IT company Salary Increments

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ow bn
    salary thama lkr walin fix krla thiyenne...ela USD wlata peg krnna consider krna kathawk thama kiwwe hr eken
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    3000$ hambauna kiyane laksha 8 wage neh 😃
    අඩේ මං හදලා බැලුවෙත් දැං උඹ කිවුවට පස්සෙ. මං 260න් වැඩි කරල බැලුවෙම නැහැ.
    අවුල තියෙන්නෙ ටැක්ස් වල නෙක්ස්ට් බෑන්ඩ් එකට යනවානේ, එතකොට වැඩිපුර කැපෙනවා 6යි ගානක් 7ක් වගේ net එක සෙට් වෙයි, $3000 ට.

    රුපියල් 5000-10000 වැඩි කරගන්න විදින දුකක් 😂😂
    මොන 10000ද බන්
    හිතපන් USD 2000ක් තිබ්බ එකෙක්ට ජනවාරි සැලරිය ලක්ශ 4යි, මාර්තු සැලරිය 5.20ක් වෙනවා, 1.20ක් වැඩි වෙලා.
    ------ Post added on Mar 15, 2022 at 12:18 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,669
    48,956
    113
    සේදවත්ත

    මොන 10000ද බන්
    හිතපන් USD 2000ක් තිබ්බ එකෙක්ට ජනවාරි සැලරිය ලක්ශ 4යි, මාර්තු සැලරිය 5.20ක් වෙනවා, 1.20ක් වැඩි වෙලා.
    ------ Post added on Mar 15, 2022 at 12:18 AM
    USD වලින් කම්පැනි කීයක් පඩි ගෙවනවද ලංකාවේ. 😂
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    USD වලින් කම්පැනි කීයක් පඩි ගෙවනවද ලංකාවේ. 😂
    මං හිතන්නෙ අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන්, කොහොමත් USD විදියට දෙන්නෙ නැහැනේ, ඒ මාසෙ රේට් එකෙන් LKR වලට කන්වර්ට් කරලා දෙන්නෙ.
    ඉස්සරහට ගොඩක් IT කම්පැනි එහෙම කරන්න ගනීවි මොකද ඒවට කොහොමත් USD එන නිසා සැලරියත් USD වලින් දුන්න කියලා කම්පැනියට පාඩුවක් නැහැ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,669
    48,956
    113
    සේදවත්ත
    මං හිතන්නෙ අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන්, කොහොමත් USD විදියට දෙන්නෙ නැහැනේ, ඒ මාසෙ රේට් එකෙන් LKR වලට කන්වර්ට් කරලා දෙන්නෙ.
    ඉස්සරහට ගොඩක් IT කම්පැනි එහෙම කරන්න ගනීවි මොකද ඒවට කොහොමත් USD එන නිසා සැලරියත් USD වලින් දුන්න කියලා කම්පැනියට පාඩුවක් නැහැ
    Lkr කරාම ඔච්චර ඉන්ක්‍රිමන්ට් එනවනම් අප්පේ බැරියැ ඉතින් 🤣. කොටින්ම පිටරටකවත් ඕම ඉන්ක්‍රිමන්ට් එකක් එන් නෑ බ්ල්ගේට්ස් වගේ ඩයල් එකක් උනේ නැත්තම්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    Lkr කරාම ඔච්චර ඉන්ක්‍රිමන්ට් එනවනම් අප්පේ බැරියැ ඉතින් 🤣. කොටින්ම පිටරටකවත් ඕම ඉන්ක්‍රිමන්ට් එකක් එන් නෑ බ්ල්ගේට්ස් වගේ ඩයල් එකක් උනේ නැත්තම්
    USD වලින් සැලරි එක ෆික්ස් කරපු කම්පැනි වල වැඩ කරන එවුන්ට එහෙම හම්බෙනවා බන්, ඒකනේ ඔය hype එක.
    පිට රටවල කොහොමත් inflation එක අඩු නිසා ගොඩක් වෙලාවට increment එහෙම ලංකාවට සාපේකශව අඩුයිනේද.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,030
    4,725
    113
    Loading...
    USD වලින් salary pay කරන ලංකාවෙ තියෙන companies list එකක් දාන්න පුලුවන් නම් වටිනවා.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    120-200k, 200-250k wage
    padui neh bn, rank dala, moratu gihin katta kawe 250,000 gannda kiyala balanakota. :(

    ara gov job ekkata yanna barida driver cook, apartment ehema denne. oya dam ekak balaganna, ehema natam CEB seen. ehema natam terumk nane ban :(

    USD වලින් salary pay කරන ලංකාවෙ තියෙන companies list එකක් දාන්න පුලුවන් නම් වටිනවා.
    wso2
    calcey
    gapstar euro da koheda

    wena monada?
    ------ Post added on Mar 15, 2022 at 12:50 AM
     
    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    933
    119
    63
    :)
    padui neh bn, rank dala, moratu gihin katta kawe 250,000 gannda kiyala balanakota. :(

    ara gov job ekkata yanna barida driver cook, apartment ehema denne. oya dam ekak balaganna, ehema natam CEB seen. ehema natam terumk nane ban :(

    wso2
    calcey
    gapstar euro da koheda

    wena monada?
    ------ Post added on Mar 15, 2022 at 12:50 AM
    Enactor - Pounds
    Different - Pegged to AUD
     
    raaajit

    Well-known member
  • Nov 4, 2007
    732
    868
    93
    padui neh bn, rank dala, moratu gihin katta kawe 250,000 gannda kiyala balanakota. :(

    ara gov job ekkata yanna barida driver cook, apartment ehema denne. oya dam ekak balaganna, ehema natam CEB seen. ehema natam terumk nane ban :(

    wso2
    calcey
    gapstar euro da koheda

    wena monada?
    ------ Post added on Mar 15, 2022 at 12:50 AM
    Yako rassava patan gattha gaman maha loku ganan passe duvanna epa , issella experience eka hada ganilla , ita passe demand karapalla ,IT Industry ekey tharam salary demand karanna puluvan vena industries mehe naha
     
    • Like
    Reactions: CondomWisdom

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    2022 salary increments ehema tibunada ban ubalata ?
    $ walin ehema salary or increment labena companies lankawe thiyenwada ? :rolleyes2::rolleyes2:
    Calcey eke දෙනවා. Salary එක ඩොලර් වලින් තියෙන්නේ. අදාල දවසට යන rate එකට bank එකට deposit කරනවා