බඩු මිල Mega tread

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,152
    99,752
    113
    කරන්න පුලුවන් නන් වැඩක් තියෙනව. සබන්, ටූත්පේස්ට්, මිරිස් කුඩු වගේ කල් ඉකුත් වෙන්නෙ නැති ඒව මාස කීපයකට වැඩිපුර ගෙනත් තියාගන්න.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    2022/03/14

    අල- 160/=
    ළුෑණු-180/=
    පරිප්පු-150/=
    සීනි-170/=
    පොල්තෙල් 1KG 670/=


    අද 170/= යි. ඒකත් පරණ ලොට් එක කිව්වා.දැන් ආය වැඩී මම හිතන්නෙ
    ------ Post added on Mar 14, 2022 at 8:52 PM
    parippu 1kg da 150. koheda bn kade thiyenne. mehe 354i
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    එලුමස් / හරක්මස් / සතා කිලෝ එක කීයද
    බේකන් / ලිංගුස්
    ලාජ් පීසා එකක් කීයද
    සබ්මැරින් එකක් කීයද
    චීස් කොත්තුවක් කීයද / ඩොල්ෆින් එකක් කීයද
    සමාන්ය බත් එකක් කියද
    ආප්පයක් කීයද / බිත්තර ආප්පයක් කීයද
    ගොට් චීස් කීයද
    සැමන් ෆිලට් කියද (නොර්වේජියන්)
    චිලි/චීන් මැකරල් ටින් එකක් කීයද
    KFC චිකන් බිරියානි එකක් කීයද
    එග් බන්/ මාලු පාන් / පේස්ට්‍රි එකක් කීයද


    දන්න අය කෝට් කරලා පොඩ්ඩක් දාන්න ටුවරිස් සෙට් එක්කට ඕනේලු
     
    • Like
    Reactions: TCB Rox and Calcula

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    සම්බා නෙමෙයි. කැඩුණු සම්බා. ගණන් අඩු එකක්. හොද එක මීට ගණන්
    අඩේ....
    කැඩුන සම්බ මම අන්තිමට ගෙනාවෙ 145යි... දැන් සුමානයක් ඇති ගෙනල්ල...😥😥
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    වැඩි වෙනව තමයි. මොනව කරන්නද? ඒ්ත්.....

    275759111_335905531919521_91997687953186934_n.jpg
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    velona baby eazy pants 3105 ta thibbe eye 3450 yi

    happy cow cheese 392 ta thibbe dan 400 yi

    egg pack eka dan 345 yi

    KDK Fan masa dekakata kalin 12 yi dan 16 k

    wall fan 5000-6000 athara dan 9500 i

    stand fan 6500 damro dan 10 i
     
    • Like
    Reactions: Calcula and TCB Rox

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    වයර් වල අලුත් මිල

    1044 වයරින් වයර් - 4925 (තිබ්බේ 4020)
    7053 100 රෝල - 9408
    7053 twin - 18750

    අර්ත් වයර් රෝල - 12960

    13 ප්ලග් බේස් එක - 790 (තිබ්බේ 585)

    30% ක මිල වැඩිවීමක් වයර් හා සොකට්ස්

    s -lon 50% කින් මිල වැඩි උනා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    වයර් වල අලුත් මිල

    1044 වයරින් වයර් - 4925 (තිබ්බේ 4020)
    7053 100 රෝල - 9408
    7053 twin - 18750

    අර්ත් වයර් රෝල - 12960

    13 ප්ලග් බේස් එක - 790 (තිබ්බේ 585)

    30% ක මිල වැඩිවීමක් වයර් හා සොකට්ස්

    s -lon 50% කින් මිල වැඩි උනා
    Last week 1.5mm twin wire 100m Rs.14,000.00 ( Kelani)