Com bank එකෙ තියෙන USD

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Com bank එකෙ තියෙන USD වෙන බැංකුවකට අරන් යන්න පුලුවන් ද?
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    කොහොමද බන් Com Bank එකේ USD තියාගෙන ඉන්නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    puluwan. Form ekak thiyenawa fill karanna. eka fill karala denna one. mamath combank eke thiyena salli BOC danna balala apahu combank ekema thibba

    කොයි කාලේද බැලුවේ ? USD විදිහටම BOC එකට අරන් යන්න පුලුවන්ද බන් ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,518
    113
    අම්මෝ ඕව හොලවන්න ගිහින් ඒ ටිකත් LKR කරගන්න වෙයි 😅
     
    • Like
    Reactions: lasankandy

    ehimal

    Junior member
  • Oct 26, 2008
    84
    20
    8
    කොයි කාලේද බැලුවේ ? USD විදිහටම BOC එකට අරන් යන්න පුලුවන්ද බන් ?
    පුළුවන්, PFC TO PFC transfer කරන්න පුළුවන්..
    Commission 15-25 USD yanawa..

    USD SLIPS WALIN transfer karanawa nam commission eta adui
     
    • Like
    Reactions: lasankandy

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,632
    528
    113
    ලන්ඩන් වත්ත
    කොයි කාලේද බැලුවේ ? USD විදිහටම BOC එකට අරන් යන්න පුලුවන්ද බන් ?
    mama baluwe february wage. ubath kokatath check karala confirm karaganin USD to USD ma da denne nathnam eka LKR walata convert karanawada kiyala. mama SDA account ekak open karana one kamakata oka baluwe. LKR 4000 k da koheda yana kathawak kiwwa mathaka widiyata
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අම්මෝ ඕව හොලවන්න ගිහින් ඒ ටිකත් LKR කරගන්න වෙයි 😅

    එහෙම වෙයි ද බන්. :eek:

    පුළුවන්, PFC TO PFC transfer කරන්න පුළුවන්..
    Commission 15-25 USD yanawa..

    USD SLIPS WALIN transfer karanawa nam commission eta adui

    USD ම තමා ට්‍රාන්සර් කරගන්න ඕන බන්. මේ දවස් වල කරයි ද ?

    mama baluwe february wage. ubath kokatath check karala confirm karaganin USD to USD ma da denne nathnam eka LKR walata convert karanawada kiyala. mama SDA account ekak open karana one kamakata oka baluwe. LKR 4000 k da koheda yana kathawak kiwwa mathaka widiyata

    දැන් කොහොම වෙයිද දන්නේ නෑ නේ බන් තත්වේ ?
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,632
    528
    113
    ලන්ඩන් වත්ත
    දැන් කොහොම වෙයිද දන්නේ නෑ නේ බන් තත්වේ ?
    Poddak bank ekata gihin shape eke ahala confirm karanin machan. End of Feb to adata loku kalayak nathi unath dan thiyena thathweth ekka rayak eli weddi wenawela nisa ungenma confirm karaganneka thamai hoda machan LKR convert wenawada kiyala. nathnam SDA open karanna option ekakuth thiyenawa 7.5% interest ekak denawa 2020 April walata passe apu salli walata
     
    • Like
    Reactions: lasankandy

    ehimal

    Junior member
  • Oct 26, 2008
    84
    20
    8
    USD ම තමා ට්‍රාන්සර් කරගන්න ඕන බන්. මේ දවස් වල කරයි ද ?
    කරනවා බං.. හේතු නම් අහයි..
    Match කරන්න බැරි interest එකක් බලලා, ඒ ගාන දෙනවා කියපන්..
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කරනවා බං.. හේතු නම් අහයි..
    Match කරන්න බැරි interest එකක් බලලා, ඒ ගාන දෙනවා කියපන්..

    සිරාවට ??? එක හොද අදහසක්

    $25 i yanne online tranfer karanna

    මගේ එකේ කරන්න බෑ නේ බන්

    Poddak bank ekata gihin shape eke ahala confirm karanin machan. End of Feb to adata loku kalayak nathi unath dan thiyena thathweth ekka rayak eli weddi wenawela nisa ungenma confirm karaganneka thamai hoda machan LKR convert wenawada kiyala. nathnam SDA open karanna option ekakuth thiyenawa 7.5% interest ekak denawa 2020 April walata passe apu salli walata

    hotline එකෙන් පොඩ්ඩක් බැලුවා නම් හරි නේ බන් එහෙනම්
    ------ Post added on Mar 19, 2022 at 2:03 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    සල්ලි ගොඩක් තියෙනව නම්, උබ අළුතෙන් යන්න හිතන් ඉන්න බැංකුවෙ මැනේජර් කාරයව ගිහින් හම්බවෙයන්. හැබැයි පුතෝ අරුන් ලේසියෙන් සල්ලි රිලීස් කරන එකක් නෑ. දුන්නත් දෙන්නෙ උබව හොඳටම මඩවලා තමයි.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සල්ලි ගොඩක් තියෙනව නම්, උබ අළුතෙන් යන්න හිතන් ඉන්න බැංකුවෙ මැනේජර් කාරයව ගිහින් හම්බවෙයන්. හැබැයි පුතෝ අරුන් ලේසියෙන් සල්ලි රිලීස් කරන එකක් නෑ. දුන්නත් දෙන්නෙ උබව හොඳටම මඩවලා තමයි.

    USD වලට විතරද බන් ඔය කෙස් එක දාන්නේ ?? LKR වලටත් එහෙම ද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    USD වලට විතරද බන් ඔය කෙස් එක දාන්නේ ?? LKR වලටත් එහෙම ද ?
    උබ අදින ගාන අනුව තමයි. රුපියල් උනත් උන් කැමති නෑ. උබව තියාගන්න උන් වැඩි රේට් පවා දෙනවා. අළුතෙන් යන බැංකුවෙන් උබට ලැබෙන ඔෆර් එක හොඳට දැනගෙන පලයන්. පාඩු පිට යන එක අපරාදෙ. මැනේජර් කාරයෝ හැමදාම ඉන්නෙ නෑනේ. යනවයි කියලා බය කරලා හොඳ රේට් එකක් ගනින්. මේ තත්වෙ අනුව යූඑස්ඩී දෙයිද කියලත් සැකයි. බැරිම තැන රුපියල් වටල හරවලා දෙන්න ට්‍රයි කරයි. අහුවෙන්න එපා ඕවට.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබ අදින ගාන අනුව තමයි. රුපියල් උනත් උන් කැමති නෑ. උබව තියාගන්න උන් වැඩි රේට් පවා දෙනවා. අළුතෙන් යන බැංකුවෙන් උබට ලැබෙන ඔෆර් එක හොඳට දැනගෙන පලයන්. පාඩු පිට යන එක අපරාදෙ. මැනේජර් කාරයෝ හැමදාම ඉන්නෙ නෑනේ. යනවයි කියලා බය කරලා හොඳ රේට් එකක් ගනින්. මේ තත්වෙ අනුව යූඑස්ඩී දෙයිද කියලත් සැකයි. බැරිම තැන රුපියල් වටල හරවලා දෙන්න ට්‍රයි කරයි. අහුවෙන්න එපා ඕවට.

    ඊට කලින් තිබ්බ සේවින් අකවුන්ට් සේරම ක්ලෝස් කරා කමර්ෂල් එකේ බන්. දැන් තියෙන්නේ RFC එක විතරයි. උන්ට එකට විතරයි දන්න පුළුවන්.