බංකොලොත් ලංකාව ගොඩගන්න පුළුවන් මෙහෙම විතරයි
මම මෙහෙම දැම්මේ බදු අදායමෙන් 86% යන්නේ රාජ්ය සේවක නඩත්තුවට ( දැන් කියන්න එපා පාර්ලිමේන්තුවේ 225 සැප විදිනවා කියලා මොකද 1.5 මිලියන රජ්යසේවකයන් එක්ක බැලුවම 225 කියන්න ගණනය කරන්න බැරි තරම් කුඩා සාධකයක් ).
මම මේ කියන්න මේ වෙලාවේ කරන්න තියෙන හොදම ක්ෂණිකම විසදුම .
මොකද සංචාරක/ විදේශ ආයෝජන/එක පුද්ගල ආදායම ඉහල දැමීම දැන් සිහිනයක් විතරයි.
මේක තමයි bottle neck එක
මම මේ ත්රෙඩ් එක දැම්මේ Nov 30, 2021
ශ්රී ලංකාවේ අධික ණය බරින් මිදීමට උපදෙස්
මේවා මම කලින්ම් කිව්වම මේකේ ඉන්න ආර්ථික ඔස්තාර්ලා ඇවිත් කෙස්පැලෙන තර්ක ඉදිරිපත්කරා.
ඔය මොන බයිලේ ගැහුවත් මේකට තියෙන්නේ සරල උත්තරයක් .
ගෙදරක මිනිහා හම්බ කරන පඩියට වඩා ගනිගේ වියදම වැඩිඋනහම ගෙදර බංකොලොත් ,
දැන් ලංකාවට වෙලා තියෙන්නේ ඕක ,
රාජ්යසේවය හකුලන එක තමයි එකම උත්තරය ,
- රාජ්ය සේවක ප්රමාණය කප්පාදු කිරීම
- රාජ්ය සේවක වැටුප් කප්පාදු කිරීම
- විශ්රාමික වැටුප් කප්පාදු කිරීම හෝ සියලු විශ්රාමිකයන්ට එකම තලයක වැටුපක් ලබාදීම
- විශ්රාමික වැටුප්ක්රමය නතර කර සේවක අර්ථසාධක ක්රමයක් ඇති කිරීම