dena places tiyenawa2022 salary increments ehema tibunada ban ubalata ?
$ walin ehema salary or increment labena companies lankawe thiyenwada ?![]()
Ow mcn Krnna ynne.Devops ekekta 340k wage set wey dolloe seen ekath ekka.sysco labs eketh doller seen eka karann ynne aranchi wdhata
internship iwara unata passe oya salary eka ganna devops ekek wenna kochchara exp onedaOw mcn Krnna ynne.Devops ekekta 340k wage set wey dolloe seen ekath ekka.
ATL da?Ow mcn Krnna ynne.Devops ekekta 340k wage set wey dolloe seen ekath ekka.
ඩොලර් වලින් දෙන්න ගත්තා නං දැං තියන ඩොලර් රේට් එකත් එක්ක internship ඉවර උනාම ඇති වෙයි මගේ හිතේinternship iwara unata passe oya salary eka ganna devops ekek wenna kochchara exp oneda
ithin aluthen yana untath 1000$ nam 1000$ mane. e wasiya enawane.ඩොලර් වලින් දෙන්න ගත්තා නං දැං තියන ඩොලර් රේට් එකත් එක්ක internship ඉවර උනාම ඇති වෙයි මගේ හිතේ
මොකද LKR වලින් දෙන කාලෙ ෆ්රෙශ් එකෙක්ට දුන්නෙ 200K LKR වගේ, එතකොට ඩොලර් 1000ක් වගේනේ, දැන් ඉතින් ඩොලර් 1000ක් කියන්නෙ කෙලින්ම 2.60ක් නේ.
හැබැයි දැන් USD වලින් සැලරි දෙන තැනකට ගියා කියලා ලොකු වාසියක් නැති වෙයි වගේ, මොකද දැන් ඕක ස්ටේබල් වෙනවානේ. 200ට තිබ්බා කාලෙ USD සැලරි වලට ගිය එවුන් තමයි ලක් කාරයො
ow habai eth personal wasiyak na... wiyadam th wadiyithin aluthen yana untath 1000$ nam 1000$ mane. e wasiya enawane.
apenam enna enna USD walin padi adu wenawa. giya sathiye 30% padi adu unaow habai eth personal wasiyak na... wiyadam th wadiy
SE> DevOpsapenam enna enna USD walin padi adu wenawa. giya sathiye 30% padi adu una
devops unta software engineers lata wada padi wadiyi kiyanne aththada. e ai
dan kohmada bn civil engineer salary yanne 5+ exp and 10+ exp wage?apenam enna enna USD walin padi adu wenawa. giya sathiye 30% padi adu una
devops unta software engineers lata wada padi wadiyi kiyanne aththada. e ai
එහෙම දෙයිද කියලා ශුවර් නැහැනේ. මොකද USD වලින් සැලරිය දුන්නට LKR වලින් නේ අතට හම්බෙන්නෙ, ඒක නිසා LKR වලින් සැලරිය කියලා ඒ ගාන USD වලට කන්වර්ට් කරලා දුන්නොතින් මොකද වෙන්නෙ.ithin aluthen yana untath 1000$ nam 1000$ mane. e wasiya enawane.
wso2 එකේ ටික කාලෙකට කලින් ඉඳන් නේද ඕක කරනවා කියන්නෙwso2 also has started calculating salary revisions..cisco too...will be notified in the end of this month