Social Entrepreneur Eranda Ginige appointed as Advisor to the President

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    275238670_503305737897538_3931710102555627086_n.jpg
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,503
    6,193
    113
    මෙ අර පහුගිය කාලෙ ගොබ්බ statement දීපු එකා නේද
    හැරෙන තපැලෙන් ඒව වැඩ කරලනෙ
    සුපිරියි ඊළඟට අර ඊයෙ බිත්තර ගහපු බුවාට දෙයි ඇමති කමක් වත්
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,985
    1
    100,558
    113
    33
    Kalutara
    ලෝකෙ කොහෙවත් පැය 24ම කරන්ට් දෙන්නෙ නෑ කියපු එකා රටක ජනාධිපතිගෙ උපදේශක කිව්වම හිතපන්කො ඉතින් ඒ රට මෙහෙම හරි බේරිලා තියෙන එක ගැන. ඒ රටේ ජනාධිපති ගැන කුමන කතාද.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලෝකෙ කොහෙවත් පැය 24ක කරන්ට් දෙන්නෙ නෑ කියපු එකා රටක ජනාධිපතිගෙ උපදේශක කිව්වම හිතපන්කො ඉතින් ඒ රට මෙහෙම හරි බේරිලා තියෙන එක ගැන. ඒ රටේ ජනාධිපති ගැන කුමන කතාද.
    මූ නේද ITN එකේ ඇත් පවුර කරේ?
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    තවත් පල් ජෝක් වැඩක් ඔකුන් හයර් කලා කියල උන් කරන්නේ තමන්ගේ මඩි තර කරගන්න එක අර ඩුබායි හදපු මිනිහා ඇවිල්ලා දුන්න ප්ලැන් එකත් අකුලගත්ත ආන්ඩුවක් මිනිහා තමන්ගේ වියදමින් ඇවිල්ලා උදවු කරන්න ගියම එකත් එපා කියපු අවලම් කාලකන්නි ඔකුන්
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,098
    113
    පොන්න පකයට බැනලා මට එෆ්බී එකේ restrictions එහෙමත් ආවා 😒