Gotabhaya and Shavendra

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,810
    13,849
    113
    බොහොම ස්තුති මචන්
    පහු වෙලා හරි මුළු ලෝකෙම දැනගත්තා රාජපක්සලා යුද්දේ ඉවර කරපු හැටි.
    වෙලාවට පොන්සේකා කියලා එකෙක් ඒ වෙලාවේ හමුදාපති ඉදියේ.
    නැත්නම් ප්‍රබාකරන් මැරෙන්නෙත් එක්කෝ කොරෝනා හැදිලා.
    ගොටගේ යුද වීරකම් ගැන තිබ්බ අපැහැදිලි දැන් ක්ලියර් උනා බන්,
    මාත් කලින් හිතන් ඉදියේ ගෝටා කියන්නේ පට්ට වැඩ්ඩෙක් කියලා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    රතු නුල් කාලකන්නි.... සවෙන්ද්‍ර ගැන ලොකු පැහැදීමක් තිබ්බා, දැන් නම් එකත් නෑ පුක දෙන විදිහට.

    ගෝටා කියන්නේ යුද්දෙට බයේ පැනලා ගිය එකෙක්. ෆොන්සේකා නිසා තමා යුද්දේ ඉවර උනේ.

    රාජපස්ස සක්කිලි හැත්ත දන්නේ හොරා කන්න විතරයි.
     
    • Like
    Reactions: ELShock

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ගොටලා සවෙන්ද්‍රලා යුද්ද කලෙ යුනිට් රශ් විදියට, ජෙනරාල් උනත් කලෙ එක
    කොටි 23000ක් ඉවර කරන්න අපු දැම්ම ලක්ස 6ක් වගෙ ප්‍රමානෙයක්,,,,,
    දැන් රුසියාව කරන් යන්නෙත් එකමයි,,,,

    සැහෙන පිරිසක් මිය යනවා, අදික වියදම, අබ්බගාත, මිසින් අම්බානෙක, එත් වැඩෙ කෙරෙනවා,
    බටහිර උන් දැන් මෙ සිස්ටම් එක අතැරලා දාලා තියෙන්නෙ, ට්‍රෙනින් වලට සැහෙන වියදම් කරපු මිනිහෙක් මැරෙන එක සැහෙන්න ලොකු පාඩුවක්, ඉට අමතර රටෙ නොර්මල් ජනතාවගෙ බර බරෙ,,,

    ඇත්තටම අපි යුද්දෙ දින්නෙ නෑ, මොකද කරුනා/පිල්ලෙආන් ආන්ඩුවෙ ඇමතිලා,,,
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    මාර ගැම්මක් තියෙන්නෙ, කියන්ඩ වචන නැ..රටේ ආරක්ශාව සුපිරියටම තහවුරු කරනව ඒකයි වෙන්ඩ ඔනෙ..:yes::yes:

    නියමෙට තහවුරු කළා හුත්තිගේ පුතේ
     
    • Haha
    Reactions: Any.key