Sirawatama neda. dan eka meter uneඑතකොට ඉන්ටර්නෙට් තියෙයිද දන්නෙත් නෑ මේවා බලන්න මේ රිවර්ස් එකට යන යෑමට.
Starlink pihitawath thama ehema unoth a kaleta.Sirawatama neda. dan eka meter uneඑතකොට ඉන්ටර්නෙට් තියෙයිද දන්නෙත් නෑ මේවා බලන්න මේ රිවර්ස් එකට යන යෑමට.
Starlink pihitawath thama ehema unoth a kaleta.parippu 1kg da 150. koheda bn kade thiyenne. mehe 354i2022/03/14
අල- 160/=
ළුෑණු-180/=
පරිප්පු-150/=
සීනි-170/=
පොල්තෙල් 1KG 670/=
අද 170/= යි. ඒකත් පරණ ලොට් එක කිව්වා.දැන් ආය වැඩී මම හිතන්නෙ
------ Post added on Mar 14, 2022 at 8:52 PM
parippu 1kg da 150. koheda bn kade thiyenne. mehe 354i
ස්ටාලින්ක් සපෝට් කරන්නේ නෑ බංකොලොත් රටවල් වලට.Sirawatama neda. dan eka meter uneStarlink pihitawath thama ehema unoth a kaleta.
මේ දැන් ගිහින් ගෙනාපු බිල් එක
Me machan parana price eka neda, aluthin godak coconut oil plastic bottles enne nathi kathawak Kaden kiwa, USD case eka nisa plastic import karanna ba kiyala bottles na kiyalaBCC Coconut oil 1L -950.00
ඔව් මචං keelsala ehema 160 neda bn yanne, CARROT 250-300 wage mehenm. Lunu ehemath 50kin withra wadi wage.Super market ekakada bn?
අඩේ....සම්බා නෙමෙයි. කැඩුණු සම්බා. ගණන් අඩු එකක්. හොද එක මීට ගණන්
Last week 1.5mm twin wire 100m Rs.14,000.00 ( Kelani)වයර් වල අලුත් මිල
1044 වයරින් වයර් - 4925 (තිබ්බේ 4020)
7053 100 රෝල - 9408
7053 twin - 18750
අර්ත් වයර් රෝල - 12960
13 ප්ලග් බේස් එක - 790 (තිබ්බේ 585)
30% ක මිල වැඩිවීමක් වයර් හා සොකට්ස්
s -lon 50% කින් මිල වැඩි උනා