com Bank $ payment

nash95

Well-known member
  • Apr 30, 2018
    4,046
    1,601
    113
    com visa card eken $25 gewanna giya. gewanna ba msg ekak enawa card eka declined karanawa payment eka un successful kiyala.
    me dawas wala com card eken $ gewanna denne nadda?
    $ 1 ta kiyak kapenawada payment walata?
     
    • Like
    Reactions: Hasitha22

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,622
    3,334
    113
    Bandarawela
    මගෙත් paypal link කරන්න කැපෙන ගැනත් decline උනා . HNB account එක open කරපු දවසෙම card එක දෙනවද ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    BOC එකේ එක සැරයකට 10000 පුළුවන්. මට Customer Care එකෙන් කිව්වා 50000 ඕනම් 5 පාරකට ගෙවන්න කියලා
     
    • Wow
    Reactions: Hasitha22