IT Masters for career change

IT kolla

Active member
  • Mar 8, 2022
    171
    168
    43
    Hi Guys,
    මම ආවේ පොඩි ඇඩ්වයිස් එකක් ගන්න ඔයාලාගෙන්. මම B. Tec degree එකක් කරලා ඉන්නේ. මට ඕනේ පාත්වේ එක වෙනස් කරන්න. මම බැලුවේ IT masters එකක් වගේ කරලා IT වලට මාරු වෙන්න.මට programming side එක ලොකුවට සෙට් වෙලා නෑ. ඒත් කරලා තියනවා. මට මොකක් හරි හොද program එකක් suggest කරන්නකෝ.

    මේක කරන එක හොදයිද?

    ස්තූතිය.
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    No need degree for a career change, all it takes is hardwork and dedication from you. There are so many free courses and videos online. cheers.
     
    • Like
    Reactions: ncpasan

    IT kolla

    Active member
  • Mar 8, 2022
    171
    168
    43
    No need degree for a career change, all it takes is hardwork and dedication from you. There are so many free courses and videos online. cheers.
    Thank you very much. ඒත් අපි ජොබ් එකකට apply කරද්දී එයාලා educational පැත්තෙන් බලනවා නේද?අනික experience එකත් නෑනේ
     
    • Like
    Reactions: shenat

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,511
    6,755
    113
    වදුරව
    Thank you very much. ඒත් අපි ජොබ් එකකට apply කරද්දී එයාලා educational පැත්තෙන් බලනවා නේද?අනික experience එකත් නෑනේ
    if you have a UGC approved BSc, that's enough.
    You need to enhance your programming skills. both practical and theoretical.
    If you work really hard for 1yr, then u can reach to an acceptable level.

    If you don't have any IT related background, then I suggest you to do the masters.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,565
    48,791
    113
    සේදවත්ත
    Hi Guys,
    මම ආවේ පොඩි ඇඩ්වයිස් එකක් ගන්න ඔයාලාගෙන්. මම B. Tec degree එකක් කරලා ඉන්නේ. මට ඕනේ පාත්වේ එක වෙනස් කරන්න. මම බැලුවේ IT masters එකක් වගේ කරලා IT වලට මාරු වෙන්න.මට programming side එක ලොකුවට සෙට් වෙලා නෑ. ඒත් කරලා තියනවා. මට මොකක් හරි හොද program එකක් suggest කරන්නකෝ.

    මේක කරන එක හොදයිද?

    ස්තූතිය.
    එපා , තේරුමක් නෑ , IT ෆීල්ඩ් එකේ එක්ස්පිරියන්ස් නැතුව බේසික් ලෙවල් සවයි වෙන්න් බෑ. හයිලි වොලටයිල් වෙනස් වෙන වේගේ වැඩි. දැනුමට msc එල එත් කැරිය චෙන්ජ් නම් ඩේන්ජරස්
     
    • Like
    Reactions: ChoronaSottiya

    IT kolla

    Active member
  • Mar 8, 2022
    171
    168
    43
    if you have a UGC approved BSc, that's enough.
    You need to enhance your programming skills. both practical and theoretical.
    If you work really hard for 1yr, then u can reach to an acceptable level.

    If you don't have any IT related background, then I suggest you to do the masters.
    Mata Btec ekak thiyenne ugc approved and gov. uni. Ekaka.ow math beluwe msc ekak karanna kiyala it walin. Programming tika nm mula idanma hadagnna wenwa. Mage age eka 26i thama.mahansi wela karagnna nm puluwn. Programming nethath system engineering wage thwa fields thiyenwa neda? Ehema rata yannath balagena karnawa nm mokak wageda krnna hoda?

    එපා , තේරුමක් නෑ , IT ෆීල්ඩ් එකේ එක්ස්පිරියන්ස් නැතුව බේසික් ලෙවල් සවයි වෙන්න් බෑ. හයිලි වොලටයිල් වෙනස් වෙන වේගේ වැඩි. දැනුමට msc එල එත් කැරිය චෙන්ජ් නම් ඩේන්ජරස්
    E kiyanne mata karagannama beriweida? Mula idanma mahansi wela kaloth?
    https://ucsc.cmb.ac.lk/mit/
    Me wge msc ekak krla goda daganna beriweida bn? Mata dn field eke inne be salary ekath sehenna adui. anika katta wedi. Ekai mmma change krnna hithuwe
    ------ Post added on Mar 9, 2022 at 12:32 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,565
    48,791
    113
    සේදවත්ත
    Mata Btec ekak thiyenne ugc approved and gov. uni. Ekaka.ow math beluwe msc ekak karanna kiyala it walin. Programming tika nm mula idanma hadagnna wenwa. Mage age eka 26i thama.mahansi wela karagnna nm puluwn. Programming nethath system engineering wage thwa fields thiyenwa neda? Ehema rata yannath balagena karnawa nm mokak wageda krnna hoda?

    E kiyanne mata karagannama beriweida? Mula idanma mahansi wela kaloth?
    https://ucsc.cmb.ac.lk/mit/
    Me wge msc ekak krla goda daganna beriweida bn? Mata dn field eke inne be salary ekath sehenna adui. anika katta wedi. Ekai mmma change krnna hithuwe
    ------ Post added on Mar 9, 2022 at 12:32 AM
    මේමයි ඩ්‍රිග්‍රිය උබ කරයි . ඒත් රස්සාවක් අරන් ආපහු උබට ලෙවල් එක්කට එන්න අවුරුදු 3-4 කට්ට් කන්න වෙනවා . උබේ වයස එක්ක හිතපන් ඒවා . උබට මැනේජ්මන්ට් සයිඩ් එකට අවස්ථාවක් තියෙයි උබට ඒ හැකියාව තියනවනම් ඒත් ටෙක්නිකල් නම් තනිකර උබේ කැපවීම තම. උබ සිංගල් නම් රිස්ක් එක ගනින් පවුල් නම් හිතපන් . මොකද IT කියන්නේ පට්ට වේගෙන් ග්‍රෝ වෙන ෆීල්ඩ් එකක් සහ ඇගේ සාරේම උරල ගන්න රස්සාවක්
     
    IT kolla

    Active member
  • Mar 8, 2022
    171
    168
    43
    මේමයි ඩ්‍රිග්‍රිය උබ කරයි . ඒත් රස්සාවක් අරන් ආපහු උබට ලෙවල් එක්කට එන්න අවුරුදු 3-4 කට්ට් කන්න වෙනවා . උබේ වයස එක්ක හිතපන් ඒවා . උබට මැනේජ්මන්ට් සයිඩ් එකට අවස්ථාවක් තියෙයි උබට ඒ හැකියාව තියනවනම් ඒත් ටෙක්නිකල් නම් තනිකර උබේ කැපවීම තම. උබ සිංගල් නම් රිස්ක් එක ගනින් පවුල් නම් හිතපන් . මොකද IT කියන්නේ පට්ට වේගෙන් ග්‍රෝ වෙන ෆීල්ඩ් එකක් සහ ඇගේ සාරේම උරල ගන්න රස්සාවක්
    මට වයස 26 සහ මම තාම සිංගල්. මට මැනේජ්මන්ට් නම් අයිඩියා එකක් නෑ. මට හිතෙන විදියට ඒ සයිඩ් එකේ ජොබ් වලට හරි හමන් සැලරි එකක් නෑ. ජොබ් එකක් උනට් හොයාගන්න හරි අමාරුයි. මම බැලුවේ ඒකයි IT වලට මාරුවෙන්න සහ මට අවුරුද්දක් වගේ කට්ට කාලා කලොත් මොනවහරිම කරගන්න පුලුවන් වෙයිද?. අනික වෙන රටකට උනත් යන්න චාන්ස් තියෙන නිසා තමා මේක බැලුවේ. මට programming නැතත් වෙන IT වලටම අදාල වෙන field එකක් හරි කරන්න බැලුවේ. මොකද මම මේ ඉන්න ෆීල්ඩ් එක ටිකක් අවුල්. සැලරි නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,565
    48,791
    113
    සේදවත්ත
    මට වයස 26 සහ මම තාම සිංගල්. මට මැනේජ්මන්ට් නම් අයිඩියා එකක් නෑ. මට හිතෙන විදියට ඒ සයිඩ් එකේ ජොබ් වලට හරි හමන් සැලරි එකක් නෑ. ජොබ් එකක් උනට් හොයාගන්න හරි අමාරුයි. මම බැලුවේ ඒකයි IT වලට මාරුවෙන්න සහ මට අවුරුද්දක් වගේ කට්ට කාලා කලොත් මොනවහරිම කරගන්න පුලුවන් වෙයිද?. අනික වෙන රටකට උනත් යන්න චාන්ස් තියෙන නිසා තමා මේක බැලුවේ. මට programming නැතත් වෙන IT වලටම අදාල වෙන field එකක් හරි කරන්න බැලුවේ. මොකද මම මේ ඉන්න ෆීල්ඩ් එක ටිකක් අවුල්. සැලරි නෑ.
    ආ 26 ද එනම් ට්‍රයි කරපන් . මාස්ටර්ස් වලට වඩා ඕපන් එකේ bsc කරපන් හෝ මාස්ටර්ස් කරන ගමන් තනියෙන් ප්‍රෝග්‍රැමින් ලැන්වේජ් 2 වගේ ඉගෙන ගන්න බලන්න . එම ටිකක් කරලා ඉන්ටන්වත් යන්න වෙනවා . පලවෙනි ජොබ ගන්න එක තමා ගේම. මාස්ටර්ස් කරාට ජොබ් දෙන් නෑ ඔවර් කොලිෆිකේශන් එකක් මාස්ටර්ස් උබට . අපේ උනුත් මාස්ටර්ස් කරන්නේ ජොබ් කරලා අවුරුදු 4-5 යනකොට
     
    IT kolla

    Active member
  • Mar 8, 2022
    171
    168
    43
    ආ 26 ද එනම් ට්‍රයි කරපන් . මාස්ටර්ස් වලට වඩා ඕපන් එකේ bsc කරපන් හෝ මාස්ටර්ස් කරන ගමන් තනියෙන් ප්‍රෝග්‍රැමින් ලැන්වේජ් 2 වගේ ඉගෙන ගන්න බලන්න . එම ටිකක් කරලා ඉන්ටන්වත් යන්න වෙනවා . පලවෙනි ජොබ ගන්න එක තමා ගේම. මාස්ටර්ස් කරාට ජොබ් දෙන් නෑ ඔවර් කොලිෆිකේශන් එකක් මාස්ටර්ස් උබට . අපේ උනුත් මාස්ටර්ස් කරන්නේ ජොබ් කරලා අවුරුදු 4-5 යනකොට
    ඔව් ජොබ් එකක් ගන්න නම් කට්ටක් කන්න වෙනවා. ඔපන් එකේ bsc කරන්න බයයි මොකද එකේ උගන්නන්නෙ නැති කේස් එකක් තියෙනවනේ. අනික msc එක 2yrs නිසා අවුලක්ම නෑ. Open එකේ Study materials ටික විතරලුනෙ දෙන්නේ. සෑහෙන්න කාලයක් යන සීන් එකක් තියෙන්නෙ ඒකේ. මම බැලුවේ msc එකක් කරලා ඔයා කිව්ව වගේ තනියෙන් ප්‍රොග්‍රැමිං ලැන්ග්වේජ් ටිකක් ඉගෙන ගන්න කියලා.
    https://ucsc.cmb.ac.lk/mit/
    මේ msc එක ගැන මොකද හිතන්නේ? Content එක එහෙම?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,565
    48,791
    113
    සේදවත්ත
    ඔව් ජොබ් එකක් ගන්න නම් කට්ටක් කන්න වෙනවා. ඔපන් එකේ bsc කරන්න බයයි මොකද එකේ උගන්නන්නෙ නැති කේස් එකක් තියෙනවනේ. අනික msc එක 2yrs නිසා අවුලක්ම නෑ. Open එකේ Study materials ටික විතරලුනෙ දෙන්නේ. සෑහෙන්න කාලයක් යන සීන් එකක් තියෙන්නෙ ඒකේ. මම බැලුවේ msc එකක් කරලා ඔයා කිව්ව වගේ තනියෙන් ප්‍රොග්‍රැමිං ලැන්ග්වේජ් ටිකක් ඉගෙන ගන්න කියලා.
    https://ucsc.cmb.ac.lk/mit/
    මේ msc එක ගැන මොකද හිතන්නේ? Content එක එහෙම?
    Ucsc හොදයි. මම නම් ප්‍රයිවෙට් අපිට ගිරවා දාන්න බෑ කැම්පස් යන්න තරම් බන් වැඩ පුලුවන් . ගවන්ටම්න්ට් ගිය එකෙක් ඕකට කමෙන්ට් එකක් ගහයි . ඔය පොතේ කන්ටෙන්ට් වැඩක් නෑ බන් ඉන්ඩස්ට්‍රි එක කියන්නේ වෙනම කුනුහරප බයිලාවක් . ඔය නිකං හෝඩිය බන්
     
    • Dislike
    Reactions: webDevNinja

    IT kolla

    Active member
  • Mar 8, 2022
    171
    168
    43
    Ucsc හොදයි. මම නම් ප්‍රයිවෙට් අපිට ගිරවා දාන්න බෑ කැම්පස් යන්න තරම් බන් වැඩ පුලුවන් . ගවන්ටම්න්ට් ගිය එකෙක් ඕකට කමෙන්ට් එකක් ගහයි . ඔය පොතේ කන්ටෙන්ට් වැඩක් නෑ බන් ඉන්ඩස්ට්‍රි එක කියන්නේ වෙනම කුනුහරප බයිලාවක් . ඔය නිකං හෝඩිය බන්
    එහෙනම් මට හොද private තැනක් හරි කියපන්කො msc එක කරගන්න.field එකේ ඉන්න නිසා ඔයාට හොද idea එකක් ඇතිනේ ඒ ගැන. මටත් ගිරවා දාන සීන් නම් අමාරුයි.ඒත් අමාරුවෙන් හරි කරත් industry එකට වැඩක් නැත්තම් තෙරුමක් නෑනේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,565
    48,791
    113
    සේදවත්ත
    එහෙනම් මට හොද private තැනක් හරි කියපන්කො msc එක කරගන්න.field එකේ ඉන්න නිසා ඔයාට හොද idea එකක් ඇතිනේ ඒ ගැන. මටත් ගිරවා දාන සීන් නම් අමාරුයි.ඒත් අමාරුවෙන් හරි කරත් industry එකට වැඩක් නැත්තම් තෙරුමක් නෑනේ.
    උබ තේරුව එක හොදයි , ප්‍රයිවෙට් ගනන් මචෝ . ස්ලිට් , IIT තමා ප්‍රයිවෙට් හොද . එක්කෝ මොරටුව නැත්තම් කොලඹ කැම්ප්ස් එකේ හොදයි . උබට ඕක ඕනේ උබේ විසිබිලිටි එකට විතරයි , අපිත් ඕවා කරේ එකට සහ බේසික් හදාගන්න . අපි බැචුලස් වල ඉදලා ආව නිසා ප්‍රොගෑමින් නෙට්වර්ක් සෙකිරිටි බිස්නස් it ඔය ඒවා ගැන අවබෝධයක් ආව . මට මාස්ටස් නෑ කරන්නෙත් නෑ බොරු වැඩක් ඊට වඩා තනියෙන් ඉගෙන ගන්න එකයි ප්‍රොෆෙශන් සෙටිෆිකේශන් ගන්න එක තමා මේ වෙලාවේ ට්‍රෙන්ඩින් . උබට මම ඒක රෙකමන්ඩ් කරන් නෑ නොකරන්නෙත් නෑ. හැබැයි උබ බලහන් IT වල තියන ෆීල්ඩ් , අලුත් ෆීල්ඩ් අන්න ඒවට දැන්ම යන්න බලහන් එතකොට ඒවා මාකට් වෙන කාලෙට උබට ස්පොට් එකක් හැදෙයි.
     
    ඔව් එහෙම උනොත් මම ucsc එකෙ msc එක කරලා ජොබ් එකක් කරන ගමන් ස්කිල් eka හදාගන්න ඔනේ.මොනව ඉගෙන ගත්තත් ජොබ් එක කරද්දිනෙ experience එක එන්නේ. උබ උඩ කිව්ව ප්‍රොෆෙශන් සෙටිෆිකෙට් ගන්න පුලුවන්ද තනියම study කරලා. එහෙම උනොත් company වලින් ගනියිද පේපර් කොලිෆිකේශන් නැතුව මට බැචුලර්ස් නැති නිසා.මට msc එකක් කරලා උනත් බේසික් දැනුම ගන්න පුලුවන් වෙයිනෙ? කොහොමත් මම සෙල්ෆ් ස්ටඩී කරන එක නවත්තන්නේ නෑ.
     
    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    434
    276
    63
    මාස්ටර් එකක් කරාට වරක් එක්ස්පිරියන් 0 නම් උඹට ප්‍රොගැමින් ජොබක් පටන් ගන්න වෙන්නෙ බේසික්ම ලෙවල් එකේ ඉදලා. ඒ හින්දා අවුරුදු 2ක් එක්ක ලක්ෂ 5ක් වියදම් කරල බේසික් ලෙවල් එකටම යනවට වඩා හොදා BCS හරි BIT හරි කරන ගමන් පොඩි සොෆ්ට්වෙයා් කම්පැනි එකක වැඩට පලයන් මාස6ක් අවුරුද්දක් විතර. ඒ අතර අරකත් බාගෙට වගේ ගොඩ දාගත්තම 1 year වරක් එක්පිරියන්ස් එකත් එක්ක හොද තැනක සාමාන්‍ය පඩියට මාරු වෙන්න
     
    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    Career change එකක් කරන්න Masters කරන එකනම් එච්චරම සෙට් වෙන්නේ නෑ වගේ මට හිතෙන්නේ. self learning ටිකක් ගොඩ දාගෙන පොඩි හරි software company එකකට සෙට් වෙලා වැඩ කරන්න. ඒ අතරතුර professional certs ටිකක් කරගන්න. (RHCE/ Azure/ AWS වගේ)
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,565
    48,791
    113
    සේදවත්ත
    ඔව් එහෙම උනොත් මම ucsc එකෙ msc එක කරලා ජොබ් එකක් කරන ගමන් ස්කිල් eka හදාගන්න ඔනේ.මොනව ඉගෙන ගත්තත් ජොබ් එක කරද්දිනෙ experience එක එන්නේ. උබ උඩ කිව්ව ප්‍රොෆෙශන් සෙටිෆිකෙට් ගන්න පුලුවන්ද තනියම study කරලා. එහෙම උනොත් company වලින් ගනියිද පේපර් කොලිෆිකේශන් නැතුව මට බැචුලර්ස් නැති නිසා.මට msc එකක් කරලා උනත් බේසික් දැනුම ගන්න පුලුවන් වෙයිනෙ? කොහොමත් මම සෙල්ෆ් ස්ටඩී කරන එක නවත්තන්නේ නෑ.
    බැචුලා මොකෙන්වත් නැද්ද ? ඒම නැතුව msc කරන්න වර්ක් එක්ස්පීරියන්ස් ඕනේ නේත.

    බලහන් ප්‍රෝග්‍රැමර් කෙනෙක් වෙනවද නැත්තම් සෙකුරිටි එන්ජිනියර් , සිස්ටම් එංජිනියර් , බිග් ඩේටා , ඩේටා බේස් , නෙට්වර්ක් එංජ්නියර් . ඔය සයිඩ් වලින් වේගෙන්ම යන්න පුලුවන් එක. ඔය කොයි එක්ක ගියත් හොද පඩි ගන්න පුලුවන් . ප්‍රොගෑමින් වලට වඩා වෙන සයිඩ් එකක් අල්ලන එක තමා හොද