සී ලංකා පොලීසිය ලෙස නිවැරදි විය යුතුයි...සල්ලි දෙනව නම් පොලීසිය පුපත් දෙයි
සී ලංකා පොලීසිය ලෙස නිවැරදි විය යුතුයි...සල්ලි දෙනව නම් පොලීසිය පුපත් දෙයි
hm aththa kathawa itn..හම්බ කරලාවත් තෙල් ගන්න පෝලීමේ ඉන්න ගමන් මෙහෙම කමෙන්ට් දාන්නෙ ඇයි බන්අපි හම්බකලොත් අපිට කන්න පුලුවන් නීතියයි සාධරණත්වයයි තියෙන රටක..අන්රෙජිස්ටර්ඩ් වාහනේකින් පවුලේ කෙනෙක් හප්පලා උගේ තියෙන බලෙන් නඩුව යට ගහලා කෙල වුන දවසකට උබට තේරෙයි බන්.මේවට එදාම විරුදද වෙන්න තිබුනේ කියලා..මට නන් තියෙනවා එහෙම අත්දැකීමක්..පවුලක් විදිහට අපි විදපු දුකයි,ජිවිතේ හොදම කාලෙන් මාස 6ක් විතර ඇදට වෙලා ඉන්න දවසක උබට මම කියන එක කල්පනා වෙයි.මට කා එක්කවත් පුද්ගලික තරහක් නෑ...
Manel cir naga loken nayak aran ena darshanayak
unregistered වාහන වලින් Fake Number plate දාගෙන line කපාගෙන කැමා ගහල දුනු ඊතල එල්ලගෙන police escort යන්න අදාල ගෙවීම කොච්චරක්ද මචන් ?පොලීසිය දාපු ස්ටේට්මන්ට් එකේ තියනව අවශ්‍ය ගෙවීම කරලයි පොලිස් ආරක්ෂාව ලබා ගත්තේ කියල.
යකෝ ඌ o/l කරලා රිසාල්ට් එනකන් ආමි එකට ලෙක්චර්ස් දීලා තියෙනවා. a/l ක්ලාස් යන්න සල්ලි හොයාගෙන තියෙන්නේ ඇප්ගනිස්තානේ ස්නයිපින් කරන්න ගිහින්. මිනිස්සුන්ට අපහාස කරන්න එපා.1989 ipaduna un 2005 di O/L krnwa . me dial eka 2006 Army eke Senior Lecturer kiyanne![]()
හම්බ කරලාවත් තෙල් ගන්න පෝලීමේ ඉන්න ගමන් මෙහෙම කමෙන්ට් දාන්නෙ ඇයි බන්අපි හම්බකලොත් අපිට කන්න පුලුවන් නීතියයි සාධරණත්වයයි තියෙන රටක..අන්රෙජිස්ටර්ඩ් වාහනේකින් පවුලේ කෙනෙක් හප්පලා උගේ තියෙන බලෙන් නඩුව යට ගහලා කෙල වුන දවසකට උබට තේරෙයි බන්.මේවට එදාම විරුදද වෙන්න තිබුනේ කියලා..මට නන් තියෙනවා එහෙම අත්දැකීමක්..පවුලක් විදිහට අපි විදපු දුකයි,ජිවිතේ හොදම කාලෙන් මාස 6ක් විතර ඇදට වෙලා ඉන්න දවසක උබට මම කියන එක කල්පනා වෙයි.මට කා එක්කවත් පුද්ගලික තරහක් නෑ...
mun kathava rata hadanna.. ekama nithiyak...eth un danne nahe diyunu rataval vala ohoma raganne nahe kiyala
lol oya yakada hina kiyala un registered unge bike serama rajasanthaka karala pita rata vikunala USD tikak hoya ganna ona....
චතුර සේනාරත්න මතක් උනායකෝ ඌ o/l කරලා රිසාල්ට් එනකන් ආමි එකට ලෙක්චර්ස් දීලා තියෙනවා. a/l ක්ලාස් යන්න සල්ලි හොයාගෙන තියෙන්නේ ඇප්ගනිස්තානේ ස්නයිපින් කරන්න ගිහින්. මිනිස්සුන්ට අපහාස කරන්න එපා.
FB eke innawa muwa adahana set ekak. mama hithuwe muge aththa profile eka kiyala e hindagoo godak ban
me boru karayanta rawatena ponnayo innawa ne

ටික දවසකින් එලියට යාලුවනෙ මගෙ Acc එක Hack උනා කියාගෙනFB ain karagena neda?
ගොඩක් උන්ට එෆ්බී, ඉන්ස්ටග්රම්, ටික් ටොක්, යූ ටුබ් ජෝක් ජැනල් වලින් තොර ලෝකයක් නැහැනෙ. ඒවගෙන් තමයි උන්හෙ දැනුම එන්නෙ. මම නම් කියන්නෙ අපි මොඩර්න් විදියට ගෝත්‍රික උන රටක්.ටික දවසකින් එලියට යාලුවනෙ මගෙ Acc එක Hack උනා කියාගෙන
ඌට මල් තියල වඳින චූ කොල්ලො 23000 +විතර උන්න උගෙ Acc එකෙ followers විදියට
ලංකාව ට සාපෙ දේශපාලුවන්ට අවුරුදු 70 k රැවටුනු නාකියො කිව්වට
උන්ගෙ මුණුබුරු චූ කොල්ලො කෙල්ලොත් ඒ ජාතියෙමයි
2000 n පස්සෙ එවුන්ට විතරක් බනින්නත් බෑ මේ ගෝතය ත් 1989 ලුනෙ
මගෙන් නෙවෙයි ඒක ඔයා පොලීසියෙන් අහන්න ඕන.unregistered වාහන වලින් Fake Number plate දාගෙන line කපාගෙන කැමා ගහල දුනු ඊතල එල්ලගෙන police escort යන්න අදාල ගෙවීම කොච්චරක්ද මචන් ?
ඒ ගෙවන ගනන සමාන්‍ය නීතියෙන් වැරදි වලට ගහන දඩය ට වඩා අඩු ගාණක්ද
කොතනින්ද අපිට escort ගන්න පුලුවන්