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    බස් එකේ ඇවිත් ට්‍ර්‍රේන් එක යන්න බැරිද?
    අන්තිම ට්‍රේන් එක මතක විදියට හවස 5.45 නුවර - මාතර කෝච්චිය තමයි. තව බදුල්ල Night Mail එක මතක විදියට රෑ 8.30 සහ රෑ 10.00 කොටුවෙන් අදිනවා. එකෙන් පේරාදෙණියට එන්න පුළුවන්. එතන ඉදන් නුවරට එන්න Uber හරි Pickme හරි දාගන්න වෙයි. නැත්නම් වීල් වල ගිණි ගනන් කියන්නේ.
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,436
    3,825
    113
    මචන්ල මට හෙට පාන්දර Kandy ඉදන් Colombo යන්න ඕනෙ. AC Buses අවුලක් නැතිව වැඩ කරනවද? Colombo ඉදන් හවස ආයෙත් Kandy එන්න ඕනෙ. දැන් අන්තිම bus එක එහෙන් කීයට වගෙද එන්නෙ?
    normal yanna kamathi nam
    4am nuwarin, 6.40ta colombo
    dinugaya travels
     
    • Like
    Reactions: kosala1212

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මචන්ල මට හෙට පාන්දර Kandy ඉදන් Colombo යන්න ඕනෙ. AC Buses අවුලක් නැතිව වැඩ කරනවද? Colombo ඉදන් හවස ආයෙත් Kandy එන්න ඕනෙ. දැන් අන්තිම bus එක එහෙන් කීයට වගෙද එන්නෙ?
    ..
     
    Last edited:
    • Like
    Reactions: kosala1212

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    අන්තිම ට්‍රේන් එක මතක විදියට හවස 5.45 නුවර - මාතර කෝච්චිය තමයි. තව බදුල්ල Night Mail එක මතක විදියට රෑ 8.30 සහ රෑ 10.00 කොටුවෙන් අදිනවා. එකෙන් පේරාදෙණියට එන්න පුළුවන්. එතන ඉදන් නුවරට එන්න Uber හරි Pickme හරි දාගන්න වෙයි. නැත්නම් වීල් වල ගිණි ගනන් කියන්නේ.
    ඔව් 5.30 තමා ට්‍රේන් එක. ගොඩක් ම රෑ වෙලා බස් අඩුයි, බිබිල බස් තියෙනවා රෑට නුවර හරහා.
     
    • Like
    Reactions: kosala1212

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    ගොඩක් AC බස් වලට සුපර් ඩීසල් ගහන නිසා මේ දවස් වල දුවන්නේ නැතිලු. අදුරන බස් එකක කොන්දොස්තර අයියා කෙනෙකුගෙන් ඇහුවා. එයා වැඩ කරන බස් එක දැන් දවස් 5 කින් පාරට දාලා නෑ. සුපර් ඩීසල් නැති නිසා. ඒක නිසා AC බස් එකේ වැඩේ ෂුවර් කරන් හිටියොත් මේ සහෝදරයා අනාථ වෙන්න පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් විකල්ප භාවිතයට ගන්න එක හොදයි.
     
    • Like
    Reactions: kosala1212

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ගොඩක් AC බස් වලට සුපර් ඩීසල් ගහන නිසා මේ දවස් වල දුවන්නේ නැතිලු. අදුරන බස් එකක කොන්දොස්තර අයියා කෙනෙකුගෙන් ඇහුවා. එයා වැඩ කරන බස් එක දැන් දවස් 5 කින් පාරට දාලා නෑ. සුපර් ඩීසල් නැති නිසා. ඒක නිසා AC බස් එකේ වැඩේ ෂුවර් කරන් හිටියොත් මේ සහෝදරයා අනාථ වෙන්න පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් විකල්ප භාවිතයට ගන්න එක හොදයි.
    Kotuwata awama CTB stand eken Kandy bus yana time ahagena yana eka safe. CTB normal wath reta athi neda
     
    • Like
    Reactions: kosala1212

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    ඔව් 5.30 තමා ට්‍රේන් එක. ගොඩක් ම රෑ වෙලා බස් අඩුයි, බිබිල බස් තියෙනවා රෑට නුවර හරහා.
    ඔවු ඒක ඇත්ත... රෑට කොළඹ CBS වලින් බිබිල, අම්පාර, වලපනේ, පදියපැලැල්ල වගේ දුර අදින CTB බස් ටික වරදින්නෙම නෑ. තව පාන්දර 2.30 ට ගුණසිංහපුර පුද්ගලික බස් ස්ටෑන්ඩ් එකෙන් අදින රන්දෙණිගල හරහා යන බදුල්ල බස් එකත් වරදින්නෙම නෑ.

    Kotuwata awama CTB stand eken Kandy bus yana time ahagena yana eka safe. CTB normal wath reta athi neda
    රෑ 10 න් පස්සේ නුවර පාරේ CTB සේවාව තමයි මම දන්න විදියට රජ කරන්නේ. යටිනුවර, මහනුවර උතුර හා දකුණ ඩිපෝ වගේම කොළඹ CBS, කඩවත, මොරටුව, කැස්බෑව, ඩිපෝ වල බස් පැය භාගයෙන් භාගෙට වරක් අනිවා නුවර ගමනාන්තය දක්වා ගමන් අරඹනවා. තව වලපනේ, අම්පාර, පදියපැලැල්ල(හගුරන්කෙත), මහියංගනය, මෙණරාගල, බිබිල, වගේ දුර ගමන් සේවාවන් ටිකට යොදවලා තියන CTB බස් ටික රෑට සුපිරිම සේවාවක් දෙනවා. ඒත් නුවරට එද්දි ෂීට් ලබාදීමේදී දුර ගමන් කරන අයට ප්‍ර‍මුඛතාවය ලබා දීමෙන් පසුව තමයි නුවර යන අයට ෂීට් ලබා දීම සිදු කරන්නේ.
    ------ Post added on Mar 7, 2022 at 7:41 PM
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    me time tamat valid da machan
    දැන් නුවර කොලබ යන්නේ පරණ පාරෙමයි බං (කඩුගන්නාව, මාවනැල්ල, කෑගල්ල හරහා). දැන් highway යන්නේ නුවර - මහරගම ac bus විතරයි. ඒ bus තියෙන්නේ දෙකක් වගේ. උදේටයි, හවසටයි පමණයි.

    383002135_10161643976929245_2218516972742076202_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: chinmak

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,592
    3,460
    113
    මචන්ල මට හෙට පාන්දර Kandy ඉදන් Colombo යන්න ඕනෙ. AC Buses අවුලක් නැතිව වැඩ කරනවද? Colombo ඉදන් හවස ආයෙත් Kandy එන්න ඕනෙ. දැන් අන්තිම bus එක එහෙන් කීයට වගෙද එන්නෙ?
    ඉස්සර නම් රෑ 9-10 වෙනකම් කොලඹින් ආවා. දැන් 7-8න් පස්සේ නැති කතාවක් තමා ආරන්චි. කුරුණෑගල හයිවේ දාලා එන බස් සෙට් එකක් තියනවා. ඒවා නම් 11.00 විතර වෙනකම් කොලඹින් එනවා. ඉස්සර මම SLIP ඉදලා සෙනුරාදා රෑ 9.00ට අදින AC එකට සෙට් වෙන්නේ. උ 11.00 වෙනකොට මාවනැල්ලට එනවා. දැන් නම් අවුරුදු 2-3කින් ඒ වෙලාවට කොළඹින් ඇවිල්ලා නෑ
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,532
    7,760
    113
    මෙන්න මෙතන...
    දැන් නුවර කොලබ යන්නේ පරණ පාරෙමයි බං (කඩුගන්නාව, මාවනැල්ල, කෑගල්ල හරහා). දැන් highway යන්නේ නුවර - මහරගම ac bus විතරයි. ඒ bus තියෙන්නේ දෙකක් වගේ. උදේටයි, හවසටයි පමණයි.

    383002135_10161643976929245_2218516972742076202_n.jpg
    Thanks machan
     
    • Like
    Reactions: U-tag