ලංකාව එපා උණා කොල්ල නේ එත් යන්න බෑ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    ලංකාව එපා උණා කොල්ල නේ මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න නිසා. පට්ට දුකයි

    අපිට ඕනේ අසාවට කන්න තියෙන කෑම/බඩු ඉස්සරහට ගන්න නැති වෙයි මේ හිගන රටේ ඉදලා.

    අපේ හොදම කාලේ මෙහෙම යන්නේ නාකි වෙලා මැරෙන්න ලං වෙලා මේ රට සුරපුරයක් උනත් වැඩක් නෑ

    මට ආසයි වෙන රටකට යන්න එත් ඒවගේ ගිහින් ඉන්න ලොකුවට සල්ලි නැති නිසාත් අම්මා දාලා යන්න බැරි නිසා මට මේ කරුම රටේම ඉන්න වෙනවා දුකෙන් හරි.

    රට කාපු ඒ දේශපාලකොයෝන්ට කඩේ යන එවුන් දැක්කා ම පුදුම දුකක් තරහක් එනවා උන් එක්ක උබලට එහෙම හිතෙන්නේ නැද්ද ?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,311
    8,852
    113
    තෙල් 254යි

    අම්මාව නෑදැ ගෙදරක නවත්තපන්
    උඹ ජොබ් එකකට රට පලයන්
    ඕනේ නම් මිඩ්ල්ඊස්ට් වල එකක් සෙට් කරලා දෙන්නද?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,311
    8,852
    113
    අමමා ගැන නරකක් හිතන්න බෑ ඇත්ත
    ඒත් උඹේ ජිවිතෙත් ගොඩ දා ගන්න ඕනේ
    මේ රටේ ඉ ඳලා අම්මට ඕනේ කරන දෙයක් වත් උඹට අරන් දෙන්න අමාරු වෙයි ඉස්සරහට

    හොඳට හිතලා බලලා තීරණයක් ගනිම් මචං
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,824
    1
    49,952
    113
    ප*යාගල
    sorry.com
    තෙල් 254යි

    අම්මාව නෑදැ ගෙදරක නවත්තපන්
    උඹ ජොබ් එකකට රට පලයන්
    ඕනේ නම් මිඩ්ල්ඊස්ට් වල එකක් සෙට් කරලා දෙන්නද?
    මිඩ්ල් ඊස්ට් යන්න කීයක් වගේ වියදම් වෙයිද බන්
     
    • Like
    Reactions: Nadun26

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    තෙල් 254යි

    අම්මාව නෑදැ ගෙදරක නවත්තපන්
    උඹ ජොබ් එකකට රට පලයන්
    ඕනේ නම් මිඩ්ල්ඊස්ට් වල එකක් සෙට් කරලා දෙන්නද?
    IT jobs tiynwda bn ehe? QS Hotel nam ambanaka tiyenwa
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලංකාව එපා උණා කොල්ල නේ මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න නිසා. පට්ට දුකයි
    අපිට ඕනේ අසාවට කන්න තියෙන කෑම/බඩු ඉස්සරහට ගන්න නැති වෙයි මේ හිගන රටේ ඉදලා.
    අපේ හොදම කාලේ මෙහෙම යන්නේ නාකි වෙලා මැරෙන්න ලං වෙලා මේ රට සුරපුරයක් උනත් වැඩක් නෑ
    මට ආසයි වෙන රටකට යන්න එත් ඒවගේ ගිහින් ඉන්න ලොකුවට සල්ලි නැති නිසාත් අම්මා දාලා යන්න බැරි නිසා මට මේ කරුම රටේම ඉන්න වෙනවා දුකෙන් හරි.
    රට කාපු ඒ දේශපාලකොයෝන්ට කඩේ යන එවුන් දැක්කා ම පුදුම දුකක් තරහක් එනවා උන් එක්ක උබලට එහෙම හිතෙන්නේ නැද්ද ?
    ඇත්තටම මේක හිතිලා ගොඩක් කල්....
    කරන්න දෙයක් නෑ....... මෙහෙමම ඉදලා මැරිලා යනවා කියලා තමා ඉන්න වෙලා තියෙන්නේ...
    වැඩේ තියෙන්නේ මේක ගොඩ ගන්නවා වෙනුවට තව වලට තල්ලු කරන එව්වන්ට හුරේ දාලා සපෝර්ට් කරන එක. ලැබෙන ලබ්බකුත් නැතිව උන්ට...
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    තෙල් 254යි

    අම්මාව නෑදැ ගෙදරක නවත්තපන්
    උඹ ජොබ් එකකට රට පලයන්
    ඕනේ නම් මිඩ්ල්ඊස්ට් වල එකක් සෙට් කරලා දෙන්නද?
    බලන්න ඕනේ බන්
    උබට ඔප්ෂන් දෙකක් තියෙනවා

    (1) හිත හදාගෙන යන එක
    (2) හිත හදාගෙන ඉන්න එක
    හ්ම්ම්
    matath okamai tiyana prasne
    ඔව් බන් පට්ට දුකෙන් දැන් දවස ගෙවෙන්නේ මුන් රට කාලා Orders අඩුයි
    අමමා ගැන නරකක් හිතන්න බෑ ඇත්ත
    ඒත් උඹේ ජිවිතෙත් ගොඩ දා ගන්න ඕනේ
    මේ රටේ ඉ ඳලා අම්මට ඕනේ කරන දෙයක් වත් උඹට අරන් දෙන්න අමාරු වෙයි ඉස්සරහට

    හොඳට හිතලා බලලා තීරණයක් ගනිම් මචං
    ela mahcan
    man hithuwe e prashne mata witarai kiyala...hamotama ehemai..
    apita puluwan machan! goda daganna me jeewethya
    හ්ම්ම්
    ela machan
    Me wage karana eka tamai hoda
    hmm
    ඇත්තටම මේක හිතිලා ගොඩක් කල්....
    කරන්න දෙයක් නෑ....... මෙහෙමම ඉදලා මැරිලා යනවා කියලා තමා ඉන්න වෙලා තියෙන්නේ...
    වැඩේ තියෙන්නේ මේක ගොඩ ගන්නවා වෙනුවට තව වලට තල්ලු කරන එව්වන්ට හුරේ දාලා සපෝර්ට් කරන එක. ලැබෙන ලබ්බකුත් නැතිව උන්ට...
    හ්ම්ම්
     
    • Like
    Reactions: wqe123

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    තෙල් 254යි

    අම්මාව නෑදැ ගෙදරක නවත්තපන්
    උඹ ජොබ් එකකට රට පලයන්
    ඕනේ නම් මිඩ්ල්ඊස්ට් වල එකක් සෙට් කරලා දෙන්නද?

    ඕව හරි යන්නේ නෑ බන්. උන්ගේ වියදමුත් මුට දරන්න වෙන්නේ. අන්න එහෙම නෑදෑයෝ ලංකාවේ ඉන්නේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,020
    3
    118,571
    113
    Gampaha
    මේ පුන්‍ය භූමිය දාල කොහෙ යන්නද,
    අපිනං කන්න නැතුව මැරිල ගිහින්, මතු ආත්ම භව වලදිත් මේකෙම ඉපදිලා, චිචී බේබිගෙ ලෙයින් උපන් කුමාරයවත් ජනාධිපති කරල තමයි පස්ස බලන්නෙ....
     
    • Like
    Reactions: NRTG and Rankira

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,311
    8,852
    113
    මිඩ්ල් ඊස්ට් යන්න කීයක් වගේ වියදම් වෙයිද බන්
    මචං ඒකට ලොකු සල්ලියක් ඕනේ නෑ
    පාස්පොට් කියේ නම් එ ගාණත් ඉතුරුයි
    මෙඩිකල් එක දා ගන්න ඕනේ
    උඹේ ස්කිල් එකට ජොබ් එකක් හෙයා ගන්නතියෙන්නේ
    ගොඩාක් ඒවා සෙට් කර ගන්න පුළුවන් නිකන්හරි පොඩි ගාණකට හරි.
    මේ ලඟදිත් කොල්ලා 5ක් ගියා ජුවලරි මේකින් ප්ලෙස් එකකට. කම්පැණි එකෙන් මෙහේ එජන්ට සල්ලි ගෙවනවා.
    මුන්ට මෙඩිකල් විතරයි ගාණ පත්තු උනේ.

    ප.ලි - උඹට කඩ්ඩ ඕකේ නම් ගල්ෆ්ටයිම් වගේ එවායේ ක්ලැසිෆයිඩ් ඇඩ් බලපන්
    ඕනේ තරම් වෙකන්සි. එක එකා හරහා යන්න ඕනේ නෑ. උඹටම ඇප්ලයි කරන්න පුළුවන් උඹේ ස්කිල් වලට
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    මොකද බං නැත්තේ, මරාගෙන කන්ඩ හිතෙනවා ඔකුං :angry: