බංකොලොත් ලංකාව ගොඩගමුද ?

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,646
    13,363
    113
    බංකොලොත් ලංකාව ගොඩගන්න පුළුවන් මෙහෙම විතරයි

    • රාජ්‍ය සේවක ප්‍රමාණය කප්පාදු කිරීම
    • රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කිරීම
    • විශ්‍රාමික වැටුප් කප්පාදු කිරීම හෝ සියලු විශ්‍රාමිකයන්ට එකම තලයක වැටුපක් ලබාදීම
    • විශ්‍රාමික වැටුප්ක්‍රමය නතර කර සේවක අර්ථසාධක ක්‍රමයක් ඇති කිරීම

    මම මෙහෙම දැම්මේ බදු අදායමෙන් 86% යන්නේ රාජ්‍ය සේවක නඩත්තුවට ( දැන් කියන්න එපා පාර්ලිමේන්තුවේ 225 සැප විදිනවා කියලා මොකද 1.5 මිලියන රජ්‍යසේවකයන් එක්ක බැලුවම 225 කියන්න ගණනය කරන්න බැරි තරම් කුඩා සාධකයක් ).

    මම මේ කියන්න මේ වෙලාවේ කරන්න තියෙන හොදම ක්ෂණිකම විසදුම .
    මොකද සංචාරක/ විදේශ ආයෝජන/එක පුද්ගල ආදායම ඉහල දැමීම දැන් සිහිනයක් විතරයි.
    මේක තමයි bottle neck එක

    මම මේ ත්‍රෙඩ් එක දැම්මේ Nov 30, 2021
    ශ්‍රී ලංකාවේ අධික ණය බරින් මිදීමට උපදෙස්
    මේවා මම කලින්ම් කිව්වම මේකේ ඉන්න ආර්ථික ඔස්තාර්ලා ඇවිත් කෙස්පැලෙන තර්ක ඉදිරිපත්කරා.

    ඔය මොන බයිලේ ගැහුවත් මේකට තියෙන්නේ සරල උත්තරයක් .
    ගෙදරක මිනිහා හම්බ කරන පඩියට වඩා ගනිගේ වියදම වැඩිඋනහම ගෙදර බංකොලොත් ,
    දැන් ලංකාවට වෙලා තියෙන්නේ ඕක ,
    රාජ්‍යසේවය හකුලන එක තමයි එකම උත්තරය ,
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    ow bn oya pin padi ganna sanwardana huttalai vidyapita gon techerlsla tikai ain karalama danna one.

    dan nan ehema karalath goda ganna bari scene ekak tiyenne. me walata watenna patan gatta witarai. tama watena gaman maga inne watunain passe tama eliyata enna try karanna one :ROFLMAO: :ROFLMAO:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    බංකොලොත් ලංකාව ගොඩගන්න පුළුවන් මෙහෙම විතරයි

    • රාජ්‍ය සේවක ප්‍රමාණය කප්පාදු කිරීම
    • රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කිරීම
    • විශ්‍රාමික වැටුප් කප්පාදු කිරීම හෝ සියලු විශ්‍රාමිකයන්ට එකම තලයක වැටුපක් ලබාදීම
    • විශ්‍රාමික වැටුප්ක්‍රමය නතර කර සේවක අර්ථසාධක ක්‍රමයක් ඇති කිරීම

    මම මෙහෙම දැම්මේ බදු අදායමෙන් 86% යන්නේ රාජ්‍ය සේවක නඩත්තුවට ( දැන් කියන්න එපා පාර්ලිමේන්තුවේ 225 සැප විදිනවා කියලා මොකද 1.5 මිලියන රජ්‍යසේවකයන් එක්ක බැලුවම 225 කියන්න ගණනය කරන්න බැරි තරම් කුඩා සාධකයක් ).

    මම මේ කියන්න මේ වෙලාවේ කරන්න තියෙන හොදම ක්ෂණිකම විසදුම .
    මොකද සංචාරක/ විදේශ ආයෝජන/එක පුද්ගල ආදායම ඉහල දැමීම දැන් සිහිනයක් විතරයි.
    මේක තමයි bottle neck එක

    මම මේ ත්‍රෙඩ් එක දැම්මේ Nov 30, 2021
    ශ්‍රී ලංකාවේ අධික ණය බරින් මිදීමට උපදෙස්
    මේවා මම කලින්ම් කිව්වම මේකේ ඉන්න ආර්ථික ඔස්තාර්ලා ඇවිත් කෙස්පැලෙන තර්ක ඉදිරිපත්කරා.

    ඔය මොන බයිලේ ගැහුවත් මේකට තියෙන්නේ සරල උත්තරයක් .
    ගෙදරක මිනිහා හම්බ කරන පඩියට වඩා ගනිගේ වියදම වැඩිඋනහම ගෙදර බංකොලොත් ,
    දැන් ලංකාවට වෙලා තියෙන්නේ ඕක ,
    රාජ්‍යසේවය හකුලන එක තමයි එකම උත්තරය ,
    පොන්න හිවලෝ ... 225 වාහන උන්ගේ lite වතුර බිල් .. කැමති කම්ත්හි විඉදිහට බෙදාගෙන දාන ministry ඒවාට යන building ඒවගේ මිනිස්සුන්ගේ පඩි ඔක්කොම යන්නෙත් ඔය රජයේ සේවය අස්සටම තමා .. 225 අකුලලා ගෙදර යවපන් .. එල හරක් වගේ චන්දෙ දෙන්නේ ... ministry ගාන 10 ට අඩු ක්‍රම බලපන් 86% අඩු වෙන් නැද්ද කියල 30% විටර එල හරක්
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    පොන්න හිවලෝ ... 225 වාහන උන්ගේ lite වතුර බිල් .. කැමති කම්ත්හි විඉදිහට බෙදාගෙන දාන ministry ඒවාට යන building ඒවගේ මිනිස්සුන්ගේ පඩි ඔක්කොම යන්නෙත් ඔය රජයේ සේවය අස්සටම තමා .. 225 අකුලලා ගෙදර යවපන් .. එල හරක් වගේ චන්දෙ දෙන්නේ ... ministry ගාන 10 ට අඩු ක්‍රම බලපන් 86% අඩු වෙන් නැද්ද කියල 30% විටර එල හරක්
    sanwardana niladariyek detected :ROFLMAO:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    බංකොලොත් ලංකාව ගොඩගන්න පුළුවන් මෙහෙම විතරයි

    • රාජ්‍ය සේවක ප්‍රමාණය කප්පාදු කිරීම
    • රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කිරීම
    • විශ්‍රාමික වැටුප් කප්පාදු කිරීම හෝ සියලු විශ්‍රාමිකයන්ට එකම තලයක වැටුපක් ලබාදීම
    • විශ්‍රාමික වැටුප්ක්‍රමය නතර කර සේවක අර්ථසාධක ක්‍රමයක් ඇති කිරීම

    මම මෙහෙම දැම්මේ බදු අදායමෙන් 86% යන්නේ රාජ්‍ය සේවක නඩත්තුවට ( දැන් කියන්න එපා පාර්ලිමේන්තුවේ 225 සැප විදිනවා කියලා මොකද 1.5 මිලියන රජ්‍යසේවකයන් එක්ක බැලුවම 225 කියන්න ගණනය කරන්න බැරි තරම් කුඩා සාධකයක් ).

    මම මේ කියන්න මේ වෙලාවේ කරන්න තියෙන හොදම ක්ෂණිකම විසදුම .
    මොකද සංචාරක/ විදේශ ආයෝජන/එක පුද්ගල ආදායම ඉහල දැමීම දැන් සිහිනයක් විතරයි.
    මේක තමයි bottle neck එක

    මම මේ ත්‍රෙඩ් එක දැම්මේ Nov 30, 2021
    ශ්‍රී ලංකාවේ අධික ණය බරින් මිදීමට උපදෙස්
    මේවා මම කලින්ම් කිව්වම මේකේ ඉන්න ආර්ථික ඔස්තාර්ලා ඇවිත් කෙස්පැලෙන තර්ක ඉදිරිපත්කරා.

    ඔය මොන බයිලේ ගැහුවත් මේකට තියෙන්නේ සරල උත්තරයක් .
    ගෙදරක මිනිහා හම්බ කරන පඩියට වඩා ගනිගේ වියදම වැඩිඋනහම ගෙදර බංකොලොත් ,
    දැන් ලංකාවට වෙලා තියෙන්නේ ඕක ,
    රාජ්‍යසේවය හකුලන එක තමයි එකම උත්තරය ,
    Ko ethakota samurdiya kappadu kireema meke? Eka thiyaganna onane chanda karanna? Lol
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බංකොලොත් ලංකාව ගොඩගන්න පුළුවන් මෙහෙම විතරයි

    • රාජ්‍ය සේවක ප්‍රමාණය කප්පාදු කිරීම
    • රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කිරීම
    • විශ්‍රාමික වැටුප් කප්පාදු කිරීම හෝ සියලු විශ්‍රාමිකයන්ට එකම තලයක වැටුපක් ලබාදීම
    • විශ්‍රාමික වැටුප්ක්‍රමය නතර කර සේවක අර්ථසාධක ක්‍රමයක් ඇති කිරීම

    මම මෙහෙම දැම්මේ බදු අදායමෙන් 86% යන්නේ රාජ්‍ය සේවක නඩත්තුවට ( දැන් කියන්න එපා පාර්ලිමේන්තුවේ 225 සැප විදිනවා කියලා මොකද 1.5 මිලියන රජ්‍යසේවකයන් එක්ක බැලුවම 225 කියන්න ගණනය කරන්න බැරි තරම් කුඩා සාධකයක් ).

    මම මේ කියන්න මේ වෙලාවේ කරන්න තියෙන හොදම ක්ෂණිකම විසදුම .
    මොකද සංචාරක/ විදේශ ආයෝජන/එක පුද්ගල ආදායම ඉහල දැමීම දැන් සිහිනයක් විතරයි.
    මේක තමයි bottle neck එක

    මම මේ ත්‍රෙඩ් එක දැම්මේ Nov 30, 2021
    ශ්‍රී ලංකාවේ අධික ණය බරින් මිදීමට උපදෙස්
    මේවා මම කලින්ම් කිව්වම මේකේ ඉන්න ආර්ථික ඔස්තාර්ලා ඇවිත් කෙස්පැලෙන තර්ක ඉදිරිපත්කරා.

    ඔය මොන බයිලේ ගැහුවත් මේකට තියෙන්නේ සරල උත්තරයක් .
    ගෙදරක මිනිහා හම්බ කරන පඩියට වඩා ගනිගේ වියදම වැඩිඋනහම ගෙදර බංකොලොත් ,
    දැන් ලංකාවට වෙලා තියෙන්නේ ඕක ,
    රාජ්‍යසේවය හකුලන එක තමයි එකම උත්තරය ,
    ඕක බ්‍රෝ මට නම් හිතන්නේ රජයක් සියදිවි නසාගන්නවා වගේ වැඩක්. උදාහරණ මේ ආණ්ඩුව නැතුව අලුතෙන්ම 255ක් අවා කියමු. හිතන්න උන් ඕක කළා කියල. ඊළගට හෙන ගේමක් යනවා. ඊළගට හුගක් විශ්‍රාමික ය ජිවත් වෙන්නේ ඔය පඩියෙන්. එක නම් පින් පඩියක් වෙන්නේ නැ . දෙයක් කරගන්න බැරි මහලු කාලේ එහෙම දෙයක් හරි තියන එක ලොකු දෙයක්. එක තේරෙන්න ඒ වගේ අය එක්ක කතා කරලා බලන්න ඕනේ. අපි කව්රුත් මිනිස්සු.

    කරන්න තියෙන්නේ රාජ්‍ය සේවාව විදිමත් කරන්න. අපේ අම්මා මහවැලි එකේ අසිස්ටන් ඩිරෙක්ටර හිටියා. ඒ කාලේ මම ඉගෙන ගන්නවා. මාව දවසක් ඔෆිස් එකට අරන් ගියා. මම ක්ලාස් වල දේවල් වගයක් ප්‍රින්ට් කරා. කොළ 20 ක් විතර. අපේ අම්මා එකට මට ඔක්කොම ඉස්සරහ බැන්නා. මම හිතන්නේ එයා කොළ වලට ගෙවන්න ඇති ෂුවර්. ඊට උඩින් හිටිය සර් ඊට හපන් ඔය මහවැලියේ දේවල් හොරා කන්න දුන්නේ නැත්තේ ඒ දෙන්නා. එහෙම යට විශ්‍රාම වැටුපක් ගෙවන එක පව් නැ .

    ඔය දැන් සර් කරනවා වගේ නිකන් විසිට් දාල හරියන්නේ නැ . හැම රාජ්‍ය ආයතනයකම නියෝජිතයෙක් වගේ දාන්න ඕනේ වැඩ බලන්න. කෙලින්ම උඩට රිපෝට් කරන්නේ. ඒ වගේම මහජන පැමිණිලි තමා අංක එක. ඒවා ෆිල්ටර් වෙලා සමරි එකක් යනවා ලොක්කට. එහෙම උනාම වැඩේ වෙන විදිහේ බිග් පික්චර් එකක් එනවා.

    ඊළගට ඔය මොරටුව වගේ කැම්පස් වල ඉන්න ෆිනල් ඉයර් උන්ට දෙනවා අලුත් විකුනන්න පුළුවන් අයිටම් එකක් හදනන. ඒවා මාස් ප්‍රොඩක්ෂන් කරන්න පුළුවන් විදිහේ සැලැස්මක් හදනවා. මේ ලංකාවේ මොළ වලට ගහන්න මොළ ලෝකේ නැ .වැඩේ තියෙන්නේ මුන් හෙන කම්මැලි. දෙන දේ විතරයි නව නිර්මාණ නැ . එක මේ අද්යාපන ක්‍රමයේ වරදක්. අන්න ඕක කඩලා අලුත් දේවල් දෙන එකා උඩට අරගන්නවා.හිතන්න අඩු වියදම කාර් එකක් හදනවා. ලංකාවේ සාමන්‍ය වැටුපක් ලබන කෙනෙක්ට එක ගන්න පුල්වුඅන්. සල්ලි තියන එකා ලක්ෂරි වලට යයි. එකෙන් ඉම්පෝට් වලට යන වියදම හුගක් අඩු වෙනවා. උබ හිතපන් ඔහොම කලොත් මොනවා වගේ දේවල් හදයිද අපේ උන්? අඩුම ආසියානු රටවල් වලට හරි විකුනන්න පුළුවන් නේ.

    ඔය වගේ දේවල් කරන්න නම් ඉතින් මිනිස්සු අතරින්ම බලවේගයක් එන්න ඕනේ. මොකද මේ දේශපාලන සිස්ටම් එකට රහත් උන කෙනෙක් වැටුනත් හොරා කන්න තමා හදලා තියෙන්නේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,747
    113
    සේදවත්ත

    මේ නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත් පට්ටෙකුයි තවත් මොනාද ඕනේලු..ඕවා වෙන් නෑ බන්
     
    Udata report karanna dana ekath paga karayek wenawa eka dawasin. Me rata dan thiyana gov service wala inn A un echcharata dooshithai.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    Lankawe export eka wadi karanna ona bn aya me rate manufacturers wadi karala , foreign labour la qadiyen yawanna ona bn
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    Lankawe export eka wadi karanna ona bn aya me rate manufacturers wadi karala , foreign labour la qadiyen yawanna ona bn
    Athiriktha nishpadanayak athi wenna ona apanayanaya ilakka gatha. Oka thamai mulika ilakkaya ekata market eka hadaladenna.ona mun karanne import walin hora kanawa...
     
    • Like
    Reactions: Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    Political lata rata goda ganda be bn
    Athiriktha nishpadanayak athi wenna ona apanayanaya ilakka gatha. Oka thamai mulika ilakkaya ekata market eka hadaladenna.ona mun karanne import walin hora kanawa...

    Api wenas wenna ona
    ------ Post added on Mar 11, 2022 at 1:33 AM
     
    • Sad
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    Political lata rata goda ganda be bn
    Wena ratawala athirikthaya thamai meheta import karanne. Rataka athirikthaya athiwenawa kiyanne mila pahala yanawa deshiya welanda pole. Eka minissunta sahanayak. Ithiriya export karanawa athirikthaya hinga rata balala. Okai anik ratawal karanne. Me komis deshapaluwo innakan baha, anik un thama gov service wala inna paga karayo.

    මිනිස්සු රස්සා වලින් අයින් කරනවා කියන්නේ ඔය හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි ලංකාවේ.
    Ita wada hondai gov service ekata daily basis task dena eka. Ice nathuwa hira karanna ona.
    ------ Post added on Mar 11, 2022 at 1:39 AM
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    The only viable option is to seek a bail-out package from the IMF. But it won't be easy. They will request to increase the taxation, energy costs and to reduce the corruption, waste and probably lowering the salary budget among others. Also issues like transparency. the comical judiciary will come to the fore.
    There will be very stringent conditions attached which might could be quite unpalatable.
     
    Similar threads