වෙනස උදාවෙයි erozan ප්‍රෙට්ට්‍රල් පෝලිම් ආන්ඩුව විවේචනය කරයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    වෙනස උදාවෙයි @erozan ප්‍රෙට්ට්‍රල් පෝලිම් ආන්ඩුව විවේචනය කරයි

    menna erozan ponnaya


    image_19774ce851.jpg





    තව දවසක් දෙකක් යද්දි ඒරොප්පෙ පරාද වෙනව..දැනටම ප්‍රෙට්ට්‍රල් ලීටරේ 200යි ...

    මේවනම් අන්ඩු නෙමේයි පාන්ඩු,
    පෙට්‍ර්ල් හිඟය නිසා ජනතාව අන්ඩුවට දොෂාරෝපණය කරයි.

    මෙන්න රටේ ඇත්ත තත්වය...අනේ අපොයි රටට ගිය කල
    ..:(:(
    image_4210a83984.jpg


    image_38bdd3629d.jpg


    image_cdf59b6fd6.jpg


    image_359bd2f559.jpg


    image_a62be88a05.jpg



    වාහන කියන දෙයින් අදහස් වෙන්නෙ බයික් ත්‍රිවිල් එක්ක නේද..අඩුම ගානෙ බයික් එකක්වත් නැති ගෙවල් නැනේද...:dull::dull: හිනාවෙන්ඩ නෙමේ අඩන්ඩ තියෙන්නෙ දැන්...

    කෝ අර ලක්ශ 69කේ මීහරක් දැන් තොපිට සතුටුද???? අර නලුවෙක් නෙමේ මොලයක් කියපු වද රනිල කෝ බන් දැන්..:dull:

    දැන් සනීප ඇති ප්‍රෙට්ට්‍රල්ටිකවත් බෙදාගන්ඩ බැරි පාන්ඩුවක්...මුන්ට චන්දෙ දුන්න ලක්ශ 69 මීහරක්ට ගහන්ඩ ඔනෙ මඩුවලිගෙන්...ගොන් හැත්ත උන් හින්ද අනිත් මිනිස්සුත් අමාරුවෙ...

    image_14c75742f0.jpg


    image_329deae791.jpg


    මෙන්න බඩු මෙන්න ලක්ශ 69කේ මීහරක් දැක්ක හීන...ඉස්සර වැස්සෙ හරි ප්‍රෙට්ටල් ගහන් බයික් එකේ ආව...දැන් වැස්සෙ ප්‍රෙට්ටල් නැතුව බයික් එක තල්ලු කරගෙන ගෙදර එනව....:lol::lol::lol::lol::lol::lol:


    පෝලිම්

    රටකට ගිය කල...ප්‍රෙට්ටල් ගන්ඩ පෝලිමේ බූලියත් අරන් ඉද්දි පොලිසියෙන් ගුටිකන්ඩත් වෙලා....මේ වද තිරිසන් සක්කිලි රනිලයි නිවට සිරිසේනයි මොනාද කරන්නෙ...ඔය කාලකන්නි වේසිගෙපුතාල දෙන්න මකබෑවෙන්නෙ කවද්ද....

    146.jpg




    මේ වැඩ බැරි ආණ්ඩුව හින්දා රටේ සියලුම ක්ෂේත්‍ර අද කඩා වැඩිලා. හැමතැනම අර්බුද. හරියට තෙල් ටිකවත් බෙදාගන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්නේ කියලා අපි අහන්න කැමැතියි.

    තෙල් අර්බුදයක් නැහැ කියලා ඇමැති කිව්වට රටේ හැමතැනම ඉන්ධන පිරවුම්හල් ළඟ හැතැප්ම ගණන් දිග පෝලිම් දකින්නට තියෙනවා. අර්බුදයක් නැත්නම් පිරවුම්හල්වල තෙල් නැත්තේ මොකද? දැන්වත් රටට ඇත්ත හෙලිකරන්න කියලා අපි ‍ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

    ආණ්ඩුව හදන්නේ බොරුවෙන් රට කරවන්නයි. බොරුවෙන් බලය ගත්තට බොරුවෙන් බලය පවත්වාගෙන යන්න බැහැ කියලා කතාවක් තියෙනවා. ආණ්ඩුව අද මුහුණපාලා ඉන්නේ අන්න ඒ තත්ත්වයටයි. බොරුකාරයන්ගේ නිරුවත අද ජනතාව ඉදිරියේ හෙළිදරව් වෙලා ඉවරයි.


    [​

    ඔව් මචන් තෙල් නැතුව බූලිත් අරන් පෝලිමේ ඉන්න ගමන් තව බලු පොලිස් කාරයෙන්ගෙන් ගුටි කන්ඩත් වෙලා..:angry::angry:

    උබල වගේ බූලියත් අරන් පෝලිමේ ඉන්න ගමන් මහින්දට බැන බැන ඉන්න unp බැල්ලියො එක්ක කතා කරලම වැඩක් නැ...මහින්ද පරාදනේ ඊට වඩා හොදට රට කරවල වෙනස උදා කරනව කියල නේද තෝපේ වද සක්කිලි තිරිසන් රනිල කියුවෙ....දැන් සැපද....

    බූලියෙන් පෝලිමේ ඉදන් පෙට්ටල් ගන්න එක බැල්ලියන්ට සැපයිලු...සැප නම් හොදයිනෙ ඉතින්...:lol::lol:

    බූලියෙන් පෙට්ටල් ගන්න බැල්ලියන්ට දැන් සැපෙයි :rofl::rofl:
    image_a62be88a05.jpg

    23434713_1616862941668498_5403244267953177350_n.jpg



    :(:(:( හෙන ගහනව යකෝ මේවට නම්...නොහැකියාවෙන් පෙලෙන ගොන් බූරුවගෙ නොහැකියව නිසා වෙන දේවල් මේ...
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    කෙනෙක්ට වෙන්න පුළුවන් පජාතම දෙයක් තමා කටු කන දේශපාලන බත් බැලයෙක් නැත්තම් හෙංචයියෙක් වෙන එක. ආත්මෙම විකුණන්න එපයි ඉතින් ඩිෆෙන්ඩ් කරන්න කුණු බැනුම් අහන්න.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,047
    14,443
    113
    වැලිවේරිය
    අවුලකුත් නෑ ඉතින්...ලංකාවේ මේ වගේ උන් ඉන්නවා ඕනේ තරම්...ලංකාවේ උන්ට දේශපාලන සාක්ෂරතාවය ගැන(තමන්ගේ අයිතිවාසිකම් හා යුතුකම් ,රටේ පවතින සාමාන්‍ය නීතිය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ යුතුකම් මූලික ආර්ථික විද්‍යා දැනුම වගේ ) පේපර් එකක් දෙන්ඩ තියෙන්නේ ඒ පේපර් එක පාස් වෙන උන්ට විතරක් ඡන්දෙ දෙන්න පුළුවන් වෙන්න... මූ මේ ගම්මන්පිලගේ ඔෆිස් එකේ අතුගාන ගමන් දාන ත්‍රෙඩ්
     
    • Like
    Reactions: Cypress

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,553
    3,993
    113
    porage pera karumayak meka
    salli keeyak hambunath , anungen banum ahalane ewa hamaba wenne
    anukampa kranna thiyenne
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කෙනෙක්ට වෙන්න පුළුවන් පජාතම දෙයක් තමා කටු කන දේශපාලන බත් බැලයෙක් නැත්තම් හෙංචයියෙක් වෙන එක. ආත්මෙම විකුණන්න එපයි ඉතින් ඩිෆෙන්ඩ් කරන්න කුණු බැනුම් අහන්න.
    ++
    @nicjosh83
    @N A K A M U R A
    @weer 11
    @ESL
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,946
    113
    Gampaha
    ඉස්සර මූණට මුරිච්චි වුණාම ගුඩ් මෝනිං කියපු එවුන්, දැන් හම්බවුණාම "දැන් සැපද" කියල අහනව...

    වැඩි දවස් යන්න කලින්,
    ගූගල් එකේ,
    "ග්‍රීටිංස් ඉන් සිංහලීස්" කියල සර්ච් කරාම,
    "දැං සැපද?" කියන එක උඩටම එන්න ඉඩ තියෙනව...