ජනපතිතුමනි ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නේ කොහොමද? හර්ෂ ද සිල්වා අසයි..

topkollek

Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හොඳට බලපන් මේ දවස්වල සද්දෙ දාන විපක්ෂ මන්ත්‍රීල දිහා. මොලේ ටිකක් හරි තියෙන එවුන් විතරක් කතා කරනව. අනික් උන්ට තේරෙන්නෙ නැතිනිසා උන් සද්දෙ වහල ඉන්නවා.

    ඊලඟ චන්දෙ බැරිවෙලාවත් විපක්ෂෙ දිනුවොත් ඇමතිකම් දෙනකොට මුන් කැලේ.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    ezgif-2-c289661861.jpg

    ezgif-2-717d392ca8.jpg
     
    avera

    Member
    Mar 15, 2022
    13
    17
    3
    එක මවකගෙ දරුවෝ කියලා අපි කිව්වට....අපේ එවූන්ම අපිට කෙලෙව්ව...
     
    • Like
    Reactions: usa_nihaal

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ජවිපෙ වසන්තට පට්ට තාර්කික කතාවක් දැක්මක් තියෙන්න පුලුවන්. බලය නැති තාක් විපක්ශෙ ඉද්දි ඔයවගේ කතා හරිම තාර්කිකයි සුපිරියි. නමුත් ඇත්තට බලයට ඇවිල්ල ඕව කරන අනාගතයක් එන්නෙ නැත්නම් මොකද කරන්නෙ
    සජබෙ හර්ශගෙ කතා නියාය අනුවයි විවේචන මරු එත් සජබෙ බලයට ආවොත් සජිත්ගෙ හිත්ගත්ත කෙනෙක් නොවෙන නිසා ග්‍රාමියකර්මාන්ත බතික් වගෙ මිනිස්ට කරයි.. ඔය තර්ක විපක්ස්ගෙන් එලියට ආවම කියපුව කරන්න කැපෑසිටි ලැබෙන්නෑ. කොයි කව්රු විපක්ශෙ උන්නත් ඉන්නකන් කතා සුපිරි එච්චරයි.
    කතාවලට වඩා වැදගත් ඔය කියන ඒව ප්‍රායොගිකව කරන්න ඉඩක් ලැබේ ද කියන එක
    පේනමානෙක මේ රටේ හොද පාලනයක් එන්නෑ රටට සාපයක් පස්සෙන් එලවනව වගේ ඉතිහාසෙ සිටම. අඩුගානෙ ලමයින්ට වත් හොදක් වෙන්න Aus, Nz, Italy යන්න පුලුවන්නම් ගැලවෙන්න පුලුවන් මේ කරුමෙන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතිං මූ කියන දේවල් අැත්තනේ..අනික මූ කියන්නේ කරන්න බැරි දේවල් නෙමෙයිනේ.ඔය මූ අවුරුද්දක් වෙලේ ඉඳන් කියන ඒව තමා දැන් ගෝඨා කරන්න හදන්නේ.ගෝඨා කියන්නේ අඳබාලයෙක්..ඒකට වෙන උන් පලි නෑ..
    ලොල් ඌ කියන්ඩ ඕනද පොන්ස් IMF යන්ඩ,එතනින් මෙහා ගේමක් ගහන්ඩ බලන ව්කයි ආන්ඩුව කරේ, කරන්ඩ ඕනත් ඒක, හර්ශය දන්න ලබ්බ,..

    ගුපියො දින්නොත් හර්ෂලා එහෙම ජහපාලනය කාලෙදි වගේම ආයෙමත් කුණුමුල්ලෙ තමයි නවතින්නෙ. කිරිඇල්ල රාජිත වගේ උං තමයි ඕක රන් කරන්නෙ. එතකොට ඉතින් ආයෙම උනුත් හොඳටම කරයි
    අනේ ඔය හර්ශයගෙ මොලේ ඕකනෙ රාජගිරියෙ පාලමේ දිග පලලා අඩු කරල ඇටෙවුවෙ වැඩක් තියෙනවද හැදුවට මොලේ කලදක් නැති හරකෙක් ටෝක්ස් විතරයි..
    ------ Post added on Mar 17, 2022 at 11:16 AM
     
    • Haha
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,527
    113
    ලොල් ඌ කියන්ඩ ඕනද පොන්ස් IMF යන්ඩ,එතනින් මෙහා ගේමක් ගහන්ඩ බලන ව්කයි ආන්ඩුව කරේ, කරන්ඩ ඕනත් ඒක, හර්ශය දන්න ලබ්බ,..

    ගේම ගැහුවද?🤣🤣🤣🙄🙄🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: R O B U S T A

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගේම ගැහුවද?🤣🤣🤣🙄🙄🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ඔව් බලාපියකො මෙගාවොට් 600ක බලාගාර ගහන්ඩ යන්නෙ imf නොයා, වෙන්ඩ ඕන ඒව,imf ගිහින් පිනට කකා ඉදල කාවදාවත්ම ගොඩ යාමක් නැ.,

    උබලගෙ බල්ලො වගේ බිරුවට උදේ ඉදන් රෑ වෙනකන්, රටක් ව්දිහට ගොඩ යන විදිහ කතා කරනවද ???? නැ ඒකට මොලේ තියෙන්ඩ ඕන, ආණ්ඩුවට ඒක තියෙනව..
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    AC off karapalla...
    wadi wadiyen N eke palayalla..
    Godak speed yana eka adu karapalla..
    Brake karanta epa...
    Pain yanta...
    Idala hitala fun ekata wahane thallu karan yanna... Health ekatath hodai...

    Aththatama meken apita benefits wadi..

    Sallith ithurui, agatath gunai...
    මාත් කතාව අහල පැහැදුනා කැපවෙන්න ඕන කියල හිතුවා. හෙට ඇල්ටෝ එක ඩ්‍රයිව් කරගෙන ඔෆිස් යන්නෑ. අත් උදව්කාරයෙන් හොයාගත්ත කාර් එක තල්ලු කරන්න. ගෙදර ඉදල් කාර් එක තල්ලුකරන්ගෙහුන් හවසත් එහෙමම කරන්නයි හිතුවෙ
     
    • Love
    Reactions: Hamu mahaththaya1

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මිනිහට බලේ නෑනේ.. ඉතින් දෙනවා ටෝක්ස් කණේ වැලි ගෑවෙන්න.. මුදල් ඇමති සීට්1ඒ හර්ෂය ඉදියා නම් බග් බග් බග් ගග ඉදිවි කණ්නාඩිය හද හද... ඒවා කොහොම උනත් රාජපක්ෂ ඇමරිකානු ආණ්ඩුව රට විකුණලා පැනගන්න කලින් එලවලා දාන්න ඕන..ඒකට අපි හර්ෂලාට සපෝට් කරන්න ඕන..මුන් කියන කතා වලට හුරේ දාන්න ඕන.. හැබැයි එහෙම හුරේ දාල මූව ජනපති කරල වැඩක් නෑ. සිංහලු කපටි වෙන්න ඕන...
    විපක්ෂේ ඉන්නේ මේ වගේ දෙතුන් දෙනයි හිරුණිකාලා, මූ වගෙ පොඩි දෙනයි ඉන්නේ..අනිත් උන් ගොලුවො බීරෝ වගෙ ඔහේ ඉන්නවා..
    හර්ෂ මුදල් ඇමති කෙනෙක් වෙන්න හොඳ උනාට ජනාධිපති කරන්න ඹ්න එකෙක් නෙමෙයි.

    හොරෙක් නෙමෙයි. ඒ නිසා ජෙපි ආණ්ඩුවක මූටයි හදුන්නෙත්ති වගේ එකෙකුටයි වැඩේ බාරදුන්නොත් මීට වඩා නම් ගාඩදාගනී
     
    • Like
    Reactions: usa_nihaal

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,527
    113
    ඔව් බලාපියකො මෙගාවොට් 600ක බලාගාර ගහන්ඩ යන්නෙ imf නොයා, වෙන්ඩ ඕන ඒව,imf ගිහින් පිනට කකා ඉදල කාවදාවත්ම ගොඩ යාමක් නැ.,

    උබලගෙ බල්ලො වගේ බිරුවට උදේ ඉදන් රෑ වෙනකන්, රටක් ව්දිහට ගොඩ යන විදිහ කතා කරනවද ???? නැ ඒකට මොලේ තියෙන්ඩ ඕන, ආණ්ඩුවට ඒක තියෙනව..

    ඒක තමා මිනිස්සු පෝලිම් වල ඉන්නේ..රාජපක්ෂල ගේම ගහලා..පිනට කන්නේ තොපිනේ🤣🤣🤣🤣🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හර්ෂ මුදල් ඇමති කෙනෙක් වෙන්න හොඳ උනාට ජනාධිපති කරන්න ඹ්න එකෙක් නෙමෙයි.

    හොරෙක් නෙමෙයි. ඒ නිසා ජෙපි ආණ්ඩුවක මූටයි හදුන්නෙත්ති වගේ එකෙකුටයි වැඩේ බාරදුන්නොත් මීට වඩා නම් ගාඩදාගනී
    කටින් නම් දායි ටිව් එකේ වගේ, එච්චර තමයි ඉතින් , ගොඩක් කස්ටිය හිතාගෙන ඉන්න කටින් බතල හිටෝන උන් වැඩකාරයො කියල, හර්ශය ජහපාලන කාලෙ කොහෙද උන්නෙ ගුලේ හැගිලා ගුලෙන් එලියට ආවෙ පැරදුනාට පස්සෙ, ආසනෙත් පරාද හදුන ගැන කතාකරල වැඩක් නැ
     
    • Haha
    Reactions: IMMuhandiram

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,527
    113
    කටින් නම් දායි ටිව් එකේ වගේ, එච්චර තමයි ඉතින් , ගොඩක් කස්ටිය හිතාගෙන ඉන්න කටින් බතල හිටෝන උන් වැඩකාරයො කියල, හර්ශය ජහපාලන කාලෙ කොහෙද උන්නෙ ගුලේ හැගිලා ගුලෙන් එලියට ආවෙ පැරදුනාට පස්සෙ, ආසනෙත් පරාද හදුන ගැන කතාකරල වැඩක් නැ
    ගෝට කටින් නෙමෙයිද බතල හිටවන්නේ?🤣🤣
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    එරොසන් අය්යට අද වැඩගොඩයි වගෙ.. රිලැක්ස් වෙන්න අප්ප.. 😀😀😀
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒක තමා මිනිස්සු පෝලිම් වල ඉන්නේ..රාජපක්ෂල ගේම ගහලා..🤣🤣🤣🤣🤣🤣🤣
    දැක්කනෙ කුහකකම, සදාකල් පෝලිමේ ඉන්ඩයි වෙන්නෙ රටේ ප්‍රශ්න අපිම විසද ගත්තෙ නැත්තන්, imf අපේ ප්‍රශ්න විසදන් නැ අදන් යන්ඩ සපෝට් එකක් දෙනව මිසක්,

    විදුලිය කපනව කියල බුර බුරා ඉදල වැඩක් නැ බලාගාර හදන්ඩ ඕන ,ඒකයි ආණ්ඩුව කරන්නෙ බල්ලො බුරනව දැන් හදල ඉවර උනාම සද බැබලෙනව..

    ගෝට කටින් නෙමෙයිද බතල හිටවන්නේ?🤣🤣
    මෙගාවොට් 600ක බලාගාර හැදවිම කටින් කරන එකක්ද, අන්න වැඩ තොපේ පොන්නයො මොනාද කොරේ අවුරුදු 5ක් ඉදලත්?????
    ------ Post added on Mar 17, 2022 at 11:33 AM
     
    • Love
    Reactions: IMMuhandiram

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,136
    22,232
    113
    ගම මහනුවරයි
    මාත් කතාව අහල පැහැදුනා කැපවෙන්න ඕන කියල හිතුවා. හෙට ඇල්ටෝ එක ඩ්‍රයිව් කරගෙන ඔෆිස් යන්නෑ. අත් උදව්කාරයෙන් හොයාගත්ත කාර් එක තල්ලු කරන්න. ගෙදර ඉදල් කාර් එක තල්ලුකරන්ගෙහුන් හවසත් එහෙමම කරන්නයි හිතුවෙ
    Kammli wenta epa... Oya suddonge wahana nisa thamai ape minissu leda wela thiyenne...
    Issara ape helayonge ohoma ali badawal tibbe nane..

    Dan inna ewun suddage kumantrhana walata ahu wela whana wala yanawa... E duma kochchara ahithakarada apita?
    Minissunta therenne na mewa
     
    • Like
    Reactions: IMMuhandiram

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,527
    113
    දැක්කනෙ කුහකකම, සදාකල් පෝලිමේ ඉන්ඩයි වෙන්නෙ රටේ ප්‍රශ්න අපිම විසද ගත්තෙ නැත්තන්, imf අපේ ප්‍රශ්න විසදන් නැ අදන් යන්ඩ සපෝට් එකක් දෙනව මිසක්,

    විදුලිය කපනව කියල බුර බුරා ඉදල වැඩක් නැ බලාගාර හදන්ඩ ඕන ,ඒකයි ආණ්ඩුව කරන්නෙ බල්ලො බුරනව දැන් හදල ඉවර උනාම සද බැබලෙනව..

    මෙගාවොට් 600ක බලාගාර හැදවිම කටින් කරන එකක්ද, අන්න වැඩ තොපේ පොන්නයො මොනාද කොරේ අවුරුදු 5ක් ඉදලත්?????
    ------ Post added on Mar 17, 2022 at 11:33 AM

    පිනටද කරන්නේ?නැත්නම් රටෙන් කෑල්ලක් හිලව් කරලද?🤣