ඔන්න මාත් එකක් ගැහුව නමෝවිත්තියෙන්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,261
    113
    කෝ බං නෑනෙ ගතියක්, ටිකක් ඇඹුලයි
    හැබැයි පට්ට සුවඳයි, මං මේ හිස් ටින් එක ඉඹ ඉඹ ඉන්නව
    හිටපල්ලකො රෙඩ් බුල් එකකුත් බීල වෙනස කියන්නං

    Kist-Ride-Red-Berry-Caffeinated-Beverage-250.00-ml_1.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,261
    113
    Gal bagayak vath gahapan athal ekak ganna onanam. energy drinks bila athe gahanavada?
    අපෝ වෙරි වෙන්න ආස නෑ බං මම
    මට ඕන ඉස්සර රිටලින් බොනකොට ආපු ගැම්ම ගන්න... :love: පස්සෙ පස්සෙ මට රිටලින් ආන්සර් කෙරුවෙ නෑ. නවත්තල දැම්ම
    රිටලින් බීපු මම දන්නව ආතල් එක කියන්නෙ මොකක්ද කියල
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,991
    14,070
    113
    අපෝ වෙරි වෙන්න ආස නෑ බං මම
    මට ඕන ඉස්සර රිටලින් බොනකොට ආපු ගැම්ම ගන්න... :love: පස්සෙ පස්සෙ මට රිටලින් ආන්සර් කෙරුවෙ නෑ. නවත්තල දැම්ම
    රිටලින් බීපු මම දන්නව ආතල් එක කියන්නෙ මොකක්ද කියල
    pregabalin ehema aran nadda,
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උබ අරූ කියන ඒවා පිළිගන්නවද බන්.
    ඌ ගංජා බීපු වෙලාවක මේක බිල තියෙන්නේ
     
    • Wow
    Reactions: AnuradhaRa

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    අපෝ වෙරි වෙන්න ආස නෑ බං මම
    මට ඕන ඉස්සර රිටලින් බොනකොට ආපු ගැම්ම ගන්න... :love: පස්සෙ පස්සෙ මට රිටලින් ආන්සර් කෙරුවෙ නෑ. නවත්තල දැම්ම
    රිටලින් බීපු මම දන්නව ආතල් එක කියන්නෙ මොකක්ද කියල
    Machan danaganna kiyapanko mokakda ritalin wala aathal eka?
     
    • Like
    Reactions: AnuradhaRa