ගොටලා සවෙන්ද්‍රලා යුද්ද කලෙ යුනිට් රශ් විදියට, ජෙනරාල් උනත් කලෙ එක
කොටි 23000ක් ඉවර කරන්න අපු දැම්ම ලක්ස 6ක් වගෙ ප්‍රමානෙයක්,,,,,
දැන් රුසියාව කරන් යන්නෙත් එකමයි,,,,
සැහෙන පිරිසක් මිය යනවා, අදික වියදම, අබ්බගාත, මිසින් අම්බානෙක, එත් වැඩෙ කෙරෙනවා,
බටහිර උන් දැන් මෙ සිස්ටම් එක අතැරලා දාලා තියෙන්නෙ, ට්‍රෙනින් වලට සැහෙන වියදම් කරපු මිනිහෙක් මැරෙන එක සැහෙන්න ලොකු පාඩුවක්, ඉට අමතර රටෙ නොර්මල් ජනතාවගෙ බර බරෙ,,,
ඇත්තටම අපි යුද්දෙ දින්නෙ නෑ, මොකද කරුනා/පිල්ලෙආන් ආන්ඩුවෙ ඇමතිලා,,,