මේ ලභ්භ

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    DCPMiniUPS-2.jpg

    Slt එකේ විකුනන මේ dcp mini ups එක ගත්තු නියම සිංහලයෝ ඉන්නවද? කියපල්ලා මේක router එකට plug කරලම තියන්න පුලුවන්ද current එක ගිය ගමන් router එක off නොවී තියාගන්න. නැත්නම් current එක ගිය ගමන් මේක උස්සන් දුවගෙන ඇවිත් router එකට ගහන්න ඕනි ද?

    https://eteleshop.slt.lk/product/dcp-mini-ups-0
     
    • Like
    Reactions: somadantha and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,829
    2
    54,484
    113
    DCPMiniUPS-2.jpg

    Slt එකේ විකුනන මේ dcp mini ups එක ගත්තු නියම සිංහලයෝ ඉන්නවද? කියපල්ලා මේක router එකට plug කරලම තියන්න පුලුවන්ද current එක ගිය ගමන් router එක off නොවී තියාගන්න. නැත්නම් current එක ගිය ගමන් මේක උස්සන් දුවගෙන ඇවිත් router එකට ගහන්න ඕනි ද?

    https://eteleshop.slt.lk/product/dcp-mini-ups-0

    ගත්ත දවසෙ ඉඳන් ගහලමයි තියෙන්නෙ එලටම වැඩ තාම

    ඒ දවස්වල දෙදාස් හරි තුන්දාස් ගානක් හරි වුණේ
     
    • Like
    Reactions: NRTG and stasia

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,016
    165,939
    113
    එකමත් එක රටක
    උඹ ළඟ තියනවාද? හොඳයි ද?
    ඔය වගේම එකක් @RLT4U ගෙන් ගත්ත. ඕක වගේම තමයි පෙනුමත්. මට නම් පැය 7ක් විතර වැඩ. තාම ඕක ඉවර වෙනකන් කරන්ට් කැපුවේ නෑ හරි වෙලාව බලාගන්න.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    ඔය වගේම එකක් @RLT4U ගෙන් ගත්ත. ඕක වගේම තමයි පෙනුමත්. මට නම් පැය 7ක් විතර වැඩ. තාම ඕක ඉවර වෙනකන් කරන්ට් කැපුවේ නෑ හරි වෙලාව බලාගන්න.
    mageth tiyenne @RLT4U gen gaththa ekak. stock nehene, neththam tawa 2 k ganna oni
     
    • Like
    Reactions: NRTG and stasia