UK to Sri Lanka shipping

Chandlar_Bing

Junior member
  • Apr 29, 2020
    36
    27
    18
    UK ඉදන් ලංකාවට බඩු එවන්න ( chocolate , biscuit වගේ දේවල්. Business එකකට නෙවෙයි ගෙදරට එවන්න වගේ) හොද courier service එකක් දන්නවද මචන්ලා? ගණන් සාදාරන, විශ්වාසවන්ත companies තියේද උබල use කරපු ?
     
    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    UK ඉදන් ලංකාවට බඩු එවන්න ( chocolate , biscuit වගේ දේවල්. Business එකකට නෙවෙයි ගෙදරට එවන්න වගේ) හොද courier service එකක් දන්නවද මචන්ලා? ගණන් සාදාරන, විශ්වාසවන්ත companies තියේද උබල use කරපු ?
    okkoma ali kapatiyo. try senu shipping
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    UK ඉදන් ලංකාවට බඩු එවන්න ( chocolate , biscuit වගේ දේවල්. Business එකකට නෙවෙයි ගෙදරට එවන්න වගේ) හොද courier service එකක් දන්නවද මචන්ලා? ගණන් සාදාරන, විශ්වාසවන්ත companies තියේද උබල use කරපු ?
    https://www.lkshipping.co.uk/

    මුන්ව යූස් කරනවා කාලෙක ඉදන් වැඩ හොදයි. T-chest බොක්ස් එකකට door to door £55 වගේ ගන්නවා කොළඹ ගම්පහ.
     
    • Like
    Reactions: Chandlar_Bing

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,368
    19,491
    113
    Colombo
    lankawata ewana badu nathi wenawalu :shocked::(
    මම US වල ඉඳන් ලක්ශ ගානක බඩු ගෙනත් තියනවා සම්පූර්ණ වටිනාකම ගත්තොතින් ලක්ශ 30ක් විතර
    සැරින් සැරේ බොක්ස් වල දාල sea freight කරලා, රුපියලක දෙයක් නැති වෙලා නැහැ

    UK වල ඉඳනුත් Volume එකට පේ කරලා ලංකාවට එවන්න තියන සර්විස් එකක් තිබුනා නං හොඳයි, ශුවර් තැනක් තියේ නං කියන්න
    US ඉඳන් ලංකාවට cubic feet එකක් ඩොලර් 8කට වගේ එවන්න පුලුවන්.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    මම US වල ඉඳන් ලක්ශ ගානක බඩු ගෙනත් තියනවා සම්පූර්ණ වටිනාකම ගත්තොතින් ලක්ශ 30ක් විතර
    සැරින් සැරේ බොක්ස් වල දාල sea freight කරලා, රුපියලක දෙයක් නැති වෙලා නැහැ

    UK වල ඉඳනුත් Volume එකට පේ කරලා ලංකාවට එවන්න තියන සර්විස් එකක් තිබුනා නං හොඳයි, ශුවර් තැනක් තියේ නං කියන්න
    US ඉඳන් ලංකාවට cubic feet එකක් ඩොලර් 8කට වගේ එවන්න පුලුවන්.
    UK ඉදල මේ තුනෙන්ම මම ට්‍රයි කරලා තියනවා. හැබැයි sea freight. මාසයක් එක හමාරක් වගේ යනවා. Tchest එක £50-£60 අතරේ door -to -door යන්නේ. තුනේම කියන්න තරම් වරදක් නෑ. සෙනූ ලගේ එක පාරක් නම් container එකක් හිර උනාලු මාසයක් විතර. දැන් නම් එයාල air fright විතරයි කරන්නේ.

    https://www.lkshipping.co.uk

    https://www.tricointernational.co.uk

    https://senushipping.co.uk
     
    • Like
    Reactions: Chandlar_Bing

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,368
    19,491
    113
    Colombo
    UK ඉදල මේ තුනෙන්ම මම ට්‍රයි කරලා තියනවා. හැබැයි sea freight. මාසයක් එක හමාරක් වගේ යනවා. Tchest එක £50-£60 අතරේ door -to -door යන්නේ. තුනේම කියන්න තරම් වරදක් නෑ. සෙනූ ලගේ එක පාරක් නම් container එකක් හිර උනාලු මාසයක් විතර. දැන් නම් එයාල air fright විතරයි කරන්නේ.

    https://www.lkshipping.co.uk

    https://www.tricointernational.co.uk

    https://senushipping.co.uk
    Thanks මචන්
    ට්‍රයි කරලා බලන්නම්
    electrical items US වලින් ගෙනාවම පොඩ්ඩක් කට්ට, voltage එක වෙනස් නිසා,
    tools වලට නං workshop එකේ 110v වයරින් එකක් ගහන් ඉන්නෙ ඒත් UK වලින් ගෙන්න ගන්න පුලුවන් නම් හරි ලේසීයි
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    781
    1,227
    93
    ඔහොම්ම දන්න අය German ඉඳන් එවන්න පුළුවන් හොඳ සර්විස් එකක් කියන් ගියානම්
     
    Chandlar_Bing

    Junior member
  • Apr 29, 2020
    36
    27
    18
    https://www.lkshipping.co.uk/

    මුන්ව යූස් කරනවා කාලෙක ඉදන් වැඩ හොදයි. T-chest බොක්ස් එකකට door to door £55 වගේ ගන්නවා කොළඹ ගම්පහ.
    Thanks machan.

    Trico international mama Aurudu gaanak meyalagen yawanne..kisi prasnayak nam athiwela naha danata..call karala balanna…
    Thanks machan, call ekak dila balannan.
    ------ Post added on Mar 13, 2022 at 12:20 AM

    UK ඉදල මේ තුනෙන්ම මම ට්‍රයි කරලා තියනවා. හැබැයි sea freight. මාසයක් එක හමාරක් වගේ යනවා. Tchest එක £50-£60 අතරේ door -to -door යන්නේ. තුනේම කියන්න තරම් වරදක් නෑ. සෙනූ ලගේ එක පාරක් නම් container එකක් හිර උනාලු මාසයක් විතර. දැන් නම් එයාල air fright විතරයි කරන්නේ.

    https://www.lkshipping.co.uk

    https://www.tricointernational.co.uk

    https://senushipping.co.uk
    Thanks machan.
    ------ Post added on Mar 13, 2022 at 12:22 AM
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    මම US වල ඉඳන් ලක්ශ ගානක බඩු ගෙනත් තියනවා සම්පූර්ණ වටිනාකම ගත්තොතින් ලක්ශ 30ක් විතර
    සැරින් සැරේ බොක්ස් වල දාල sea freight කරලා, රුපියලක දෙයක් නැති වෙලා නැහැ

    UK වල ඉඳනුත් Volume එකට පේ කරලා ලංකාවට එවන්න තියන සර්විස් එකක් තිබුනා නං හොඳයි, ශුවර් තැනක් තියේ නං කියන්න
    US ඉඳන් ලංකාවට cubic feet එකක් ඩොලර් 8කට වගේ එවන්න පුලුවන්.
    ado e ganata US idan ship kale kohomada bn? mokakda use karapu service eka?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,368
    19,491
    113
    Colombo
    ado e ganata US idan ship kale kohomada bn? mokakda use karapu service eka?
    මම යූස් කරන්නෙ sri lak කියලා සර්විස් එකක්
    උන්ගෙ අවම cubic feet 5ක් ද කොහෙද එවන්න ඕන. උන්ගෙ බොක්ස් සයිස් තියනවා ඒකක දාල තමයි එවන්නෙ, පොඩිම බොක්ස් එක cubic feet 5k තියනවා
    තව ලේබලින්/බොක්ස්/පැකේජින් මැටීරියල් වලට ඩොලර් 25ක් විතර යනවා
    එතකොට 5 cubic feet බොක්ස් එකක් ලංකාවට එවන්න ඩොලර් 65ක් විතර යනවා.