Kiri gaththta passee kuduwalin thel hadanna puluwanda?N
Ne bn rasa poddak aduwei , wadi ticka thel hindala kadeta deepan
Ow bn , molata dunnama hari api denne koppara, mila wadi api ,nam pahan pattu karanawaKiri gaththta passee kuduwalin thel hadanna puluwanda?
යකෝ ගෙදර තැඹිලි ටික හොරට අඩු ගානට කපන් යනකම් පොන්නයා වගේ ඉඳලා මෙතන ත්රෙඩ් දාගෙන සිංහ නාද කරාට වැඩක් නෑ. කඩේ ඕකුන් 100ට විකුණන්නේ අඩු ගානේ 75ක් ඉල්ලපං කොන්ද පන ඇතුව. නැත්නම් ගහ කපලා නිකම් හිටපංයකෝ ලැට් එකට යන්න බෑනෙ මුන් ගේට්ටුවත් ඇරගෙන ලැට් එකට ගාවට ඇවිල්ලා කෑ ගහනවා මහත්තයා මහත්තයා කියල. ඒ මදිවට වෙනවදට 25 ගානෙ කපන තැඹිලි ගෙඩිය මුන් අද ගෙඩි 35ට ගෙව්වෙ 770ක්. ඒ කියන්නෙ ගෙඩියක් 22ට අරන් තියෙන්නෙ. අනික මුන්ම ගනන් කරලා තමා ගනන් හදන්නෙ. ගෙඩි ගනන් කරන්න අපිට දෙන්නෙත් නෑ. හොරට ගනන් කරන්නෙ පර හැත්ත. ඊලඟ පාර කියන්න ඕන ගෙඩියක් 30ට කට්ටියක් එනව එයාලට දෙනව ඔයාලටත් ඕන නම් 30 ගානෙ ගන්න කියල. කැරිම වදයක් මේ තැඹිලි ගස් දෙකෙන් තියෙන්නෙ. කපලා දාලා පොල් ගස් දෙකක් හිටවගන්න ඕන.![]()
ඒකනේ කපන්න හැදුවෙ.යකෝ ගෙදර තැඹිලි ටික හොරට අඩු ගානට කපන් යනකම් පොන්නයා වගේ ඉඳලා මෙතන ත්රෙඩ් දාගෙන සිංහ නාද කරාට වැඩක් නෑ. කඩේ ඕකුන් 100ට විකුණන්නේ අඩු ගානේ 75ක් ඉල්ලපං කොන්ද පන ඇතුව. නැත්නම් ගහ කපලා නිකම් හිටපං![]()
![]()
ඉතින් උබ අකමැති නම් විකුණන්නෙ නැතිව ඉදපන් කෝ , ගස් කපන්නෙ මොකටදයකෝ ලැට් එකට යන්න බෑනෙ මුන් ගේට්ටුවත් ඇරගෙන ලැට් එකට ගාවට ඇවිල්ලා කෑ ගහනවා මහත්තයා මහත්තයා කියල. ඒ මදිවට වෙනවදට 25 ගානෙ කපන තැඹිලි ගෙඩිය මුන් අද ගෙඩි 35ට ගෙව්වෙ 770ක්. ඒ කියන්නෙ ගෙඩියක් 22ට අරන් තියෙන්නෙ. අනික මුන්ම ගනන් කරලා තමා ගනන් හදන්නෙ. ගෙඩි ගනන් කරන්න අපිට දෙන්නෙත් නෑ. හොරට ගනන් කරන්නෙ පර හැත්ත. ඊලඟ පාර කියන්න ඕන ගෙඩියක් 30ට කට්ටියක් එනව එයාලට දෙනව ඔයාලටත් ඕන නම් 30 ගානෙ ගන්න කියල. කැරිම වදයක් මේ තැඹිලි ගස් දෙකෙන් තියෙන්නෙ. කපලා දාලා පොල් ගස් දෙකක් හිටවගන්න ඕන.![]()
තෙල් හිඳින්න ගන්නවා.තැඹිලි පොල් වල කිරි අඩුද බන්?
යකෝ ලැට් එකට යන්න බෑනෙ මුන් ගේට්ටුවත් ඇරගෙන ලැට් එකට ගාවට ඇවිල්ලා කෑ ගහනවා මහත්තයා මහත්තයා කියල. ඒ මදිවට වෙනවදට 25 ගානෙ කපන තැඹිලි ගෙඩිය මුන් අද ගෙඩි 35ට ගෙව්වෙ 770ක්. ඒ කියන්නෙ ගෙඩියක් 22ට අරන් තියෙන්නෙ. අනික මුන්ම ගනන් කරලා තමා ගනන් හදන්නෙ. ගෙඩි ගනන් කරන්න අපිට දෙන්නෙත් නෑ. හොරට ගනන් කරන්නෙ පර හැත්ත. ඊලඟ පාර කියන්න ඕන ගෙඩියක් 30ට කට්ටියක් එනව එයාලට දෙනව ඔයාලටත් ඕන නම් 30 ගානෙ ගන්න කියල. කැරිම වදයක් මේ තැඹිලි ගස් දෙකෙන් තියෙන්නෙ. කපලා දාලා පොල් ගස් දෙකක් හිටවගන්න ඕන.![]()