Sampath Vishwa V3.0.0.0

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    imagea.png

    imagec.png
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,364
    16,011
    113
    Oya Vishwa eke wasiya mokadda? Mage account ekath hadagatta eth gatta wAdak num na. Charges num kapenawa. Anika Okata wenama app ekak na ne app store wala?
    Transfer walata,bill payment walata thama..godakma watinne rata inna ayata
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    Oya Vishwa eke wasiya mokadda? Mage account ekath hadagatta eth gatta wAdak num na. Charges num kapenawa. Anika Okata wenama app ekak na ne app store wala?
    උබ bank වැඩ කරන්නේ බැංකුවට ගිහින්ද ?
    මම නම් දැන් අවුරුදු 2 කින් විතර බැංකුවට ගිහින් නැ. ATM වලට යනවා,
    අන්තිමට ගියේත් loan එකක් apply කරන්න.
    අවුරුදු 5කට වැඩි අන්තිමට බැංකුවේ passbook එක update කරලා.
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,318
    1,050
    113
    නොදනි(Unknown)
    උබ bank වැඩ කරන්නේ බැංකුවට ගිහින්ද ?
    මම නම් දැන් අවුරුදු 2 කින් විතර බැංකුවට ගිහින් නැ. ATM වලට යනවා,
    අන්තිමට ගියේත් loan එකක් apply කරන්න.
    අවුරුදු 5කට වැඩි අන්තිමට බැංකුවේ passbook එක update කරලා.
    2014 open keradi waduna record eka witharai thiyenne serama online
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,276
    20,826
    113
    උබ bank වැඩ කරන්නේ බැංකුවට ගිහින්ද ?
    මම නම් දැන් අවුරුදු 2 කින් විතර බැංකුවට ගිහින් නැ. ATM වලට යනවා,
    අන්තිමට ගියේත් loan එකක් apply කරන්න.
    අවුරුදු 5කට වැඩි අන්තිමට බැංකුවේ passbook එක update කරලා.
    වෙලාවකට යනවා. මම main account එක NSB එකේ හින්දා ගොඩක් online pay කරන්නේ ඒකෙන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,722
    98,761
    113
    පරණ ලොගින් වලින් වැඩ නෑනෙ. පස්සෙ පරණ අකවුන්ට්ම යූස් කරා
     
    • Like
    Reactions: B.Chat

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Joint account ekak thibba wife ge thaththa ekka, eeka penna ne den.
    Okkoma messages tika delete wela.
    Standing order ekak dala thibba, eekath penna ne.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,276
    20,826
    113
    2014 open keradi waduna record eka witharai thiyenne serama online
    මම online ගොඩක්ම utility bill, insurance ගෙවන එක තමයි කරන්නේ. කලාතුරකින් වෙන online payment එකක් කරොත් NSB app එකෙන් කරනවා. කෝකටත් කියලා විශ්ව එකත් තියාගත්තා හදිස්සියකට ඕනි වුණොත් කියලා
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,522
    1
    3,549
    113
    Earth
    මගේත් අලුත් Portal එකෙ Login Details වැඩ නෑ. කලින් Site එකේ නම් අවුලක් තිබ්බෙම නැ මටනම්. Update කරනවනම් කරන්න ඕන උන්ගෙ Vishwa Mobile App එක.
     
    • Like
    Reactions: B.Chat

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    උබ bank වැඩ කරන්නේ බැංකුවට ගිහින්ද ?
    මම නම් දැන් අවුරුදු 2 කින් විතර බැංකුවට ගිහින් නැ. ATM වලට යනවා,
    අන්තිමට ගියේත් loan එකක් apply කරන්න.
    අවුරුදු 5කට වැඩි අන්තිමට බැංකුවේ passbook එක update කරලා.

    2014 open keradi waduna record eka witharai thiyenne serama online

    වෙලාවකට යනවා. මම main account එක NSB එකේ හින්දා ගොඩක් online pay කරන්නේ ඒකෙන්.

    පොත update කරන්න ගියාම බැංකුවේ ඉන්න කෙල්ලො ගහන්න වගේ බලන්නේ. ඇයි යකෝ pages කීයක් කියලා update කරන්න ද 🤣