wso2 ද ලඟදි ජොයින් උනා කිවුවෙ@NEMISIS eka nm hariytama danna bro mn tikk lagadi join une
yako uba danneth naddawso2 එකේ ටික කාලෙකට කලින් ඉඳන් නේද ඕක කරනවා කියන්නෙ
අර ත්රෙඩ් දාල තිබුනෙ ඒ කාලෙ.
yako uba danneth nadda![]()
3000$ hambauna kiyane laksha 8 wage nehමට ටික කාලෙක ඉඳන් USD වලින් ෆික්ස් කරලා තියන්නෙ, ඒකයි මං ඇහුවෙ.
අඩේ මං හදලා බැලුවෙත් දැං උඹ කිවුවට පස්සෙ. මං 260න් වැඩි කරල බැලුවෙම නැහැ.3000$ hambauna kiyane laksha 8 wage neh![]()
මොන 10000ද බන්රුපියල් 5000-10000 වැඩි කරගන්න විදින දුකක්![]()
USD වලින් කම්පැනි කීයක් පඩි ගෙවනවද ලංකාවේ.
මොන 10000ද බන්
හිතපන් USD 2000ක් තිබ්බ එකෙක්ට ජනවාරි සැලරිය ලක්ශ 4යි, මාර්තු සැලරිය 5.20ක් වෙනවා, 1.20ක් වැඩි වෙලා.
------ Post added on Mar 15, 2022 at 12:18 AM
මං හිතන්නෙ අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන්, කොහොමත් USD විදියට දෙන්නෙ නැහැනේ, ඒ මාසෙ රේට් එකෙන් LKR වලට කන්වර්ට් කරලා දෙන්නෙ.USD වලින් කම්පැනි කීයක් පඩි ගෙවනවද ලංකාවේ.![]()
120-200k, 200-250k wagedan kohmada bn civil engineer salary yanne 5+ exp and 10+ exp wage?
Lkr කරාම ඔච්චර ඉන්ක්රිමන්ට් එනවනම් අප්පේ බැරියැ ඉතින්මං හිතන්නෙ අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන්, කොහොමත් USD විදියට දෙන්නෙ නැහැනේ, ඒ මාසෙ රේට් එකෙන් LKR වලට කන්වර්ට් කරලා දෙන්නෙ.
ඉස්සරහට ගොඩක් IT කම්පැනි එහෙම කරන්න ගනීවි මොකද ඒවට කොහොමත් USD එන නිසා සැලරියත් USD වලින් දුන්න කියලා කම්පැනියට පාඩුවක් නැහැ
USD වලින් සැලරි එක ෆික්ස් කරපු කම්පැනි වල වැඩ කරන එවුන්ට එහෙම හම්බෙනවා බන්, ඒකනේ ඔය hype එක.Lkr කරාම ඔච්චර ඉන්ක්රිමන්ට් එනවනම් අප්පේ බැරියැ ඉතින්. කොටින්ම පිටරටකවත් ඕම ඉන්ක්රිමන්ට් එකක් එන් නෑ බ්ල්ගේට්ස් වගේ ඩයල් එකක් උනේ නැත්තම්
padui neh bn, rank dala, moratu gihin katta kawe 250,000 gannda kiyala balanakota.120-200k, 200-250k wage


wso2USD වලින් salary pay කරන ලංකාවෙ තියෙන companies list එකක් දාන්න පුලුවන් නම් වටිනවා.
Enactor - Poundspadui neh bn, rank dala, moratu gihin katta kawe 250,000 gannda kiyala balanakota.
ara gov job ekkata yanna barida driver cook, apartment ehema denne. oya dam ekak balaganna, ehema natam CEB seen. ehema natam terumk nane ban
wso2
calcey
gapstar euro da koheda
wena monada?
------ Post added on Mar 15, 2022 at 12:50 AM
Yako rassava patan gattha gaman maha loku ganan passe duvanna epa , issella experience eka hada ganilla , ita passe demand karapalla ,IT Industry ekey tharam salary demand karanna puluvan vena industries mehe nahapadui neh bn, rank dala, moratu gihin katta kawe 250,000 gannda kiyala balanakota.
ara gov job ekkata yanna barida driver cook, apartment ehema denne. oya dam ekak balaganna, ehema natam CEB seen. ehema natam terumk nane ban
wso2
calcey
gapstar euro da koheda
wena monada?
------ Post added on Mar 15, 2022 at 12:50 AM
Calcey eke දෙනවා. Salary එක ඩොලර් වලින් තියෙන්නේ. අදාල දවසට යන rate එකට bank එකට deposit කරනවා2022 salary increments ehema tibunada ban ubalata ?
$ walin ehema salary or increment labena companies lankawe thiyenwada ?![]()