consumer affairs eka wahala daapiyau.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,897
    31,684
    113
    yako me ratata "consumer affairs authority" ekak mokatada?
    unta palana milak danna bari nam? hithena hithena gaanata kada karayo wikunannawanam
    mehema magulakin wadak nahane.............
    lol
     
    • Like
    Reactions: Bart_Allen

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    රජයක් නැති රටක් වගේ. රජයට කිසිම දෙක පාලනයක් නැ. කැරැල්ලක් වගේ ආවොත් මේ පේන විඳිය ට මුන්ට එක පාලනය කරගන්නත් බැරි වෙයි.
     
    • Sad
    Reactions: acryan and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,684
    113
    2/3 බලයක් තියෙන නන්දසේනත් පොන්සි වගේ ඉද්දි මුන් මොනා කරන්නද
    ithin eka thamai mokatada nikan padi gewagena thiyagena inne lol
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    දැන් කරන්න දෙයක් නැහැ
    පාලන මිලක් දාපු ගමන් බඩු තියන එවුන් බඩු හංගනවානේ.
     
    • Sad
    Reactions: jhnnwp