ගාණෙ එහෙමයි තිබුණෙමුලින්ම කියපන්කො උඩම සමාන ලකුණ දාගත්තෙ මොකක් කරලද කියල.
Second line eke (x-2) walin bedana pulwn x /= 2 nam witarai. Mokada 0n bedana beri nisa. First line eka gattoth x = 2, samekaranya thruptha karanwa.
(x-2)(x-2) - (x-2) = 0ඔ![]()
ඕකේ වරදක් තීබේද? මට වරදක් පේන්නේ නැනේ
මේක සර්වසාම්‍යක් නෙවෙයි. ගානේ ප්‍රශ්නයක් නෑමේකේ අවුල තියෙන්නේ උබ හදපු විදියේ නෙවේ. මෙහෙම සමීකරණයක් ලියපු එක. කොටින්ම්ම ගාන වැරදි. හිතන්න x කියන්නේ විචල්‍යක්. ඉතින් x වල ඕන අගයකට මේක සත්‍ය වෙන්න ඕන. හිතමු x = 5 කියල. එහෙනම් වම් පැත්ත උත්තරේ (5-2)^2 = 9 , හැබැයි දකුණ 5-2 = 3. එතකොට 9 කවදාවත් 3ට සමාන වෙන්නේ නැනේ. ඉතින් ගාන වැරදි
මේකේ අවුල තියෙන්නේ උබ හදපු විදියේ නෙවේ. මෙහෙම සමීකරණයක් ලියපු එක. කොටින්ම්ම ගාන වැරදි. හිතන්න x කියන්නේ විචල්‍යක්. ඉතින් x වල ඕන අගයකට මේක සත්‍ය වෙන්න ඕන. හිතමු x = 5 කියල. එහෙනම් වම් පැත්ත උත්තරේ (5-2)^2 = 9 , හැබැයි දකුණ 5-2 = 3. එතකොට 9 කවදාවත් 3ට සමාන වෙන්නේ නැනේ. ඉතින් ගාන වැරදි
ඒක තමා බං ප්‍රකාශනයක් කොහොමද එම ප්‍රකාශනේම වර්ගයට සමාන වෙන්නෙOke mulama dakkama mage bada burul wuna.
Uba karapu ganitha karma tika hari (x=/=2) . Habai ewa use karala thiyenne wenna bari wedakata.


ඕක quadratic equation එකක් බන්. ඔය දීලා තියෙන අවස්තාව ඕකේ රූට් ලැබෙන එක. ගාන වැරදි නැහැමේකේ අවුල තියෙන්නේ උබ හදපු විදියේ නෙවේ. මෙහෙම සමීකරණයක් ලියපු එක. කොටින්ම්ම ගාන වැරදි. හිතන්න x කියන්නේ විචල්‍යක්. ඉතින් x වල ඕන අගයකට මේක සත්‍ය වෙන්න ඕන. හිතමු x = 5 කියල. එහෙනම් වම් පැත්ත උත්තරේ (5-2)^2 = 9 , හැබැයි දකුණ 5-2 = 3. එතකොට 9 කවදාවත් 3ට සමාන වෙන්නේ නැනේ. ඉතින් ගාන වැරදි