Don't post porn links here bro. You'll be banned.ubath kemathida meyaata?
Don't post porn links here bro. You'll be banned.ubath kemathida meyaata?
Be patient mcn. Thats all we can do is. Or migrate and f*ck sl incidents.I thought about this too bro. Atm, I am a bit depressed. I stopped watching TV or reading the newspaper. Even, not logging into FB much. But, every time I log into this I feel depressed after reading so much pathetic news.
Ehema ekak wenne ne ban. Sapa, karma, Nature okkoma baila. Okkoma part daanne podi minihata vitharai. Ewwaa okloma loku ekaa gawa padiriඔය චතුරලා තමා ෆ්රන්ට් ලයින් එකේ හිටියේ. ඔවාගේ සාපෙ ඕකුන්ට තමා මුලින්ම වදින්න ඕනේ. ලජ්ජා නැතුව තව ෆ්බ් එකේ දැන්වත් එක්ක
adoh kalin set wela tibbe naha.



Today, I was in the petrol queue for 2 hours bro. Having money is not an advantage unless we have power.Be patient mcn. Thats all we can do is. Or migrate and f*ck sl incidents.
කර්මයයි, අවනීතියයි පටල ගන්න එපා.No point in waiting for Karma bro. Fucking no point. Being Buddhists and waiting to witness the Karma punish these assholes only make a fucking frustration.
Feel very sorry about the innocents bro. Some are like my mother. They should not suffer in queues at the latter part of their lives bro.
chande illapan bro.Today, I was in the petrol queue for 2 hours bro. Having money is not an advantage unless we have power.
Probably, I'll migrate soon bro.chande illapan bro.
ankei pakshei kiyapan kathire gahannan
Agamanu kulawa hithanne kari wada karana wesa ballonta pala nodenne ay kiyala. Thamun podi kale idan adahapu darshanaya gana kala kirenne nadda ban? Mama awasanaya exam wenakan daham pasaluth giyapu ekek.කර්මයයි, අවනීතියයි පටල ගන්න එපා.
රටේ ප්‍රශ්න වලදි ආගමානුකූලව හිතලා හරි යන්නෙ නෑ. හිතන්න ඕනෙ නීති මාර්ගයෙන්, ව්‍යවස්ථාවෙන් මොකක්ද කරන්න ඕනෙ කියලා.
ඔය චතුරලා තමා ෆ්රන්ට් ලයින් එකේ හිටියේ. ඔවාගේ සාපෙ ඕකුන්ට තමා මුලින්ම වදින්න ඕනේ. ලජ්ජා නැතුව තව ෆ්බ් එකේ දැන්වත් එක්ක
ඔව්. ඔව් මටත් හිතෙනවා. දලදා වහන්සේ උනත් වැඩ ඉන්නවාද කියලත් හිතෙනවා.Probably, I'll migrate soon bro.
Agamanu kulawa hithanne kari wada karana wesa ballonta pala nodenne ay kiyala. Thamun podi kale idan adahapu darshanaya gana kala kirenne nadda ban? Mama awasanaya exam wenakan daham pasaluth giyapu ekek.
Ahinsaka minissu 350 k marapu ekawath munta pala nodena hati.
------ Post added on Mar 19, 2022 at 12:54 AM

Mata man gana puduma tarahak ban enne gaaniwath ekka gihin oya pakayata gahuwa 2019. Munta banina kota okkotama wadaa gaani mata kindi dana eka tamai iwasannama bariරට පිටරටවල් වලට පාවා දෙන්න ආපු උන්ට බලේ දීලා නැත්තටම නැති කරපු එකේ පව තමා මිනිස්සු ගෙවන්නෙ.
අනිත් අතට බැරිම තැන පිටරට ගිහින් ලංකාව හදන්න කතා කරාම බලු බැනුම් බනිනවනේ.
ඔය හරි වරද තේරුම්ගන්න බැරි ගොබ්බයො ඉන්නකන් ඔය දුකම තමයි. අපි දුක්වෙලා මොනව කරන්නද ඒගොල්ලො ඉල්ලන් කෑවම. තමන් වැරදි නැතත් අනුන්ගෙ පවු ගෙවන්න වෙලා තියෙන මිනිස්සු ගැන විතරයි මට දුක. පිරිසක් මෝඩ තීරණ ගන්නකොට කොච්චර හොඳ දෙයක් තමන් දැනගත්තත් තනියම ඒක කරන්න බෑනෙ.
Dalada wahanseth ussalada danne ne mun. E wage badu.ඔව්. ඔව් මටත් හිතෙනවා. දලදා වහන්සේ උනත් වැඩ ඉන්නවාද කියලත් හිතෙනවා.![]()
![]()
![]()
matath ookama hithenawaa bro. wayasaka uncle kenek, amma knk paare amaruwen yanwa dekalaa......ape ammalath thawa tika kalekin mehema asarana wenawaa kiyala danagena migrate karanna bane.I feel sad to leave my job here bro.
Anith eka gaani churu churu gaanawa ammmala paw gagaa![]()

Ara Seeduwa paththe wayasa 73 ka amma kenekwa marala dala gewal horakam karapu siddiyak share wenawa dakka fb eke. E amma thaniyama idala tiyenne. Eka duwek Rajagiriye, anik duwa Rata.matath ookama hithenawaa bro. wayasaka uncle kenek, amma knk paare amaruwen yanwa dekalaa......ape ammalath thawa tika kalekin mehema asarana wenawaa kiyala danagena migrate karanna bane.![]()
![]()
Owwa mathak weddi depression hadenawa banminissunta thiyena prashne food and goods shortage eka vitharai. ekata weradi gotabaya vitharai kiyala neh minissu hithanne. eth balapan
bike parade yanawa
gamini lokuge baya nathuwa kiyanawa amathilata one tharam thel gahanawa kiyala
okkoma nadu walin horu nidos kota nidahas wenawa
minee marapu un parliament enawa
easter attack eka, treasury bond case ekata thama hari yukthiyak ishta une ne
mewa minissunta aththa prashna nemei.
Exam ekak tiya ganna papers ne kiyaddi.අපේ රටේ දරුවො ගැන දුකයි බන්. කොහෙවත් ඉන්න බලු රැලකගෙ ඉත්තො වෙලා උන්. පව්.
