Apple Ear buds ගන්ඩ

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මචන් apple ලගෙ එන orginal 3.5mm jack තියෙන wired ear buds දෙක පාඩු ද රු 5500/= ට. ඔය ගානට වෙන හොද sound qulity තියෙන ear bud දෙකක් කියපන් කො .යාලුවෙක් එනව රට ඉදන් උට කියල ගන්ඩ පුලුවන් amazon එකෙන්.
     
    • Like
    Reactions: Quick_Silver

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Earbud venai earphones venai...oka denaganin issellama
    Apple වල wired earphone වලට තමයි බන් earbud කියල කියන්නෙ. අනිත් bluetooth ඒව air pod. ලොකුවට නම් ඕව ගැන දන් නෑ හැබැයි apple store එකේ තියෙන්නෙ එහෙමයි. ඒකයි මන් ඔහොම දැම්මෙ..

    https://www.apple.com/in/shop/accessories/all/headphones-speakers
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,524
    10,357
    113
    Apple වල wired earphone වලට තමයි බන් earbud කියල කියන්නෙ. අනිත් bluetooth ඒව air pod. ලොකුවට නම් ඕව ගැන දන් නෑ හැබැයි apple store එකේ තියෙන්නෙ එහෙමයි. ඒකයි මන් ඔහොම දැම්මෙ..

    https://www.apple.com/in/shop/accessories/all/headphones-speakers
    Ehenm oka ganna machn..5000 gaanakata paadu nahe kohomath...ganna eka amazon nathuva apple store ekatama gihin ganna kiyanna yluwata
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,748
    12,880
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන් apple ලගෙ එන orginal 3.5mm jack තියෙන wired ear buds දෙක පාඩු ද රු 5500/= ට. ඔය ගානට වෙන හොද sound qulity තියෙන ear bud දෙකක් කියපන් කො .යාලුවෙක් එනව රට ඉදන් උට කියල ගන්ඩ පුලුවන් amazon එකෙන්.
    ඔය ප්‍රශ්නෙන් ගම්‍ය වන්නේ උබට තියෙන්නේ ඇපල් 10 ට වඩා පරණ එකක්....
    3.5mm එකක් අරන් පාවිච්චි කරන්න දගලන වෙලාවේ MI ඔරිගීනල් ඉයර්පොඩ් දෙකක් ගත්තා නම් ලෙඩත් අඩුයි, වැඩෙත් වෙනවා. ඕනා එකක් එක්ක පාවිච්චි කරන්නත් පුළුවන්. ෆෝන් එක මාරු කලත් අවුලක් නෑ. ශෝබන ඵලේ විතරයි නැත්තේ....
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඔය ප්‍රශ්නෙන් ගම්‍ය වන්නේ උබට තියෙන්නේ ඇපල් 10 ට වඩා පරණ එකක්....
    3.5mm එකක් අරන් පාවිච්චි කරන්න දගලන වෙලාවේ MI ඔරිගීනල් ඉයර්පොඩ් දෙකක් ගත්තා නම් ලෙඩත් අඩුයි, වැඩෙත් වෙනවා. ඕනා එකක් එක්ක පාවිච්චි කරන්නත් පුළුවන්. ෆෝන් එක මාරු කලත් අවුලක් නෑ. ශෝබන ඵලේ විතරයි නැත්තේ....
    Android phone එකක් තියෙන්නෙ බන් මගෙ .Apple ඒවගෙ sound qulity සහ කනට පහසු හින්ද ගන්ඩ බැලුවෙ
     
    • Like
    Reactions: wqe123

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    මම හිතන්නෙ ඔය ගානට ඔරජිනල් earpod එක ලාබයි, ගානෙ හැටියට ඔරිජිනල් එකේ සවුන්ඩ් කොලිටි හොඳටම හොඳයි. ලංකාව original used ඒව 3000ට වගේ ගන්න පුලුවන්.
    US වල ඉඳන් නං එන්නෙ ඇපල් සයිට් එකෙන් ඕඩර් කරලා ගන්න, ඩොලර් 19 කියන්නෙ 5000ක් වගේනේ වෙන්නෙ.
     
    • Like
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,981
    9,528
    113
    එක තැනක නෑ
    ඔය ප්‍රශ්නෙන් ගම්‍ය වන්නේ උබට තියෙන්නේ ඇපල් 10 ට වඩා පරණ එකක්....
    3.5mm එකක් අරන් පාවිච්චි කරන්න දගලන වෙලාවේ MI ඔරිගීනල් ඉයර්පොඩ් දෙකක් ගත්තා නම් ලෙඩත් අඩුයි, වැඩෙත් වෙනවා. ඕනා එකක් එක්ක පාවිච්චි කරන්නත් පුළුවන්. ෆෝන් එක මාරු කලත් අවුලක් නෑ. ශෝබන ඵලේ විතරයි නැත්තේ....
    Sobana nemei apple wired headset eka patta quality.
     
    • Like
    Reactions: wqe123