Transfer walata,bill payment walata thama..godakma watinne rata inna ayataOya Vishwa eke wasiya mokadda? Mage account ekath hadagatta eth gatta wAdak num na. Charges num kapenawa. Anika Okata wenama app ekak na ne app store wala?
උබ bank වැඩ කරන්නේ බැංකුවට ගිහින්ද ?Oya Vishwa eke wasiya mokadda? Mage account ekath hadagatta eth gatta wAdak num na. Charges num kapenawa. Anika Okata wenama app ekak na ne app store wala?
2014 open keradi waduna record eka witharai thiyenne serama onlineඋබ bank වැඩ කරන්නේ බැංකුවට ගිහින්ද ?
මම නම් දැන් අවුරුදු 2 කින් විතර බැංකුවට ගිහින් නැ. ATM වලට යනවා,
අන්තිමට ගියේත් loan එකක් apply කරන්න.
අවුරුදු 5කට වැඩි අන්තිමට බැංකුවේ passbook එක update කරලා.
වෙලාවකට යනවා. මම main account එක NSB එකේ හින්දා ගොඩක් online pay කරන්නේ ඒකෙන්.උබ bank වැඩ කරන්නේ බැංකුවට ගිහින්ද ?
මම නම් දැන් අවුරුදු 2 කින් විතර බැංකුවට ගිහින් නැ. ATM වලට යනවා,
අන්තිමට ගියේත් loan එකක් apply කරන්න.
අවුරුදු 5කට වැඩි අන්තිමට බැංකුවේ passbook එක update කරලා.
මම online ගොඩක්ම utility bill, insurance ගෙවන එක තමයි කරන්නේ. කලාතුරකින් වෙන online payment එකක් කරොත් NSB app එකෙන් කරනවා. කෝකටත් කියලා විශ්ව එකත් තියාගත්තා හදිස්සියකට ඕනි වුණොත් කියලා2014 open keradi waduna record eka witharai thiyenne serama online
උබ bank වැඩ කරන්නේ බැංකුවට ගිහින්ද ?
මම නම් දැන් අවුරුදු 2 කින් විතර බැංකුවට ගිහින් නැ. ATM වලට යනවා,
අන්තිමට ගියේත් loan එකක් apply කරන්න.
අවුරුදු 5කට වැඩි අන්තිමට බැංකුවේ passbook එක update කරලා.
2014 open keradi waduna record eka witharai thiyenne serama online
වෙලාවකට යනවා. මම main account එක NSB එකේ හින්දා ගොඩක් online pay කරන්නේ ඒකෙන්.
na personal online banking eka update welaVishwa corporate da
NDB Neos wala nam kalin idanma owa thibba...... dan thama enne vishwa walata