දැනට මම ඉන්නේ අපේ parents ලත් එක්ක. මට හිතෙනවා තව 2/3yrs ( 23/24/25 ) ඇතුලත වෙන තැනකට move වෙන්න.
හේතු ගොඩක් තියනවා.
ගොඩක්ම disturbances වගේ.
ඒවට solutions ත් තියනවා ඒත් මන් කැමැති වෙන තැනකට move වෙන්න, අලුත් තැනක් හින්දා ගොඩක්ම mentally ත් refresh වෙන scene එකකුත් තියන නිසා & දැන්නම් ගෙදර ඉන්න එක පට්ට booring
Studio apartments වගේ එකක් 300 - 500 sq feet
හදන්න කොච්චර cost එකක් යයිද? (aprx)
1 room + bathroom
සහ එහම වෙන තැනකට move වෙන එකෙ තියන pros & cons මොනවද? මට experiences ටිකක් දැනගන්න ඕනේ.
මේක තාවකාලිකව move වෙන එකක් විතරයි. එතන ඉදන් වැඩ කරන්න.
එහම නැත්තම් ඉන්න තැනම ඉදලා එකපාරම permanent ගෙයක් හදලා, ඒකට move වෙන එකද හොද?
දැන් ඉන්න තැන ඉදන් වැඩ කරන්න නම් කිසිම vibe එකක් නෑ. වැඩ නොකර ඉන්න excuses කියනවාද කියලත් හිතෙනවා. anyway wht do u think?
land එකක් තියනව
& still studying