Slt එකේ විකුනන මේ dcp mini ups එක ගත්තු නියම සිංහලයෝ ඉන්නවද? කියපල්ලා මේක router එකට plug කරලම තියන්න පුලුවන්ද current එක ගිය ගමන් router එක off නොවී තියාගන්න. නැත්නම් current එක ගිය ගමන් මේක උස්සන් දුවගෙන ඇවිත් router එකට ගහන්න ඕනි ද?
https://eteleshop.slt.lk/product/dcp-mini-ups-0