හොඳට බලපන් මේ දවස්වල සද්දෙ දාන විපක්ෂ මන්ත්‍රීල දිහා. මොලේ ටිකක් හරි තියෙන එවුන් විතරක් කතා කරනව. අනික් උන්ට තේරෙන්නෙ නැතිනිසා උන් සද්දෙ වහල ඉන්නවා.
ඊලඟ චන්දෙ බැරිවෙලාවත් විපක්ෂෙ දිනුවොත් ඇමතිකම් දෙනකොට මුන් කැලේ.
ඊලඟ චන්දෙ බැරිවෙලාවත් විපක්ෂෙ දිනුවොත් ඇමතිකම් දෙනකොට මුන් කැලේ.