පාර්ලිමේන්තුවේ 2/3 කින් සම්මත උනේ මොකක්ද. 20 ව්‍යවස්ථා සංශෝධනයද. දිවිත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න පුළුවන් කියලා තිබ්බට ලිස්ට් එකේ වත් හිටිය නැති එකෙක් ආවේ කොහොමද.
ඔච්චර රැවටෙන්න ඕන නම් මට කරන්න දෙයක් නෑ
මෙහෙමයි අපි අකමැති උනා කියලා හැමදේටම නඩු දාන්න බෑ ඉතින්.අදාළ පක්ෂෙ අය කැමති නම්,හිස් වෙන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් නම් ඒකට කැමති කෙනෙක් පත් කරන්න පුලුවන්.ජාතික ලැයිස්තුවෙන් හෝ එලියෙන්.
අඩෝ මේ වගේ කතා කියපු නිසා ගෝටාට රැවටිලා බලේට ගෙනාවා නම් දුක නෑ. යකෝ මෙහෙමවත් ටෝක් දුන්නේ නෑනේ ඌ වෙන එකෙක් ලියල දෙන දෙයක් ටෙලිප්රෝම්ටරේ බලාගෙන කියෙව්වා ඇරෙන්න.. තාමත් ඌ කරන්නේ ඒකනේ..
ටෙලිප්‍රොම්ප්ටරේ නැතුව එක දවසයි කතා කරේ.ඉතිහාසගත උන වචන පහ කිව්වේ එදා තමයි.ආයෙ ඉතින් ටෙලිප්‍රොම්ප්ටර් නැතුව නෝ කතා.
"අපි තමයි හොඳටම කරල තියෙන්නෙ"
------
Post added on Mar 21, 2022 at 7:44 PM
අම්මෝ මුරුංගා ඇත්තේ තියන එපා සුදු වරයා නගරේ හදනකොට මු කිව්වා ඒවා කොහොමද
යුනියන් වලින් උද්ගොසන් කරනකොට මු කොහොමද ? බෝම්බ ගහපු වුන ගේ තාත්තා ප්ලොකු දොනර් කෙනෙක් නිසා රෙද්දේ අස්සේ දාගෙන පිළිම වලට ගහපු වෙලාවේ බේරාගත්තේ කොහොමද මානසික ලෙඩ්ඩු කියාලා ? නිකන් පළයන බන් යන්න ඔක්කොම එකයි එත් කරන්න දෙයක් නැහැ මුට හමයි ඊලග පාර දෙන්න වෙලා තියෙන්නේ පුතානෝ බැසිල් නාමල් එනවාට වඩා මු හොදයි ? හැබැයි මුගේ හොද කම නිසා නෙමේ දෙන්න කෙනෙක් නැති නිසා #රිදිලාඉන්නේ
පල සොන්ස් යනන අයි බන් උබලා මිනිස්සු විදොන ඒවා බලලා සතුටු වෙන්නේ සික් බන් ජෙපන්න්ගේ පොදු ලක්ෂණයක් ද එක කාලයක් කොරෝනා වලින් මැරෙන විදිය බලල සතුටු වුනා දැන් ? හැබැයි අර ජෙප්පා වියට්නාමේ කෙරේලේ බලන්න කියපු ඒවාට වඩා පැකේ සර් නම් කොරෝනා වලින් දෙයක් කරා .. එකයි ඉන්නේ නිව් සිලන්ඩ් විතරයි
------ Post added on Mar 21, 2022 at 2:08 AM
වරාය නගරෙන් උන හානිය ඇස් පනාපිට පේන්න තියෙනව හැබැයි කලුතර දිහා.
තමන්ගෙ අයිතිවාසිකම් නොලැබෙනකොට උද්ඝෝෂණ කරන එක වැරදි නෑනෙ.රජයෙන්ම පත් කරපු කමිටු දෙකකින් වැඩි කරන්න කියල නිර්දේශ කරපු ගුරුවරුන්ගෙ පඩිය රජයෙන් වැඩි කරන්නැතුව ඉද්දි ඒකට විරුද්ධව උද්ඝෝෂණ කරන එක වැරදිද?
බෝම්බ ගැහුවේ 2019 ජාතික ලැයිස්තුවෙ හිටියෙ 2015. ඒ වෙද්දි බුද්ධි අංශවත් දැනගෙන හිටියෙ නෑනෙ ඊබ්‍රාහිම් ගැන.එහෙම එකේ ජේවීපී එක කොහොමද දැනගන්නේ?පිලිම වලට ගහපු අය බේරගත්තේ කොහෙද?
කොරෝනා වලින් මැරෙන විදිය බලල සතුටු උනේ කවුද?
------
Post added on Mar 21, 2022 at 7:55 PM