මචන් apple ලගෙ එන orginal 3.5mm jack තියෙන wired ear buds දෙක පාඩු ද රු 5500/= ට. ඔය ගානට වෙන හොද sound qulity තියෙන ear bud දෙකක් කියපන් කො .යාලුවෙක් එනව රට ඉදන් උට කියල ගන්ඩ පුලුවන් amazon එකෙන්.
Apple වල wired earphone වලට තමයි බන් earbud කියල කියන්නෙ. අනිත් bluetooth ඒව air pod. ලොකුවට නම් ඕව ගැන දන් නෑ හැබැයි apple store එකේ තියෙන්නෙ එහෙමයි. ඒකයි මන් ඔහොම දැම්මෙ..Earbud venai earphones venai...oka denaganin issellama
Ehenm oka ganna machn..5000 gaanakata paadu nahe kohomath...ganna eka amazon nathuva apple store ekatama gihin ganna kiyanna yluwataApple වල wired earphone වලට තමයි බන් earbud කියල කියන්නෙ. අනිත් bluetooth ඒව air pod. ලොකුවට නම් ඕව ගැන දන් නෑ හැබැයි apple store එකේ තියෙන්නෙ එහෙමයි. ඒකයි මන් ඔහොම දැම්මෙ..
https://www.apple.com/in/shop/accessories/all/headphones-speakers
එලEhenm oka ganna machn..5000 gaanakata paadu nahe kohomath...ganna eka amazon nathuva apple store ekatama gihin ganna kiyanna yluwata
ඔය ප්රශ්නෙන් ගම්ය වන්නේ උබට තියෙන්නේ ඇපල් 10 ට වඩා පරණ එකක්....මචන් apple ලගෙ එන orginal 3.5mm jack තියෙන wired ear buds දෙක පාඩු ද රු 5500/= ට. ඔය ගානට වෙන හොද sound qulity තියෙන ear bud දෙකක් කියපන් කො .යාලුවෙක් එනව රට ඉදන් උට කියල ගන්ඩ පුලුවන් amazon එකෙන්.
Android phone එකක් තියෙන්නෙ බන් මගෙ .Apple ඒවගෙ sound qulity සහ කනට පහසු හින්ද ගන්ඩ බැලුවෙඔය ප්රශ්නෙන් ගම්ය වන්නේ උබට තියෙන්නේ ඇපල් 10 ට වඩා පරණ එකක්....
3.5mm එකක් අරන් පාවිච්චි කරන්න දගලන වෙලාවේ MI ඔරිගීනල් ඉයර්පොඩ් දෙකක් ගත්තා නම් ලෙඩත් අඩුයි, වැඩෙත් වෙනවා. ඕනා එකක් එක්ක පාවිච්චි කරන්නත් පුළුවන්. ෆෝන් එක මාරු කලත් අවුලක් නෑ. ශෝබන ඵලේ විතරයි නැත්තේ....
Sobana nemei apple wired headset eka patta quality.ඔය ප්රශ්නෙන් ගම්ය වන්නේ උබට තියෙන්නේ ඇපල් 10 ට වඩා පරණ එකක්....
3.5mm එකක් අරන් පාවිච්චි කරන්න දගලන වෙලාවේ MI ඔරිගීනල් ඉයර්පොඩ් දෙකක් ගත්තා නම් ලෙඩත් අඩුයි, වැඩෙත් වෙනවා. ඕනා එකක් එක්ක පාවිච්චි කරන්නත් පුළුවන්. ෆෝන් එක මාරු කලත් අවුලක් නෑ. ශෝබන ඵලේ විතරයි නැත්තේ....
එක නම් 100% ඇත්ත.....Android phone එකක් තියෙන්නෙ බන් මගෙ .Apple ඒවගෙ sound qulity සහ කනට පහසු හින්ද ගන්ඩ බැලුවෙ