IT company Salary Increments

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,924
    2,660
    113
    Yako rassava patan gattha gaman maha loku ganan passe duvanna epa , issella experience eka hada ganilla , ita passe demand karapalla ,IT Industry ekey tharam salary demand karanna puluvan vena industries mehe naha
    ඔව් දැන් අලුතෙන් එන උන් එන්නෙම සල්ලි බලාගෙන පුදුුම පෙරේතකමක්. ඔය පෙරේතකම තමයි කවදහරි මෙහෙ industry එකට කෙලවන්නෙ.
    කරන්න පුලුවන් පුකකුත් නෑ ඒත් හිතාගෙන ඉන්නෙ අනේ අම්මෙ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    padui neh bn, rank dala, moratu gihin katta kawe 250,000 gannda kiyala balanakota. :(

    ara gov job ekkata yanna barida driver cook, apartment ehema denne. oya dam ekak balaganna, ehema natam CEB seen. ehema natam terumk nane ban :(

    wso2
    calcey
    gapstar euro da koheda

    wena monada?
    ------ Post added on Mar 15, 2022 at 12:50 AM
    wadak na. rate thathwe hindane serama. mage salary eka dan USD 200s range ekata bahala thiyanne giya sathiye idan :rofl:
    ikmanata ara courses deka thun akarala paninna one charter eka aran iwara wechcha gaman
     
    • Wow
    Reactions: Mr.Thor

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Yako rassava patan gattha gaman maha loku ganan passe duvanna epa , issella experience eka hada ganilla , ita passe demand karapalla ,IT Industry ekey tharam salary demand karanna puluvan vena industries mehe naha
    ow bn tama aluth neh, experience ganna one 😐
    wadak na. rate thathwe hindane serama. mage salary eka dan USD 200s range ekata bahala thiyanne giya sathiye idan :rofl:
    ikmanata ara courses deka thun akarala paninna one charter eka aran iwara wechcha gaman
    200$ kiwe? 100,000 wath nadda bn 🤔
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,690
    48,967
    113
    සේදවත්ත
    USD වලින් සැලරි එක ෆික්ස් කරපු කම්පැනි වල වැඩ කරන එවුන්ට එහෙම හම්බෙනවා බන්, ඒකනේ ඔය hype එක.
    පිට රටවල කොහොමත් inflation එක අඩු නිසා ගොඩක් වෙලාවට increment එහෙම ලංකාවට සාපේකශව අඩුයිනේද.
    USD fix උනත් ඔය වගේ ඉන්ක්‍රිමන්ට් දුන්නම කෝමද බන් කම්පැනි දුවන්නේ . ඔව් ඩොලර් එක හෑල්ලු වෙන නිසා ලැබෙන ලාභයක් ඇති ඒත් ඒක රුපියල් වලින් මෙහෙ වියදම් කරනකොය දියවෙලා යනවා අනික කොච්චර රුපියල් ලැබුනත් වටිනාකම අඩුයිනේ ඉස්සරට.

    පිටරට දෙන්නේ පෆෝමන්ස් බේස්ඩ් හෝ සැලරියෙන් 10% . එක්කෝ ඔය දෙකම එකතු කරලා 10% උඩ පෆෝමනස් එක තියලා මෝටිවේශන් එකක් හැටියට . කොමත් පඩියේ හැටියට ඩොලර් 50-300 රේන්ජ් එකේ වැඩි වෙනවා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    mehemai loku companies nam maybe bari wei, startup ekak wage puluwan wei. habai uba hodata talks deela market krla gathoth puluwan wei.

    aluthen patan ganna ekakata mulin set weyan. eka lesi wei
    loku companies wala learning ekath adu nisa mulinma podi startup ekaka SE titile ekatama gihin awrudu 1.5k wage idala loku ekakata SSE widihata paninna puluwan neda. startups wala salaryu scale aduda SE walatath
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    mehemai loku companies nam maybe bari wei, startup ekak wage puluwan wei. habai uba hodata talks deela market krla gathoth puluwan wei.

    aluthen patan ganna ekakata mulin set weyan. eka lesi wei
    WSO2 එහෙම 4Y degree එකක් තියනවා නං internship එකෙන් පස්සෙ කෙලින්ම SE එන්න පුලුවන්, හැබැයි මෙහෙම වෙන්න හොඳ ටැලන්ට් එකක් තියෙන්නත් ඕන

    loku companies wala learning ekath adu nisa mulinma podi startup ekaka SE titile ekatama gihin awrudu 1.5k wage idala loku ekakata SSE widihata paninna puluwan neda. startups wala salaryu scale aduda SE walatath
    ඔවු
    හැබැයි ස්ටාටප් වලත් හොඳට ගෙවන වෙලාවල් තියනවා, ලොකු කම්පැනි වල තමයි සැලරි එහෙම ස්කේල් කරලා තියෙන්නෙ ගොඩ දෙනෙක් ඉන්න නිසා කේස් අඩු කරන්න, පොඩි කම්පැනි වල එහෙම කේස් එකක් නැහැ, එන එකා හොඳ නං වැඩිපුර ගෙවලා ගන්නවා. අනික ස්ටාටප් එකක පොඩ්ඩක් ජොබ් එක ශුවර්ම නැහැනේ, ඒක නිසාත් වැඩි ගානක් ගෙවන්න පුලුවන්.

    මාත් කරේ ඔය විදියට තමයි, මුල් කාලෙ සේරම පොඩි කම්පැනි වල හිටියෙ, එතකොට තියන හැම මගුලම වගේ කරන්න වෙන නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා, කම්පැනි මාරු කරද්දි හැම තිස්සෙම කරේ කලින් එකට වඩා පොඩ්ඩක් ලොකු කම්පැනියකට ගියපු එක, අන්තිමට තමයි ලොකු කම්පැනියකට යන්න ට්‍රයි කරේ, කලින් පොඩි කම්පැනි වලින් ගනිපු knowledge and experince එක නිසා මෙතන ගේමක් නැතුව සෙට් උනා.
    I guess, now I am getting one of the highest salaries in my batch :), but when I started my salary was just above the average.
     
    perv

    Well-known member
  • If you’re reading this, and you don’t work at Calcey (yet), I invite you to come join us. We’re hiring! If you join us before May, your base salary (for pegging purposes) will be calculated at the pre-depreciation rate of 198.50. We will also let you work on multiple awesome projects in a flexible, remote-first work culture, and much more

    More here https://www.calcey.com/blog/why-did-we-peg-salaries-to-the-dollar/

    If it's pegged why isn't that calculated every month or on pay day?

    Anyone who's salary is pegged care to comment?
     
    • Like
    Reactions: hancok

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,924
    2,660
    113
    If you’re reading this, and you don’t work at Calcey (yet), I invite you to come join us. We’re hiring! If you join us before May, your base salary (for pegging purposes) will be calculated at the pre-depreciation rate of 198.50. We will also let you work on multiple awesome projects in a flexible, remote-first work culture, and much more

    More here https://www.calcey.com/blog/why-did-we-peg-salaries-to-the-dollar/

    If it's pegged why isn't that calculated every month or on pay day?

    Anyone who's salary is pegged care to comment?

    It's like this, assume they started the peg last month, when buying rate was 198.50/- per USD.
    They'll make you the offer as usual in LKR, say 250,000/-

    So for everyone who joins till May, the pegged USD amount would be 250,000/198.50 ~1260USD.
    This only to calculate this USD amount.

    but even if you join today, your monthly pay would be calculated as 1260 * <exchage_rate_on_salary_processing_day>
    assume rate was 300 by the end of this month then your salary in lkr for that month would be ~ 1260 * 300 = 378,00/-

    They are doing this to give the devaluation benefit new comers, hence to attract new employees till may.
    Imagine if they used the USD rate of the hiring day, which is say today, 275LKR per USD.
    Then your peg would have been 250,000/275 ~ 910USD

    And your salary at the end of the month with same assumptions ~ 910 * 300 = 273,000/-
     
    • Like
    Reactions: NEMISIS and perv

    perv

    Well-known member
  • It's like this, assume they started the peg last month, when buying rate was 198.50/- per USD.
    They'll make you the offer as usual in LKR, say 250,000/-

    So for everyone who joins till May, the pegged USD amount would be 250,000/198.50 ~1260USD.
    This only to calculate this USD amount.

    but even if you join today, your monthly pay would be calculated as 1260 * <exchage_rate_on_salary_processing_day>
    assume rate was 300 by the end of this month then your salary in lkr for that month would be ~ 1260 * 300 = 378,00/-

    They are doing this to give the devaluation benefit new comers, hence to attract new employees till may.
    Imagine if they used the USD rate of the hiring day, which is say today, 275LKR per USD.
    Then your peg would have been 250,000/275 ~ 910USD

    And your salary at the end of the month with same assumptions ~ 910 * 300 = 273,000/-
    Thanks man. Well put (y)
     
    • Like
    Reactions: CondomWisdom

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    loku companies wala learning ekath adu nisa mulinma podi startup ekaka SE titile ekatama gihin awrudu 1.5k wage idala loku ekakata SSE widihata paninna puluwan neda. startups wala salaryu scale aduda SE walatath
    eema acale aduwak na, risk wasi nisa samaharavita wadi wennath puluwan
     
    • Like
    Reactions: hancok

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    padui neh bn, rank dala, moratu gihin katta kawe 250,000 gannda kiyala balanakota. :(

    ara gov job ekkata yanna barida driver cook, apartment ehema denne. oya dam ekak balaganna, ehema natam CEB seen. ehema natam terumk nane ban :(

    wso2
    calcey
    gapstar euro da koheda

    wena monada?
    ------ Post added on Mar 15, 2022 at 12:50 AM

    Yako rassava patan gattha gaman maha loku ganan passe duvanna epa , issella experience eka hada ganilla , ita passe demand karapalla ,IT Industry ekey tharam salary demand karanna puluvan vena industries mehe naha
    ඔව් ඈ පොඩි එකා ඉස්සල්ල experince හදා ගනින් :rofl:
     
    • Haha
    Reactions: Honert

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    මං හිතන්නෙ අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන්, කොහොමත් USD විදියට දෙන්නෙ නැහැනේ, ඒ මාසෙ රේට් එකෙන් LKR වලට කන්වර්ට් කරලා දෙන්නෙ.
    ඉස්සරහට ගොඩක් IT කම්පැනි එහෙම කරන්න ගනීවි මොකද ඒවට කොහොමත් USD එන නිසා සැලරියත් USD වලින් දුන්න කියලා කම්පැනියට පාඩුවක් නැහැ
    ethakota dollar eka wedi wechcha nisa, thama LKR walin gewana IT company wala laabe yanne kohetada. Mother company ekatada?
     
    raaajit

    Well-known member
  • Nov 4, 2007
    733
    868
    93
    If you’re reading this, and you don’t work at Calcey (yet), I invite you to come join us. We’re hiring! If you join us before May, your base salary (for pegging purposes) will be calculated at the pre-depreciation rate of 198.50. We will also let you work on multiple awesome projects in a flexible, remote-first work culture, and much more

    More here https://www.calcey.com/blog/why-did-we-peg-salaries-to-the-dollar/

    If it's pegged why isn't that calculated every month or on pay day?

    Anyone who's salary is pegged care to comment?
    My question is have the employee's monthly salary been defined in Dollars or not?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,787
    16,901
    113
    Kottawa
    1 company එකක salary එක usd/euro/aud වලින් define කරල නෑ.. base rate එකක් දීල තියෙනව LKR මෙච්චරයි කියලා... අද රේට් එකෙන් ඒ රේට් එක අඩු කරලා difference එක percentage එකක් විදිහට අරගෙන ඒක salary න් වැඩි කරල allowance එකක් විදිහට දෙනවා..
    එතකොට EPF ETF වෙනස් වෙන්නෙත් නෑ tax එක වෙනස් වෙන්නෙත් නෑ.. tax එක අතින් ගෙවන්න ඕනේ

    නම කියන්න බෑ කිව්වොත් බඩු මාට්ටු වෙනවනේ 😜