උබලා දන්නා කට්ටිය කරන හෝ කරගත්ත පහත වැඩ වල මිල ගණන, අය කරන ක්රමේ කියන්න කෝ...
උදා. MBA General - එක subject එකක assignment ලියන්න - වචනෙකට රුපියල් 5.00, එහෙම නැති නම් වචන 3000 ක එකක් ලියන්න රුපියල් 10,000 ගත්තා වගේ....

- MBA
- Project Proposal
- loan වලට proposal (බැංකුවට දෙන්න වගේ)