Fuck Karma

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    ඔය චතුරලා තමා ෆ්රන්ට් ලයින් එකේ හිටියේ. ඔවාගේ සාපෙ ඕකුන්ට තමා මුලින්ම වදින්න ඕනේ. ලජ්ජා නැතුව තව ෆ්බ් එකේ දැන්වත් එක්ක
    Ehema ekak wenne ne ban. Sapa, karma, Nature okkoma baila. Okkoma part daanne podi minihata vitharai. Ewwaa okloma loku ekaa gawa padiri
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,349
    7,805
    113
    No point in waiting for Karma bro. Fucking no point. Being Buddhists and waiting to witness the Karma punish these assholes only make a fucking frustration.

    Feel very sorry about the innocents bro. Some are like my mother. They should not suffer in queues at the latter part of their lives bro.
    කර්මයයි, අවනීතියයි පටල ගන්න එපා.
    රටේ ප්‍රශ්න වලදි ආගමානුකූලව හිතලා හරි යන්නෙ නෑ. හිතන්න ඕනෙ නීති මාර්ගයෙන්, ව්‍යවස්ථාවෙන් මොකක්ද කරන්න ඕනෙ කියලා.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    chande illapan bro.

    ankei pakshei kiyapan kathire gahannan
    Probably, I'll migrate soon bro.

    කර්මයයි, අවනීතියයි පටල ගන්න එපා.
    රටේ ප්‍රශ්න වලදි ආගමානුකූලව හිතලා හරි යන්නෙ නෑ. හිතන්න ඕනෙ නීති මාර්ගයෙන්, ව්‍යවස්ථාවෙන් මොකක්ද කරන්න ඕනෙ කියලා.
    Agamanu kulawa hithanne kari wada karana wesa ballonta pala nodenne ay kiyala. Thamun podi kale idan adahapu darshanaya gana kala kirenne nadda ban? Mama awasanaya exam wenakan daham pasaluth giyapu ekek.

    Ahinsaka minissu 350 k marapu ekawath munta pala nodena hati.
    ------ Post added on Mar 19, 2022 at 12:54 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඔය චතුරලා තමා ෆ්රන්ට් ලයින් එකේ හිටියේ. ඔවාගේ සාපෙ ඕකුන්ට තමා මුලින්ම වදින්න ඕනේ. ලජ්ජා නැතුව තව ෆ්බ් එකේ දැන්වත් එක්ක

    chathura ponnaya redi edan hitiyata, oka inne heluwen kiyala okama dannawa. chathura tharan pajatha una sakkili ballek loweth Neha.

    janathawage olu walata jathiwadaya lassanata dunne chathura ponnaya thamai
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,850
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    රට පිටරටවල් වලට පාවා දෙන්න ආපු උන්ට බලේ දීලා නැත්තටම නැති කරපු එකේ පව තමා මිනිස්සු ගෙවන්නෙ. 🙂

    අනිත් අතට බැරිම තැන පිටරට ගිහින් ලංකාව හදන්න කතා කරාම බලු බැනුම් බනිනවනේ.

    ඔය හරි වරද තේරුම්ගන්න බැරි ගොබ්බයො ඉන්නකන් ඔය දුකම තමයි. අපි දුක්වෙලා මොනව කරන්නද ඒගොල්ලො ඉල්ලන් කෑවම. තමන් වැරදි නැතත් අනුන්ගෙ පවු ගෙවන්න වෙලා තියෙන මිනිස්සු ගැන විතරයි මට දුක. පිරිසක් මෝඩ තීරණ ගන්නකොට කොච්චර හොඳ දෙයක් තමන් දැනගත්තත් තනියම ඒක කරන්න බෑනෙ.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,349
    7,805
    113
    Probably, I'll migrate soon bro.

    Agamanu kulawa hithanne kari wada karana wesa ballonta pala nodenne ay kiyala. Thamun podi kale idan adahapu darshanaya gana kala kirenne nadda ban? Mama awasanaya exam wenakan daham pasaluth giyapu ekek.

    Ahinsaka minissu 350 k marapu ekawath munta pala nodena hati.
    ------ Post added on Mar 19, 2022 at 12:54 AM
    ඔව්. ඔව් මටත් හිතෙනවා. දලදා වහන්සේ උනත් වැඩ ඉන්නවාද කියලත් හිතෙනවා. :( :( :(
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    රට පිටරටවල් වලට පාවා දෙන්න ආපු උන්ට බලේ දීලා නැත්තටම නැති කරපු එකේ පව තමා මිනිස්සු ගෙවන්නෙ. 🙂

    අනිත් අතට බැරිම තැන පිටරට ගිහින් ලංකාව හදන්න කතා කරාම බලු බැනුම් බනිනවනේ.

    ඔය හරි වරද තේරුම්ගන්න බැරි ගොබ්බයො ඉන්නකන් ඔය දුකම තමයි. අපි දුක්වෙලා මොනව කරන්නද ඒගොල්ලො ඉල්ලන් කෑවම. තමන් වැරදි නැතත් අනුන්ගෙ පවු ගෙවන්න වෙලා තියෙන මිනිස්සු ගැන විතරයි මට දුක. පිරිසක් මෝඩ තීරණ ගන්නකොට කොච්චර හොඳ දෙයක් තමන් දැනගත්තත් තනියම ඒක කරන්න බෑනෙ.
    Mata man gana puduma tarahak ban enne gaaniwath ekka gihin oya pakayata gahuwa 2019. Munta banina kota okkotama wadaa gaani mata kindi dana eka tamai iwasannama bari 😑😐

    2020 General election eke nam katawath dunne ne.

    ඔව්. ඔව් මටත් හිතෙනවා. දලදා වහන්සේ උනත් වැඩ ඉන්නවාද කියලත් හිතෙනවා. :( :( :(
    Dalada wahanseth ussalada danne ne mun. E wage badu.
    ------ Post added on Mar 19, 2022 at 12:58 AM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,349
    7,805
    113
    I feel sad to leave my job here bro.
    😐
    Anith eka gaani churu churu gaanawa ammmala paw gagaa 😡
    matath ookama hithenawaa bro. wayasaka uncle kenek, amma knk paare amaruwen yanwa dekalaa......ape ammalath thawa tika kalekin mehema asarana wenawaa kiyala danagena migrate karanna bane. :( :(
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    matath ookama hithenawaa bro. wayasaka uncle kenek, amma knk paare amaruwen yanwa dekalaa......ape ammalath thawa tika kalekin mehema asarana wenawaa kiyala danagena migrate karanna bane. :( :(
    Ara Seeduwa paththe wayasa 73 ka amma kenekwa marala dala gewal horakam karapu siddiyak share wenawa dakka fb eke. E amma thaniyama idala tiyenne. Eka duwek Rajagiriye, anik duwa Rata.
    Ammala nisai ban me mamath iwasan inne.shit.

    IMG_20220319_010335.jpg
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,349
    7,805
    113
    minissunta thiyena prashne food and goods shortage eka vitharai. ekata weradi gotabaya vitharai kiyala neh minissu hithanne. eth balapan
    bike parade yanawa
    gamini lokuge baya nathuwa kiyanawa amathilata one tharam thel gahanawa kiyala
    okkoma nadu walin horu nidos kota nidahas wenawa
    minee marapu un parliament enawa
    easter attack eka, treasury bond case ekata thama hari yukthiyak ishta une ne

    mewa minissunta aththa prashna nemei.
     
    Owwa mathak weddi depression hadenawa ban
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,349
    7,805
    113
    @Sandy_Fdo
    අපි විස්වාස කරනවා පුනර්බවයක් තියෙනවා කියලා. ඒනිසා අපි හිත හදා ගන්න්නවා(පොඩි කාලෙ ඉඳන් තිබ්බ විස්වාසය නිසා ඉබේම වෙනවා ) එන බවයකදි හරි හොඳ තැනක ඉපදෙයි කියලා. ඒ වගේම මුන්ට එන බවයකදි හරි මේව පල දෙයි කියලත් හිතනවා.

    ඔක ආගමානුකූලව නැතිව හිතුවොත්; මේ අපෙ අන්තිම ජීවිතය නෙහ් ගෙවෙන්නෙ. ඒ කියන්නෙ අපට වින්දින්න තියෙන අන්තිම අවස්ථාව තමයි මේ කාලකන්නි විදියට ගෙවිලා යන්නෙ. :( :(