මිල ගණන් (assignment / Project Proposal)

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,759
    12,894
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබලා දන්නා කට්ටිය කරන හෝ කරගත්ත පහත වැඩ වල මිල ගණන, ය කරන ක්‍රමේ කියන්න කෝ...

    උදා. MBA General - එක subject එකක assignment ලියන්න - වචනෙකට රුපියල් 5.00, එහෙම නැති නම් වචන 3000 ක එකක් ලියන්න රුපියල් 10,000 ගත්තා වගේ....
    1. MBA
    2. Project Proposal
    3. loan වලට proposal (බැංකුවට දෙන්න වගේ)
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    sinhala assignment ne ?
    උබලා දන්නා කට්ටිය කරන හෝ කරගත්ත පහත වැඩ වල මිල ගණන, ය කරන ක්‍රමේ කියන්න කෝ...

    උදා. MBA General - එක subject එකක assignment ලියන්න - වචනෙකට රුපියල් 5.00, එහෙම නැති නම් වචන 3000 ක එකක් ලියන්න රුපියල් 10,000 ගත්තා වගේ....
    1. MBA
    2. Project Proposal
    3. loan වලට proposal (බැංකුවට දෙන්න වගේ)
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,452
    2,087
    113
    ඇයි ubath කරන්නද? Local rate වලට කරලා නං වැඩක් නෑ නේ