මූ නේද ITN එකේ ඇත් පවුර කරේ?ලෝකෙ කොහෙවත් පැය 24ක කරන්ට් දෙන්නෙ නෑ කියපු එකා රටක ජනාධිපතිගෙ උපදේශක කිව්වම හිතපන්කො ඉතින් ඒ රට මෙහෙම හරි බේරිලා තියෙන එක ගැන. ඒ රටේ ජනාධිපති ගැන කුමන කතාද.
මූ හිටියද. කපෘක එකේ එකා නම් හිටියනේ. මූව නම් දන්නෙ නෑ.මූ නේද ITN එකේ ඇත් පවුර කරේ?
මූ තමයි ඉන්ට්‍රෝ එක කරන්නේමූ හිටියද. කපෘක එකේ එකා නම් හිටියනේ. මූව නම් දන්නෙ නෑ.
mu @erozan da manda ... e wagema amu gobba talks thamayi mu denne