කෝ බං නෑනෙ ගතියක්, ටිකක් ඇඹුලයි
හැබැයි පට්ට සුවඳයි, මං මේ හිස් ටින් එක ඉඹ ඉඹ ඉන්නව
හිටපල්ලකො රෙඩ් බුල් එකකුත් බීල වෙනස කියන්නං

පස්සෙ පස්සෙ මට රිටලින් ආන්සර් කෙරුවෙ නෑ. නවත්තල දැම්ම