තැඹිලි කපන උන්ගෙන් තියෙන වදේ..

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,385
    2,587
    113
    colombo
    යකෝ ලැට් එකට යන්න බෑනෙ මුන් ගේට්ටුවත් ඇරගෙන ලැට් එකට ගාවට ඇවිල්ලා කෑ ගහනවා මහත්තයා මහත්තයා කියල. ඒ මදිවට වෙනවදට 25 ගානෙ කපන තැඹිලි ගෙඩිය මුන් අද ගෙඩි 35ට ගෙව්වෙ 770ක්. ඒ කියන්නෙ ගෙඩියක් 22ට අරන් තියෙන්නෙ. අනික මුන්ම ගනන් කරලා තමා ගනන් හදන්නෙ. ගෙඩි ගනන් කරන්න අපිට දෙන්නෙත් නෑ. හොරට ගනන් කරන්නෙ පර හැත්ත. ඊලඟ පාර කියන්න ඕන ගෙඩියක් 30ට කට්ටියක් එනව එයාලට දෙනව ඔයාලටත් ඕන නම් 30 ගානෙ ගන්න කියල. කැරිම වදයක් මේ තැඹිලි ගස් දෙකෙන් තියෙන්නෙ. කපලා දාලා පොල් ගස් දෙකක් හිටවගන්න ඕන. 😖
    යකෝ ගෙදර තැඹිලි ටික හොරට අඩු ගානට කපන් යනකම් පොන්නයා වගේ ඉඳලා මෙතන ත්‍රෙඩ් දාගෙන සිංහ නාද කරාට වැඩක් නෑ. කඩේ ඕකුන් 100ට විකුණන්නේ අඩු ගානේ 75ක් ඉල්ලපං කොන්ද පන ඇතුව. නැත්නම් ගහ කපලා නිකම් හිටපං :lol: :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,238
    1
    101,071
    113
    34
    Kalutara
    යකෝ ගෙදර තැඹිලි ටික හොරට අඩු ගානට කපන් යනකම් පොන්නයා වගේ ඉඳලා මෙතන ත්‍රෙඩ් දාගෙන සිංහ නාද කරාට වැඩක් නෑ. කඩේ ඕකුන් 100ට විකුණන්නේ අඩු ගානේ 75ක් ඉල්ලපං කොන්ද පන ඇතුව. නැත්නම් ගහ කපලා නිකම් හිටපං :lol: :lol:
    ඒකනේ කපන්න හැදුවෙ.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    ගහ කපන්න එපා ගොනෝ, කොළ පාට තීන්ත අරන් ගිහින් තැඹිළි වල ගාපන්, එතකොට හරි කුරුම්බා කියලා යයි.. අපෝ තෝ වගේ ගොනෙක්, තව ටිකෙක් ගස් දෙක පව්
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    යකෝ ලැට් එකට යන්න බෑනෙ මුන් ගේට්ටුවත් ඇරගෙන ලැට් එකට ගාවට ඇවිල්ලා කෑ ගහනවා මහත්තයා මහත්තයා කියල. ඒ මදිවට වෙනවදට 25 ගානෙ කපන තැඹිලි ගෙඩිය මුන් අද ගෙඩි 35ට ගෙව්වෙ 770ක්. ඒ කියන්නෙ ගෙඩියක් 22ට අරන් තියෙන්නෙ. අනික මුන්ම ගනන් කරලා තමා ගනන් හදන්නෙ. ගෙඩි ගනන් කරන්න අපිට දෙන්නෙත් නෑ. හොරට ගනන් කරන්නෙ පර හැත්ත. ඊලඟ පාර කියන්න ඕන ගෙඩියක් 30ට කට්ටියක් එනව එයාලට දෙනව ඔයාලටත් ඕන නම් 30 ගානෙ ගන්න කියල. කැරිම වදයක් මේ තැඹිලි ගස් දෙකෙන් තියෙන්නෙ. කපලා දාලා පොල් ගස් දෙකක් හිටවගන්න ඕන. 😖
    ඉතින් උබ අකමැති නම් විකුණන්නෙ නැතිව ඉදපන් කෝ , ගස් කපන්නෙ මොකටද
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    හ්ම්මේ දැනුයි තැඹිලි ටික ඉවර කරගෙන කිරියට ලොග් වුණේ . හපෝ උඹට 75 ගාණේ දෙන්නම් ඊලඟ පාර ආවහම. මයිටා ගහපු හින්නි තැඹිලි .......තෝම බී ගණින්.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    යකෝ ලැට් එකට යන්න බෑනෙ මුන් ගේට්ටුවත් ඇරගෙන ලැට් එකට ගාවට ඇවිල්ලා කෑ ගහනවා මහත්තයා මහත්තයා කියල. ඒ මදිවට වෙනවදට 25 ගානෙ කපන තැඹිලි ගෙඩිය මුන් අද ගෙඩි 35ට ගෙව්වෙ 770ක්. ඒ කියන්නෙ ගෙඩියක් 22ට අරන් තියෙන්නෙ. අනික මුන්ම ගනන් කරලා තමා ගනන් හදන්නෙ. ගෙඩි ගනන් කරන්න අපිට දෙන්නෙත් නෑ. හොරට ගනන් කරන්නෙ පර හැත්ත. ඊලඟ පාර කියන්න ඕන ගෙඩියක් 30ට කට්ටියක් එනව එයාලට දෙනව ඔයාලටත් ඕන නම් 30 ගානෙ ගන්න කියල. කැරිම වදයක් මේ තැඹිලි ගස් දෙකෙන් තියෙන්නෙ. කපලා දාලා පොල් ගස් දෙකක් හිටවගන්න ඕන. 😖

    මචන් ලංකාවේ ප්‍රශ්න වලට ලාංකික උත්තර දෙන්න ඕන.

    ඊළඟ පාර උඹ ලැට් එකේ ඉන්න ගමන් එහෙමම නැගිටලා ගේට්ටුව ලඟට ගිහින් කියල වරෙන් “තැඹිලි දෙන්නෙ නැහැ” කියල.

    ආයෙත් අහන්නෙ නැති වෙයි ඕකුන්.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    උබට විකුණන්න ඕනෙ නැත්තං අම්මට උකන්න කැරි පොන්නයා කාගෙන් අහලද වත්තට පැන්නෙ මට කියලා උකාගන්නැතුව පල එලියට කියලා එලවලා දාපන්.විකුණන්න ඕන නං උබට ඕන ගාන කියපන් ඒගානට ගන්නවනං ගනින් නැත්තං පලයන් කියලා.උන්ට ඕන ගානට දීලා දැන් නාහෙන් අඩන්නැතුව.තෝත් අනුරාධයා වෙන්න යනවනේ? කොන්ද පණ ඇතුව වැඩකරපන් තොත්ත බබෙක් නොවී.මේ අපිට හැමනිලා ඉන්නවා පෙට්‍රල් 50කින් ගිහින් ගෑස් 4050 ඒ අස්සෙ තෝ මේ පයියක් කියවනවා
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ඕක විකිණුවා කියලා උබට ලොකු ගානක් ලැබෙන්නේ නෑ නේ.විකුණන්න එපා බං, උබට එහෙම සල්ලි අහේනියක් නැනේ මන් හිතන විදිහට.
    අනික ඒක එක හුත්තල වත්තට ගන්න එපා.කුඩ්ඩෝ එහෙම එන්න පුළුවන්.තැඹිලි ටික කඩලා උබ බිපන්, අහල පහල හිතවත් අයටත් ටිකක් දීපන්.උබ ඉතින් කැමතිනම් පන්සලට එහෙම දීපන්.උබටත් එතකොට සල්ලි වලට වඩා දෙයක් ලැබෙයි.යාලුවොනට එහෙම දීපන් ගෙදර අරන් යන්න.