මෙහෙම කපන්න බැරි ඇයි?

AnuradhaRa

Well-known member
  • npbTIw1.jpg
     
    • Like
    • Wow
    Reactions: kinkon and skymicro

    planner123

    Well-known member
  • May 22, 2018
    8,793
    15,102
    113
    Oke mulama dakkama mage bada burul wuna.
    Uba karapu ganitha karma tika hari (x=/=2) . Habai ewa use karala thiyenne wenna bari wedakata.
     
    • Haha
    Reactions: AnuradhaRa

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    either x = 3 or x = 2.
    Because x can be 2 then (x-2) can be 0. So you cannot blindly divide by (x-2) . division by zero is not defined.

    take (x-2) = y
    then this becomes y^2 = y
    => y^2 - y = 0
    => y(y-1) = 0
    => so either y = 0 or y- 1 = 0
    When y =0 it means x-2 = 0 which mean x =2
    When y - 1 = 0 means x -2 = 1 which means x = 3
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,600
    113
    මේකේ අවුල තියෙන්නේ උබ හදපු විදියේ නෙවේ. මෙහෙම සමීකරණයක් ලියපු එක. කොටින්ම්ම ගාන වැරදි. හිතන්න x කියන්නේ විචල්‍යක්. ඉතින් x වල ඕන අගයකට මේක සත්‍ය වෙන්න ඕන. හිතමු x = 5 කියල. එහෙනම් වම් පැත්ත උත්තරේ (5-2)^2 = 9 , හැබැයි දකුණ 5-2 = 3. එතකොට 9 කවදාවත් 3ට සමාන වෙන්නේ නැනේ. ඉතින් ගාන වැරදි
     
    • Like
    Reactions: AnuradhaRa

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    මේකේ අවුල තියෙන්නේ උබ හදපු විදියේ නෙවේ. මෙහෙම සමීකරණයක් ලියපු එක. කොටින්ම්ම ගාන වැරදි. හිතන්න x කියන්නේ විචල්‍යක්. ඉතින් x වල ඕන අගයකට මේක සත්‍ය වෙන්න ඕන. හිතමු x = 5 කියල. එහෙනම් වම් පැත්ත උත්තරේ (5-2)^2 = 9 , හැබැයි දකුණ 5-2 = 3. එතකොට 9 කවදාවත් 3ට සමාන වෙන්නේ නැනේ. ඉතින් ගාන වැරදි
    මේක සර්වසාම්‍යක් නෙවෙයි. ගානේ ප්‍රශ්නයක් නෑ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේක වර්ගජ සමීකරනයක් විදිහට විසඳුවාම උත්තර දෙකක් එනවා.. එකක් 2 අනික 3..

    මෙහෙම කපන එකේ වැරැද්ද තමා variable එකක ඕනෑම අගයක් තියෙන්න පුළුවන් වීම.. එතකොට ඒ expression ඒක 0 වෙනවා නම් 0/0 වගේ දෙයක් එතන වෙනවා..0/0 අර්ථ දක්වන්නේ අර්ථ විරහිතයි කියලා.. ඒ නිසා තමා ඔය විදිහට කපන ඒක වැරදි වෙන්නෙ.. බලපං දැන් උඹ ඔහොම කපපු එකෙන් ඕකේ ඒක solution එකක් උඹට miss උනා නේ..

    මේ seen එක වගේ නෙවෙයි සමහර ගණිතඥයෝ අත්වැරදීමෙන් මේ වගේ අර්ථ විරහිත ගණිත කර්ම යොදලා සමීකරණ සුළු කරලා අවුරුදු ගණන් වැරදි පාරවල ගියපු කතා තියෙනවා net එකේ..
     
    AnuradhaRa

    Well-known member
  • මේකේ අවුල තියෙන්නේ උබ හදපු විදියේ නෙවේ. මෙහෙම සමීකරණයක් ලියපු එක. කොටින්ම්ම ගාන වැරදි. හිතන්න x කියන්නේ විචල්‍යක්. ඉතින් x වල ඕන අගයකට මේක සත්‍ය වෙන්න ඕන. හිතමු x = 5 කියල. එහෙනම් වම් පැත්ත උත්තරේ (5-2)^2 = 9 , හැබැයි දකුණ 5-2 = 3. එතකොට 9 කවදාවත් 3ට සමාන වෙන්නේ නැනේ. ඉතින් ගාන වැරදි
    Oke mulama dakkama mage bada burul wuna.
    Uba karapu ganitha karma tika hari (x=/=2) . Habai ewa use karala thiyenne wenna bari wedakata.
    ඒක තමා බං ප්‍රකාශනයක් කොහොමද එම ප්‍රකාශනේම වර්ගයට සමාන වෙන්නෙ :confused:
    X² = X :oo:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    කපන්න බැරි x අසමානයි 2 කියලා දීලා නැති නිසා.
    මොකද කපනවා කියන්නෙ බෙදනවා කියන එකනෙ (x-2)න් . X=2 කියන්නෙ (x-2)=2-2=0,
    0න් බෙදීම අර්ත විරහිතයිනෙ ගණිතයේදී.

    ඒකයි ඕක කපන්න බැරි.

    මේකේ අවුල තියෙන්නේ උබ හදපු විදියේ නෙවේ. මෙහෙම සමීකරණයක් ලියපු එක. කොටින්ම්ම ගාන වැරදි. හිතන්න x කියන්නේ විචල්‍යක්. ඉතින් x වල ඕන අගයකට මේක සත්‍ය වෙන්න ඕන. හිතමු x = 5 කියල. එහෙනම් වම් පැත්ත උත්තරේ (5-2)^2 = 9 , හැබැයි දකුණ 5-2 = 3. එතකොට 9 කවදාවත් 3ට සමාන වෙන්නේ නැනේ. ඉතින් ගාන වැරදි
    ඕක quadratic equation එකක් බන්. ඔය දීලා තියෙන අවස්තාව ඕකේ රූට් ලැබෙන එක. ගාන වැරදි නැහැ
    ------ Post added on Mar 19, 2022 at 5:05 PM
     
    • Like
    Reactions: AnuradhaRa