ශින්හලුනේ, ආයේ ගෙදර ඉඳල වැඩ කරන්න පුළුවන් සෙට් එකටම ගෙදර ඉඳල වැඩ ටික කරන් යන්න කිව්වොත් උබල එකඟ වෙනවද ?
හැබැයි කරන්ට් කපන්න ඔට්ටු නෑ...
ඔෆිස් වල කරන්ට් බිල් නෑ පාරේ ලොකුවට ට්‍රැෆික් නෑ තෙල් ගහන් හතරවරන් කෙලින්න ඕනේ නෑ...
මගේ නම් අදහස හොඳයි කියන එක බොලා තාම ගෙදර ඉඳල වැඩ කරන සෙට් එකක් ඇති කොරෝනා මුල් යුගයේ ඉඳල...

ow ow 