e moko?
puluwan. Form ekak thiyenawa fill karanna. eka fill karala denna one. mamath combank eke thiyena salli BOC danna balala apahu combank ekema thibba
පුළුවන්, PFC TO PFC transfer කරන්න පුළුවන්..කොයි කාලේද බැලුවේ ? USD විදිහටම BOC එකට අරන් යන්න පුලුවන්ද බන් ?
mama baluwe february wage. ubath kokatath check karala confirm karaganin USD to USD ma da denne nathnam eka LKR walata convert karanawada kiyala. mama SDA account ekak open karana one kamakata oka baluwe. LKR 4000 k da koheda yana kathawak kiwwa mathaka widiyataකොයි කාලේද බැලුවේ ? USD විදිහටම BOC එකට අරන් යන්න පුලුවන්ද බන් ?
අම්මෝ ඕව හොලවන්න ගිහින් ඒ ටිකත් LKR කරගන්න වෙයි![]()

පුළුවන්, PFC TO PFC transfer කරන්න පුළුවන්..
Commission 15-25 USD yanawa..
USD SLIPS WALIN transfer karanawa nam commission eta adui
mama baluwe february wage. ubath kokatath check karala confirm karaganin USD to USD ma da denne nathnam eka LKR walata convert karanawada kiyala. mama SDA account ekak open karana one kamakata oka baluwe. LKR 4000 k da koheda yana kathawak kiwwa mathaka widiyata
Poddak bank ekata gihin shape eke ahala confirm karanin machan. End of Feb to adata loku kalayak nathi unath dan thiyena thathweth ekka rayak eli weddi wenawela nisa ungenma confirm karaganneka thamai hoda machan LKR convert wenawada kiyala. nathnam SDA open karanna option ekakuth thiyenawa 7.5% interest ekak denawa 2020 April walata passe apu salli walataදැන් කොහොම වෙයිද දන්නේ නෑ නේ බන් තත්වේ ?
කරනවා බං.. හේතු නම් අහයි..USD ම තමා ට්රාන්සර් කරගන්න ඕන බන්. මේ දවස් වල කරයි ද ?
කරනවා බං.. හේතු නම් අහයි..
Match කරන්න බැරි interest එකක් බලලා, ඒ ගාන දෙනවා කියපන්..
$25 i yanne online tranfer karanna
Poddak bank ekata gihin shape eke ahala confirm karanin machan. End of Feb to adata loku kalayak nathi unath dan thiyena thathweth ekka rayak eli weddi wenawela nisa ungenma confirm karaganneka thamai hoda machan LKR convert wenawada kiyala. nathnam SDA open karanna option ekakuth thiyenawa 7.5% interest ekak denawa 2020 April walata passe apu salli walata
සල්ලි ගොඩක් තියෙනව නම්, උබ අළුතෙන් යන්න හිතන් ඉන්න බැංකුවෙ මැනේජර් කාරයව ගිහින් හම්බවෙයන්. හැබැයි පුතෝ අරුන් ලේසියෙන් සල්ලි රිලීස් කරන එකක් නෑ. දුන්නත් දෙන්නෙ උබව හොඳටම මඩවලා තමයි.
උබ අදින ගාන අනුව තමයි. රුපියල් උනත් උන් කැමති නෑ. උබව තියාගන්න උන් වැඩි රේට් පවා දෙනවා. අළුතෙන් යන බැංකුවෙන් උබට ලැබෙන ඔෆර් එක හොඳට දැනගෙන පලයන්. පාඩු පිට යන එක අපරාදෙ. මැනේජර් කාරයෝ හැමදාම ඉන්නෙ නෑනේ. යනවයි කියලා බය කරලා හොඳ රේට් එකක් ගනින්. මේ තත්වෙ අනුව යූඑස්ඩී දෙයිද කියලත් සැකයි. බැරිම තැන රුපියල් වටල හරවලා දෙන්න ට්රයි කරයි. අහුවෙන්න එපා ඕවට.USD වලට විතරද බන් ඔය කෙස් එක දාන්නේ ?? LKR වලටත් එහෙම ද ?
උබ අදින ගාන අනුව තමයි. රුපියල් උනත් උන් කැමති නෑ. උබව තියාගන්න උන් වැඩි රේට් පවා දෙනවා. අළුතෙන් යන බැංකුවෙන් උබට ලැබෙන ඔෆර් එක හොඳට දැනගෙන පලයන්. පාඩු පිට යන එක අපරාදෙ. මැනේජර් කාරයෝ හැමදාම ඉන්නෙ නෑනේ. යනවයි කියලා බය කරලා හොඳ රේට් එකක් ගනින්. මේ තත්වෙ අනුව යූඑස්ඩී දෙයිද කියලත් සැකයි. බැරිම තැන රුපියල් වටල හරවලා දෙන්න ට්රයි කරයි. අහුවෙන්න එපා ඕවට.
boc ece patta callac innava neh?කොයි කාලේද බැලුවේ ? USD විදිහටම BOC එකට අරන් යන්න පුලුවන්ද බන් ?