හම්බ කරලාවත් තෙල් ගන්න පෝලීමේ ඉන්න ගමන් මෙහෙම කමෙන්ට් දාන්නෙ ඇයි බන්අපි හම්බකලොත් අපි කනවා උන් හම්බ කරල උන් රගනවා අපිට පුකද ඕයි![]()
![]()
![]()
![]()
mun kathava rata hadanna.. ekama nithiyak...eth un danne nahe diyunu rataval vala ohoma raganne nahe kiyalaහම්බ කරලාවත් තෙල් ගන්න පෝලීමේ ඉන්න ගමන් මෙහෙම කමෙන්ට් දාන්නෙ ඇයි බන්අපි හම්බකලොත් අපිට කන්න පුලුවන් නීතියයි සාධරණත්වයයි තියෙන රටක..අන්රෙජිස්ටර්ඩ් වාහනේකින් පවුලේ කෙනෙක් හප්පලා උගේ තියෙන බලෙන් නඩුව යට ගහලා කෙල වුන දවසකට උබට තේරෙයි බන්.මේවට එදාම විරුදද වෙන්න තිබුනේ කියලා..මට නන් තියෙනවා එහෙම අත්දැකීමක්..පවුලක් විදිහට අපි විදපු දුකයි,ජිවිතේ හොදම කාලෙන් මාස 6ක් විතර ඇදට වෙලා ඉන්න දවසක උබට මම කියන එක කල්පනා වෙයි.මට කා එක්කවත් පුද්ගලික තරහක් නෑ...
